Neobux මඟින් මුදල් ඉපයීම
Neobux කියන්නෙ දැනට ලෝකෙ තියෙන Advertisement ඉතාම ප්රසිද්ධියක් උසුලන Site එක.මේක ඉතාම විශ්වාශවන්තයි.ඒ කියන්නෙ අනිවාර්යයෙන්ම මුදල් ගෙවනව.හැබැයි එක Ad එකක් Click කරාම ලැබෙන්නෙ ඉතාම සුලු මුදලක්.ඒ කියන්නෙ $0.001 වගේ ගානක්.මුලදි ලොකු මුදලක් උපයන්න බෑ කියල.අපි මෙහෙම Ad Click කරල හොයන මුදල වැඩි කරගන්න ක්රමයක් තියෙනවා.ඒක තමයි Referrals ල ගන්න එක.
මේකෙදි ඔයාලට Referrals 4000ක් වෙනකම් ගන්ඩ පුළුවන්.ඔයා Golden සාමාජිකයෙක් විදිහට Referrals ලා 1000ක් ගත්තොත් හොයන්ඩ පුළුවන් ගාන ගැන මම දල අදහසක් දෙන්නම්.
රුපියල්78000ක වගේ මුදලක්.ඒවගේම මේකෙන් වෙනත් අයකිරීම් එහෙම කපිල එද්දී ඔයාලට
රුපියල් 5000කවත් අවම ශුද්ඩ ලාබයක් ගන්න පුළුවන්.හැබැයි මෙකට ටිකක් කල යනවා.මාස 3-12 දක්වා කාලයක්.ඒ වගේම ඔයාලගේ අතේ තියෙන මුදල් ආයෝජනය කරලා ඉක්මන් මුදලක් හොයන්නත් පුළුවන්.
කැමති,ඉවසීම තියෙන අය මේ link එකෙන් හරි පින්තුරේ click කරලා හරි ලියාපදිංචි වෙන්න.
http://www.neobux.com/?r=mlakmalperera
ඉතින් මේ Site එකේ Register වෙන්න කලින් ඔබ දැනගත යුතු කරුනු කිහිපයක් තියෙනවා.නීති රීති ටිකක් කියල කිව්වත් නිවැරදියි.කියවලම බලන්නකෝ.
1) ඔයා දිනපතා Ads Click කරන්න ඕන server time එක ඇතුලත ඔබට ලබාදුන්න වෙලාවේ සිට පය 24ක් ඇතුලත.නැත්නම් ඔබට Referrals ගෙන් ලැබෙන Commission ලැබෙන්නෙ නැතුව යනවා.
2) ඔයාට Neobux Account හදන්න පුළුවන් එකක් විතරයි.ඒක නිසා හදන මුල්ම Account ඉතාම නිවැරදිව හදන්න ඕන.
3) ඔයා Account එකක් හැදුවට පස්සෙ ඒකට Log වෙන්න ඕනනෙ.එහෙම Log වෙද්දි ඔයාගෙ Computer එකෙන් විතරක් Log වෙන්න.Phone වලින් Ads Click කරන්න බෑ.
4) ඔයා Ad එකක් Click කරාම ලැබෙන්නෙ $0.001 කි.ඔබට ඔබේ Payza /Paypal ගිණුමට මුදල් ගෙනවගන්න ලැබෙන්නෙ Account Balance එක $2 ක් වුනාට පස්සෙ.
5) ඔයාට ඔයාගේ Referrals ගෙන් ලැබෙන මුදල් ලැබෙන්නෙ දිනපතා Click කරාම පමනයි.
6) ඔයාට දිනපතා Ads Click කරන්න පුළුවන් වෙලාවක් තෝරගෙන ඒ වෙලාවට ඔබේ Neobux Account එක සෑදීම තමයි නුවනට හුරු.මොකද clck reset time එක තිරණය වෙන්නේ ඒ අනුව.

Last edited: