මචන්ලා උබල දන්නවනේ අපි බිස්නස් එකක් පටන් ගත්තා.. 
ඉස්සෙල්ලම කියන්න ඕන මේ වැඩේ අපි පටන් ගනිද්දි උදව් කරපු සුබ පතපු,ඕඩර් දාපු හැමෝටම ගොඩක් ස්තූතියි,මචන්ල දැනට අපි ලඟ මිකැනිකල් පාට්ස්,එන්ජින් පාට්ස් නෑ,තියෙන්නෙ බොඩි පාර්ට්ස් සහ මොඩ්ෆිකේශන් පාට්ස් විතරයි,උබලා කීප දෙනෙක් මිකැනිකල් පාට්ස් වගයක් ගැන අහලා තිබ්බා,මම හොයන්නම් මචන් ඒ ගැනත්,හැබැයි දැනට තියෙන්නෙ අරවා විතරයි,කඩේට වඩා අඩුවෙන් තමයි දෙන්න හිතන් ඉන්නෙ,පොඩි පොඩි අයිටම්ස් කූරියර් කරලා එවන්න පුලුවන්..
දොරවල් ඩෑශ්බෝඩ්ස් වගේ නම් ඉතින් ගන්න එන්න වෙනවා..
මේ තියෙන්නෙ අපේ ෆේස්බුක් පේජ් එක මේකෙ දාල තියෙන්නෙ අයිටම්ස් ටිකක්,පොඩ්ඩක් බලපල්ලා ගුන දොස් දෙකම බාරගන්නවා,
පුලුවන් නම් ලයික් එකක් දාගෙන යන්න (එක්ස්පෝස් වෙයි කියල බය නම් අද බලල හෙට ලයික් කරන්න 

)
එහෙනම් අපි ගියා,මොන දේ උනත් එලකිරියෙ උබලට තමයි ඉස්සෙල්ලම මම කියන්නෙ..

ඕන දේවල් තියෙනව නම් පේජ් එකට මැසේජ් එකක් දාන්න 

ඉස්සෙල්ලම කියන්න ඕන මේ වැඩේ අපි පටන් ගනිද්දි උදව් කරපු සුබ පතපු,ඕඩර් දාපු හැමෝටම ගොඩක් ස්තූතියි,මචන්ල දැනට අපි ලඟ මිකැනිකල් පාට්ස්,එන්ජින් පාට්ස් නෑ,තියෙන්නෙ බොඩි පාර්ට්ස් සහ මොඩ්ෆිකේශන් පාට්ස් විතරයි,උබලා කීප දෙනෙක් මිකැනිකල් පාට්ස් වගයක් ගැන අහලා තිබ්බා,මම හොයන්නම් මචන් ඒ ගැනත්,හැබැයි දැනට තියෙන්නෙ අරවා විතරයි,කඩේට වඩා අඩුවෙන් තමයි දෙන්න හිතන් ඉන්නෙ,පොඩි පොඩි අයිටම්ස් කූරියර් කරලා එවන්න පුලුවන්..
දොරවල් ඩෑශ්බෝඩ්ස් වගේ නම් ඉතින් ගන්න එන්න වෙනවා..මේ තියෙන්නෙ අපේ ෆේස්බුක් පේජ් එක මේකෙ දාල තියෙන්නෙ අයිටම්ස් ටිකක්,පොඩ්ඩක් බලපල්ලා ගුන දොස් දෙකම බාරගන්නවා,
පුලුවන් නම් ලයික් එකක් දාගෙන යන්න (එක්ස්පෝස් වෙයි කියල බය නම් අද බලල හෙට ලයික් කරන්න 

)එහෙනම් අපි ගියා,මොන දේ උනත් එලකිරියෙ උබලට තමයි ඉස්සෙල්ලම මම කියන්නෙ..