Israeli 'knock on the roof' bombing technique caught on film

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    අඩෝ මේ බලපන් කොහොමද ඊශ්‍රාලේ වැඩ ..මුලින් පොඩි පිපිරීමක් කරලා warning එකක් දෙනවා මිනිස්සුන්ට එළියට යන්න..ඊට පස්සේ තමා බිල්ඩින් එක කුඩේ කුඩු වෙන්නේ..:shocked::shocked::shocked:



     
    Last edited:

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    8.gif
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉශ්‍රායෙලය කියන්නේ ලොකේ යුද්ද කරන්න උපන් හපන්නු ඉන්න රටක්. ඇමෙරිකන් යුරොප් උන්ව තබේකට කෙයාර් කරන්නේ නැ. ඊයෙත් ඔබාමයි ඇන්ජලා මර්කෙයි කියලා ඊශ්‍රායෙලයට ඔක නවත්තන්න කියලා.. ඉශ්‍රායෙල් උන් කියලා මොකා කිව්වත් නවත්තන්නේ නැ පුලුවන් දෙයක් කරන්න කියලා.. ලොල් යුඇස් උන්..
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    අඩෝ අනිත් බිල්ඩින් වලට මොකුත් වෙන්නේ නැනේ :dull: ... ඒ වුනාට මට දුක හිතුනා බන් .. අහිංසක ඒවුනුත් මැරෙනවා නේ බන් :(
    "වෛරයෙන් වෛරය නොසන්සිඳේ" :dull:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අඩෝ අනිත් බිල්ඩින් වලට මොකුත් වෙන්නේ නැනේ :dull: ... ඒ වුනාට මට දුක හිතුනා බන් .. අහිංසක ඒවුනුත් මැරෙනවා නේ බන් :(
    "වෛරයෙන් වෛරය නොසන්සිඳේ" :dull:
    "වෛරයෙන් වෛරය නොසන්සිඳේ" :dull:
    2009 උබලා ඔය විදියට හිතුවනම්....

    යුද්ද කරන්නයි බන කියන්නයි දෙකක් බැ බන්.
    .
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    "වෛරයෙන් වෛරය නොසන්සිඳේ" :dull:
    2009 උබලා ඔය විදියට හිතුවනම්....

    යුද්ද කරන්නයි බන කියන්නයි දෙකක් බැ බන්.
    .

    ඔව් බන් එකත් ඇත්ත :( :sorry:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,819
    3,851
    113
    Delaware
    "වෛරයෙන් වෛරය නොසන්සිඳේ" :dull:
    2009 උබලා ඔය විදියට හිතුවනම්....

    යුද්ද කරන්නයි බන කියන්නයි දෙකක් බැ බන්.
    .
    සිරාවට එහෙම හිතුවනම් තාම යුද්ධ කරනවා
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    "වෛරයෙන් වෛරය නොසන්සිඳේ" :dull:
    2009 උබලා ඔය විදියට හිතුවනම්....

    යුද්ද කරන්නයි බන කියන්නයි දෙකක් බැ බන්.
    .

    dan ohoma welawaka buduhamdurwo kiyapau ewa apply karanne kohomada ban matath terenne ne..e kale ehema hitan weda karananan dan lankawe sinhalayo ne enan..buduhamdurwo kiyapau ewa metchara simple wenna be..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    dan ohoma welawaka buduhamdurwo kiyapau ewa apply karanne kohomada ban matath terenne ne..e kale ehema hitan weda karananan dan lankawe sinhalayo ne enan..buduhamdurwo kiyapau ewa metchara simple wenna be..
    සීන් එක. උබ හිතපන්කො උබ පාරේ යනවා පිස්තොලෙකුත් ඉනේ ගහගෙන. හැබැයි උබ නොමල් පොරක්. ගමේ කවුරුත් උබ ගැන දන්නවා. උබ පිස්තොලේ ඉනේ ගහගෙන ගියාට කවුරුත් උබට මුකුත් කියන්නෙත් නැ, උබ කාටවත් නෙලන්නෙත් නැ. සාමෙන් දැහැමෙන් ඉන්නවා. දවසක් උබ පාරේ යනකොට පිට ගමක බුවෙක් තඩි මැශින් ගන් එකකුත් අරන් නැට්ටටම ගසලා එනවා උබ ඉස්සරහට. උබ ඩොන්ට් කෙයාර් එකේ යනවා. ඒත් මූ ගේමටම එනවා මෑශින් ගන් එකෙන්. දැන් උබ මේ බීපු එකාට බණ පදයක් කියලා යහමගට ගන්නවද? නැත්තම් ඌ මැශින් ගන් එකෙන් "ක්‍රාස්" ගාලා තියන්න කලින් උබ පිස්තොලෙන් "ඩොන් " ගාලා තියනවද?