ඇට කෑමෙන් ..........

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න අද ඉදලා වැඩිපුර අැට කාපල්ලා:P පෙනවානේ මෙයා රසවිදින හැටි :rofl:
    article-1195453-0579C7E0000005DC-656_233x376.jpg


    රටකජු දිනපතා ආහාරයෙන් හෘදයාබාධ අඩුවේ...

    රටකජු ආහාරයට එක්කර ගැනිමෙන් හෘදයාබාධ වැළඳීමේ අවදානම තුන් ගුණයකින් අඩු කර ගත හැකි බව නවතම පර්යේෂණයකින් පෙන්වා දි ඇත. සීනි සහ මේදය අඩංගු ආහාර වෙනුවට රටකජු, කජු වැනි ඇට වර්ග දිනපතා අමතර ආහාරයක් ලෙස කෑමට ගැනීමෙන් ජීවිත අවදානමට ලක්වියහැකි හෘදයාබාධ වැනි රෝගවලින් සියයට 30 කින් අඩු කර ගත හැකියැයි එම පර්යේෂකයෝ පෙන්වා දෙති.

    රටකජු වැඩිපුර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමේ ප්‍රමාණය සියයට 17 කින් පමණ ද අඩු කර ගත හැකි බව සොයාගෙන ඇත.ඇමරිකානු සහ චීන විද්‍යාඥයින් එක්ව කරණ ලද පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත්තේ ඉහත කී ඇට වර්ග දිනපතා ආහාර වේලට එක්කර ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.

    චිනයේ හුවා සොන් විශ්ව විද්‍යාලයේ සහ ඇමරිකාවේ බොස්ටන් හි හාවර්ඩ් විද්‍යායතනයේ පර්යේෂකයන් මෙම අධ්‍යනය කර ඇත.

    එම පර්යේෂණ වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ හෘදයාබාධ වලින් නොමේරූ ළදරු මරණ සහ පිළිකා මගින් විය හැකි මරණ සියයට 11 කින් අඩුකර ගැනීමට ද ඇට වර්ග ආහාරයට ගැනීම හේතුවන බවයි.




    රටකජුවල හිතකර කොලෙස්ටොරොල් (low density lipoprotein) වැඩි බවත්, ශරීරයේ ප්‍රදාහයන් අඩුවන බවත්, හදවත අවට රුධිර නාලවල ශක්තිය වැඩි කරවන බවටත් සොයාගෙන තිබේ. 1981 සිට 2002 දක්වා දියවැඩියාව ඇති කාන්තාවන් 6000කගේ ආහාර රටා දත්ත හා ඔවුන්ගෙන් ආඝාතය (stroke) හා හදවත් රෝග වැළඳුන් සංඛ්‍යාවන් විශ්ලේෂණය කිරීමේදී රටකජු ආහාරයට ගත කාන්තාවන්ට මෙම භයානක රෝග අඩුවෙන්ම වැළඳූ ඇති බව සොයාගැනුනා.

    http://www.dailymail.co.uk/health/a...butter-wards-heart-disease-say-scientist.html
    http://www.lankadeepa.lk/index.php/articles/250948

    හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න:););)
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    අනේ මන්ද බන් මන් දැක්ක වෙන සයිට් එකක තියෙනවා වැඩිය රටකජු කන්න හොද නැහැ කියලා..You must spread some Reputation around before giving it to IDG again.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    @කාපන් ටෝමියෝ..... ඇට වල ගණන් හැටියට අපේ දෙක උකස් කරලා තමා කජුනම් කන්න වෙන්නේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16909743 said:
    වෘෂණ කෝෂ කන්නේ නැහැල්ලුද ?
    නෑ ලු.....
    සූප්පනව විතරයි ලු!!! ඒකත් ෂුවර් නෑ ලු උගේ ස්ටෝන්-බෝයි ට!!
    පහත බලන්න......:baffled:
    .
    .
    .

    ඌ ඇට සූප්පන්නෙ නැද්ද මතං???:rolleyes:

    man cl kara ban phone eka ussane na u eka ahanna....:(