1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    18 Uda enna kiwwe podi un danne nae ne meka :P
    Prashne mekai samahara kellanta period hededdi merenna hadanne ei ban :confused:

    pelak un innawa ganakwath nae ei ehama wenna hethuwa :rolleyes: Kawuru hari pehedili karala diyallako :dull:

    Thawa Un innawa hedennema nethi un

    thawa un innawa hedila nawathinnema nethi un

    Deveni Prashnaya :P

    sherlock holmes ge chandana mendis ge pariwarthanayen anthimata apu poth 4 mokakkda :confused:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෙ නෑ බං.. තොට මොකෝ ජරාවක් ගැන හොයන්න හිතුනෙ හිටි හැටියෙම.. :dull:
    මලගිය ඇත්තෝ සාක්කි දෙතී, බැස්කවිල් ශාපය, සිව්රහස් සලකුණ, අවසන් අබිරහස් පරීක්ෂණය නේද අන්තිමට ආවෙ.. දන්නෙ නෑ බං හරියටම.. කාලෙකින් බුක් ශොප් එකක් පැත්තෙ ගියේ නෑ..:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :eek: kellonge period eka thiya mata thama kellekwath therum ganna bah saho in mokkuda hithe thiyenne monowada karanne monowdada habai eka deyak kello 90% selfish
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.:yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ප්‍රසන දෙක නිකන් රාබුයි, කේකුයි වගේ
    :lol: ekanam Aththa ban :yes: hithe thiyana Prashnane :lol:

    :eek: kellonge period eka thiya mata thama kellekwath therum ganna bah saho in mokkuda hithe thiyenne monowada karanne monowdada habai eka deyak kello 90% selfish

    :yes: Mekata kellek ho dokek vitharai uththara denna puluwan
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    දන්නෙ නෑ බං.. තොට මොකෝ ජරාවක් ගැන හොයන්න හිතුනෙ හිටි හැටියෙම.. :dull:
    මලගිය ඇත්තෝ සාක්කි දෙතී, බැස්කවිල් ශාපය, සිව්රහස් සලකුණ, අවසන් අබිරහස් පරීක්ෂණය නේද අන්තිමට ආවෙ.. දන්නෙ නෑ බං හරියටම.. කාලෙකින් බුක් ශොප් එකක් පැත්තෙ ගියේ නෑ..:sorry:

    Tho koma ekakkda hitiye neththnam no interest da :rolleyes: owa parana pothne ban

    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.:yes:

    :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes: Mekata kellek ho dokek vitharai uththara denna puluwan
    වෛද්‍ය නැක් මහතා ඉන්නවා ඩොක්ටර් කෙනෙක් ඕන නම්..:yes:
    ටිටී ඉන්නවා කෙල්ලෙක් ඕන නම්..:rofl:

    අමාරු හැදෙන්නෙ බං අධික වෙහෙස, නිසි ලෙස පෝෂ්‍යදායි ආහාර නොගැනීම විභාග ආදිය සඳහා මුහුණදීමට සිදුවීම් වගේ දේවල් නිසාලු..
    :sorry:

    Tho koma ekakkda hitiye neththnam no interest da :rolleyes: owa parana pothne ban

    :eek:
    ඒක තමා බිජ්ජො කිව්වෙ අවුරුදු දෙකකින් විතර බුක්ශොප් එකක් පැත්තෙ ගියේ නෑ කියලා.. :(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.:yes:

    picard-facepalm-o.gif
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    වෛද්‍ය නැක් මහතා ඉන්නවා ඩොක්ටර් කෙනෙක් ඕන නම්..:yes:
    ටිටී ඉන්නවා කෙල්ලෙක් ඕන නම්..:rofl:

    Ko Mun :dull:

    අමාරු හැදෙන්නෙ බං අධික වෙහෙස, නිසි ලෙස පෝෂ්‍යදායි ආහාර නොගැනීම විභාග ආදිය සඳහා මුහුණදීමට සිදුවීම් වගේ දේවල් නිසාලු..
    :rolleyes:
    ඒක තමා බිජ්ජො කිව්වෙ අවුරුදු දෙකකින් විතර බුක්ශොප් එකක් පැත්තෙ ගියේ නෑ කියලා.. :(

    Hehe

    :lol:

    ජොනී බට්ට;16890673 said:
    :rolleyes:
     
    Feb 28, 2010
    1,145
    26
    0
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.:yes:

    ah mama qwwe tho methanath innawa ne :lol: oka hamathanama danna epa yko syllabus hdnna gniwi