මචංලා මේ FIFA final එක එලකිරි වගේ HD බලන්න පුලුවන් ක්රමයක් තියෙද බං? HD නැතත් හොඳට බලන්න විදියක්..? ගොඩක් එව්වගෙ කොලිටි හෙනම සාටර් නෙ බන්ස්.. තෑන්ක්ස් හොඳේ..!!!! :P:P:P:cool::cool::cool: :love::love::love::love::love::love: බම්පියක් වත් දාල...