ජපන් යන්න

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ජපන් යන්න ඉන්නවනමි මොකක්ද කරන්න ඕන ජපන් හාෂා course එක?
    කොහේද කරන්න හොද?
    කොචිචර කාලයක් යනවද?
    කියක් විතර යයිද?
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    JLPT or NAT
    JLPT nam sasakawa class yanna, exam tiyenne twice a year december/july
    NAT nam Registration center eka tiyenne gampaha, etanat class tiyanawa mama hitanne. exam tiyenne 4times a year , not sure.
    level 5 tama karanna one/beginners level eke. lesi amaru na, pass papers hodata karanna. listening eka poddak complicate listening hodata practice karanna.
     
    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    JLPT or NAT
    JLPT nam sasakawa class yanna, exam tiyenne twice a year december/july
    NAT nam Registration center eka tiyenne gampaha, etanat class tiyanawa mama hitanne. exam tiyenne 4times a year , not sure.
    level 5 tama karanna one/beginners level eke. lesi amaru na, pass papers hodata karanna. listening eka poddak complicate listening hodata practice karanna.

    Cost....??
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    dan NAT karanne gampaha nemei :yes: Colombo university eke.
    registration , exam okkoma karanne uni eke
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    Cost....??

    courses gana nam no idea, awurudu ganan class kara kara lamaingen salli garana
    places sahenna thiyenne :dull:
    Sasakawa hodai :yes:

    exam fees nam level 5 eke
    JLPT - Rs.2500 (thawa 500k gannawa mataka widiyata application ekata)
    NAT - 30$ or Rs.4000
     
    Last edited:

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මම දන්නේ ලැන්වේජ් ස්කූල් එකකට යන හැටි ගැන තමයි. ඒ විදිය කියන්නම්.
    අප්‍රේල්, ජුලි, ඔක්තෝබර්, දෙසැම්බර් කියන කාලවල තමයි ඉස්කෝල වල ඉන්ටේක් තියෙන්නෙ.
    එහේ ලැන්වේජ් ස්‍ටුඩන්ට් කෙනෙක් විදියට යන්න යන්න නම් දන්න තරමින්
    *අවුරුදු 12ක් මෙහෙ අධ්‍යාපනය ලබා තිබීම
    *පැය 180ක ජපන් භාශා පාඨමාලාවක් හදාරා තිබීම.
    *JLPT or NAT ලෙවල් 5 සමත්වී තිබීම වගේ සුදුසුකම් තියෙන්න ඕන. (වන්නි පැතිවල
    ඉස්කෝල වලට නම් විබාගේ නැතුවත් ගියෑකි. සමහර ඉස්කෝල දැන් ලෙවල් 4 ඉල්ලනවා)
    *ලක්ශ 20ක් පමණ මුදල් පෙන්නන්න ඕන

    හැබැයි මේවට එක එක උපක්‍රම රටයවන ඒජන්ට් ලා ලඟ තියෙනවා, හැබැයි මතක තියාගන්න
    හරියන්න වගෙම පොඩ්ඩක් එහාමෙහා උනොත් කෙලින්ම රිජෙක්ට්.

    ඔය මං උඩින් කියපුවා ජිල්මාර්ට් නැතුව හරියටම තියෙනවා නම් වීසා ලැබීමේ චාන්ස් එක වැඩී

    manදman;16906672 said:
    ජපන් යන්න ඉන්නවනමි මොකක්ද කරන්න ඕන ජපන් හාෂා course එක?

    අවම ලෙවල් 5 පාස් වෙන්න ඕන. (භාශා දැනුම ඇතුව යන එක තමන්ටම තමයි ප්‍රයෝජනවත්

    වෙන්නෙ ගිය ගමන් පහසුවෙන් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න එහෙම)

    manදman;16906672 said:
    කොහේද කරන්න හොද?

    දැන් කෝස් නම් සෑහෙන්න තියෙනවා. සසකාවා තමයි විශ්වාසම තැන. හොයලා බලන්න පාස් රේට්

    එක හොඳ තැනක්. ගොඩක් ඉන්නෙ ළමයින්ගෙන් ගාණ කඩන් අවුරුදු ගනන් ක්ලාස් ඇදගෙන යන අය.

    manදman;16906672 said:
    කොචිචර කාලයක් යනවද?

    JLPT අවුරුද්දට 2පාරක් (JUL,DEC)
    NAT අවුරුද්දට 6පාරක් තියෙනවා (FEB,APR,JUN,AUG,OCT,DEC)

    තමන්ගේ කැපවීම මත තමයි ඉතින් විභාහේ කොච්චර ඉක්මණට පාස් වෙනවද කියන එක ‍රැ‍ඳෙන්නෙ
    manදman;16906672 said:
    කියක් විතර යයිද?

    මාස 6ක පාසල් ගාස්තු පමනක් ලකශ 7-8 (තේරුමක් නැති වැඩක්)
    අවුරුද්දක පාසල් ගාස්ත් ගෙවලා යනවා නම් ලක්ශ 10-13
    අවුරුද්දක පාසල් ගාස්තු + හොස්ටල් ලක්ශ 15-17 වගේ රේට් එකක් තමයි යන්නෙ..

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මං මේ දාලා තියෙන්නෙ ලැන්වේජ් ස්‍ටුඩන්ට් කෙනෙක් විදියට

    යද්දි උදව් වෙන දේවල්, වැරද්දක් තියෙනවා නම් නිවැරදි කරන්න තව විස්තර දන්න අය.

    යන්න ට්‍රයි කරන අයට කියන්නෙ හොඳ රෙපියුටේශන් එකක් තියෙන ඒජන්ට් කෙනෙක්ම ‍තෝරගන්න.
    මොකද සුරංගනා ලෝක මවලා සල්ලි කඩන් අතුරුදහන් වෙන ලෝකොත්තරයෝ වගේම අවුරුද්දක සල්ලි
    අපෙන් අරන් ඉස්කෝලෙට මාස 6ක් ගෙවල ළමයි අමාරුවේ දාන පොරවල් ඉන්නවා මේ සබ්ජෙක්ට් එකේ.
    good luck
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: manදman and rev

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මම දන්නේ ලැන්වේජ් ස්කූල් එකකට යන හැටි ගැන තමයි. ඒ විදිය කියන්නම්.
    අප්‍රේල්, ජුලි, ඔක්තෝබර්, දෙසැම්බර් කියන කාලවල තමයි ඉස්කෝල වල ඉන්ටේක් තියෙන්නෙ.
    එහේ ලැන්වේජ් ස්‍ටුඩන්ට් කෙනෙක් විදියට යන්න යන්න නම් දන්න තරමින්
    *අවුරුදු 12ක් මෙහෙ අධ්‍යාපනය ලබා තිබීම
    *පැය 180ක ජපන් භාශා පාඨමාලාවක් හදාරා තිබීම.
    *JLPT or NAT ලෙවල් 5 සමත්වී තිබීම වගේ සුදුසුකම් තියෙන්න ඕන. (වන්නි පැතිවල
    ඉස්කෝල වලට නම් විබාගේ නැතුවත් ගියෑකි. සමහර ඉස්කෝල දැන් ලෙවල් 4 ඉල්ලනවා)
    *ලක්ශ 20ක් පමණ මුදල් පෙන්නන්න ඕන

    හැබැයි මේවට එක එක උපක්‍රම රටයවන ඒජන්ට් ලා ලඟ තියෙනවා, හැබැයි මතක තියාගන්න
    හරියන්න වගෙම පොඩ්ඩක් එහාමෙහා උනොත් කෙලින්ම රිජෙක්ට්.

    ඔය මං උඩින් කියපුවා ජිල්මාර්ට් නැතුව හරියටම තියෙනවා නම් වීසා ලැබීමේ චාන්ස් එක වැඩී

    අවම ලෙවල් 5 පාස් වෙන්න ඕන. (භාශා දැනුම ඇතුව යන එක තමන්ටම තමයි ප්‍රයෝජනවත්

    වෙන්නෙ ගිය ගමන් පහසුවෙන් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න එහෙම)

    දැන් කෝස් නම් සෑහෙන්න තියෙනවා. සසකාවා තමයි විශ්වාසම තැන. හොයලා බලන්න පාස් රේට්

    එක හොඳ තැනක්. ගොඩක් ඉන්නෙ ළමයින්ගෙන් ගාණ කඩන් අවුරුදු ගනන් ක්ලාස් ඇදගෙන යන අය.

    JLPT අවුරුද්දට 2පාරක් (JUL,DEC)
    NAT අවුරුද්දට 6පාරක් තියෙනවා (FEB,APR,JUN,AUG,OCT,DEC)

    තමන්ගේ කැපවීම මත තමයි ඉතින් විභාහේ කොච්චර ඉක්මණට පාස් වෙනවද කියන එක ‍රැ‍ඳෙන්නෙ

    මාස 6ක පාසල් ගාස්තු පමනක් ලකශ 7-8 (තේරුමක් නැති වැඩක්)
    අවුරුද්දක පාසල් ගාස්ත් ගෙවලා යනවා නම් ලක්ශ 10-13
    අවුරුද්දක පාසල් ගාස්තු + හොස්ටල් ලක්ශ 15-17 වගේ රේට් එකක් තමයි යන්නෙ..

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මං මේ දාලා තියෙන්නෙ ලැන්වේජ් ස්‍ටුඩන්ට් කෙනෙක් විදියට

    යද්දි උදව් වෙන දේවල්, වැරද්දක් තියෙනවා නම් නිවැරදි කරන්න තව විස්තර දන්න අය.

    යන්න ට්‍රයි කරන අයට කියන්නෙ හොඳ රෙපියුටේශන් එකක් තියෙන ඒජන්ට් කෙනෙක්ම ‍තෝරගන්න.
    මොකද සුරංගනා ලෝක මවලා සල්ලි කඩන් අතුරුදහන් වෙන ලෝකොත්තරයෝ වගේම අවුරුද්දක සල්ලි
    අපෙන් අරන් ඉස්කෝලෙට මාස 6ක් ගෙවල ළමයි අමාරුවේ දාන පොරවල් ඉන්නවා මේ සබ්ජෙක්ට් එකේ.
    good luck
    11.gif

    Thanks machan!

    Machan japan wala perment settle wenwa nam, kohoama da wenna one ? student then ?
     
    • Like
    Reactions: yasiru2k

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Thanks machan!

    Machan japan wala perment settle wenwa nam, kohoama da wenna one ? student then ?

    ලැන්වේජ් ඉවර කරලා පුලුවන් ටෙක්නිකල් ඉන්ස්ටි‍ටුට් එකක් හරි යුනිවසිටි යන්න.
    ඊට පස්සේ ජොබ් වීසා ගහගන්න පුලුවනි.
    සමහර අය ලැන්වේජ් ඉවර වෙද්දිම චාන්ස් හම්බෙලා ජොබ් වීසා ගහගන්නවා, (හැබැයි ඉතින් දිගටම ඒ තැනම පමනයි රස්සාව)
    තමන් කැමති සයිඩ් එකකින් ඉගෙනගෙන ජොබක් කරන්න කැමති අය ටෙක්නිකල් ඉන්ස්ටිටියුට් කම්ප්ලීට් කරලා ජොබ් විසා ගහගන්නවා
    ඉගෙනීමටම ට්‍රයිකරන අය යුනි යනවා.

    මොන ක්‍රමයද වැඩිය හොඳ කියලා ‍තෝරගන්න ඉතින් අපිට වියදම් කරන්න පුලුවන් මුදල් ප්‍රමාණය වගේම අපේ අනාගත සැලසුම් කියන කාරණා තමයි මුලිකව බලපාන්නෙ. :yes:
     
    Godak dewal dana gaththa! Hoda agency ekak hoya ganna eka thamai karanna one. neda.
    Thanks machan! :D
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    JLPT or NAT
    JLPT nam sasakawa class yanna, exam tiyenne twice a year december/july
    NAT nam Registration center eka tiyenne gampaha, etanat class tiyanawa mama hitanne. exam tiyenne 4times a year , not sure.
    level 5 tama karanna one/beginners level eke. lesi amaru na, pass papers hodata karanna. listening eka poddak complicate listening hodata practice karanna.

    mokkada ban hoda?? NAT or JLPT
     
    • Like
    Reactions: yasiru2k

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    manදman;16908461 said:
    mokkada ban hoda?? NAT or JLPT

    2ma ekama structure eka thamai thiyenne.

    mata nam jlpt hodai, nat melo rahak nathi widiyata exam eka thiyanne :dull:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Godak dewal dana gaththa! Hoda agency ekak hoya ganna eka thamai karanna one. neda.
    Thanks machan! :D

    pattarawala lassana ad dagena maha parimanen karana un gana nam sure karanna epa. podi places thiyenawa hoda visa approved rate 1k thiyena, poddak hoyala balapan machan
    hodama de awulak nathuwa giya adunana un innawa nam ungen place eka danaganin
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    pattarawala lassana ad dagena maha parimanen karana un gana nam sure karanna epa. podi places thiyenawa hoda visa approved rate 1k thiyena, poddak hoyala balapan machan
    hodama de awulak nathuwa giya adunana un innawa nam ungen place eka danaganin

    Aniwarayen machan! :) :yes: