Rar password eka kadaganna oni

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    practically amarui puthe,
    tools tiyanawa net 1 search karala balpan.
    Brute force or dictionary attack tamai itin.
    characters 4ka wage password ekaknam aulak ne,
    but 5k unot 120days witara yanawa worst case ekedi.

    online break karana site tiyanawa, sure karanna nam be itin.
     

    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    Sanuka namm IT degree ekak gahala thiyanwa ey madiwata Hacker kenak..
    Porata kiwama namm gemak newei password kadana eka.. eth mey dawas wala Sanuka busy ban..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සංසුන් පොඩ්ඩා;16903348 said:
    apoooo....epawenawa ban ...dawas ganak yanawa...
    mamath danna soft okkogenma try karala thiyenawa..karaganda beriuna bro..
    :rofl::rofl::rofl:
    මමත් ඔය පරිප්පුව කෑවා Barn Buddy එක Hack කරන මෙව්වා එකක සිප් පාස්වර්ඩ් එක කඩන්න ගිහින්..:dull: English Letters, Numbers and Symbol.. ඔය ටික එකින් එක යනකොට දවසකුත් මදි බං..:dull: ඒ කමක් නෑ හරියනවා නම්.. :angry:
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,340
    5,432
    113
    windows 8 hack kara nam meka hack karanna ei bari?

    මොකද මේක සේව් වෙන්නේ එන්ක්‍රිප්ට් කරපු ඇල්ගොරිදම් එකක් වගේ ... පාස්වර්ඩ් කියල දැම්මට සිප් ෆයිල් වල පාස්වර්ඩ් එක ඇත්තටම ඩීක්රිප්ට් කරන කෝඩ් එකක් ...
    ඉතිං ක්‍රැක් කරන එක පැත්තක තියල පශ්චාත් භාගය විකාගෙන දවස් ගණන් මහන්සි වෙලා සොෆ්ට්වෙයාර් කෑලි දාගෙන කෝඩ් එක හොයන එක තමයි කරන්න වෙන්නෙ ... :rolleyes::rolleyes:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    download rar password remover from the net......
    then try Dictionary attack

    you can download Dictionary from google
    just search for them
    good luck
     
    Last edited:
    :rofl::rofl::rofl:
    මමත් ඔය පරිප්පුව කෑවා Barn Buddy එක Hack කරන මෙව්වා එකක සිප් පාස්වර්ඩ් එක කඩන්න ගිහින්..:dull: English Letters, Numbers and Symbol.. ඔය ටික එකින් එක යනකොට දවසකුත් මදි බං..:dull: ඒ කමක් නෑ හරියනවා නම්.. :angry:

    ඔව් ඔයි.. :yes::yes: මාත් ඔය කට්ට කෑවා. ඒ මදිවට RAM එකකත් හිටු කියලා ගන්නවා.. :angry::angry:
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    if you have idea about how many characters the password is,
    whether u used upeer case, lower case, numbers or symbols you
    can generate your customized dictionary using a simple (java) program
    and use for the dictionary attack.
    Core i 3, 2 gb machine ekaka rar password recovery kiyana tool 1
    paralally instance 4k witara karanna puluwan. dictionary 1 divide karala
    instance wala wenama denna.
    anyway it will take longer time, may be months.