R.I.P. "EK Tv Series Arena"

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ලංකාවෙ තියෙන අනික්ව වගේ නෙමේ එළකිරිය කියන එක මෙතනින්ම පේනව. :cool: සුද්දත් බය උනා එහෙනන් එළකිරියට. :rofl:
    Upset yko :confused::baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මහ බලු වැඩ ඕයි මෙව්වා කලින් 13දාහ ගහන්න ඔන්න මෙන්න ඉන්නකොට කෙලියා:angry: දැන් ආයෙ 16 දාහ ගහන්න දෙන්නෙ නැ මේවා අදිරජ්‍යවාදි කුමන්ත්‍රන :oo:

    කියන විදියට අවුලක් ඇති ඒත් ත්‍රෙඩ් එක ක්ලෝස් නොකාර ලින්ක් දාන්න එපා කිව්ව නම් හොදයි:dull:
    මොකද ඔය ත්‍රෙඩ් එකෙ ලින්ක් වලින් මට වැඩක් උනෙ නැ(ටොරන්ට් බාන්නෙ නැ) ඒත් ගොඩක් අලුතෙන් ආපු සිරිස් ගැන දැන ගන්න ලැබුනෙ ඕකෙන් සහ ඒවයි හොද නරක කතාකරන්න තිබුන තැන:yes:
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83

    posts count ekatath kela wela neh:P...mage 3n weni para mehema une:yes:...deparak 5000 gahuwa ohoma thread makapu nisa:rolleyes: meken posts 250+ adu una .....

    links nathuwa tv series gana katha karannawath thread ekak dagamu dan:dull:
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    posts count ekatath kela wela neh:P...mage 3n weni para mehema une:yes:...deparak 5000 gahuwa ohoma thread makapu nisa:rolleyes: meken posts 250+ adu una .....

    links nathuwa tv series gana katha karannawath thread ekak dagamu dan:dull:

    උබලට නම් මොකද මේවා එක රැයෙන් කරපු දෙවල නෙමෙයි අපෙ දාඩිය මහන්සියෙන් ගොඩ නගපු දේවල් :oo: හිතක් පපපුවක් නැද්ද බන් එක පාරට මකල දාන්නෙ:angry:

    පට්ට යකො:rofl:

    ඔව් බන් තව එකක් පටන් ගමු නිකමට හරි ඔවා ගැන චැට් එකක් දාන්න
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Upset yko :confused::baffled:

    Randy yatath full upset. Download links danne nathuwa karan yanna ubala thawa thread ekak patan ganin.

    :(

    මහ බලු වැඩ ඕයි මෙව්වා කලින් 13දාහ ගහන්න ඔන්න මෙන්න ඉන්නකොට කෙලියා:angry: දැන් ආයෙ 16 දාහ ගහන්න දෙන්නෙ නැ මේවා අදිරජ්‍යවාදි කුමන්ත්‍රන :oo:

    කියන විදියට අවුලක් ඇති ඒත් ත්‍රෙඩ් එක ක්ලෝස් නොකාර ලින්ක් දාන්න එපා කිව්ව නම් හොදයි:dull:
    මොකද ඔය ත්‍රෙඩ් එකෙ ලින්ක් වලින් මට වැඩක් උනෙ නැ(ටොරන්ට් බාන්නෙ නැ) ඒත් ගොඩක් අලුතෙන් ආපු සිරිස් ගැන දැන ගන්න ලැබුනෙ ඕකෙන් සහ ඒවයි හොද නරක කතාකරන්න තිබුන තැන:yes:

    mamath apahu 6000 gahanne one. :dull: mage th 800+ thibba. Matador US kiyala ekak awilla thiyenawa poddak balapan. ela wage mama bawa thama baluwe na.

    file6gIdle
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    posts count ekatath kela wela neh:P...mage 3n weni para mehema une:yes:...deparak 5000 gahuwa ohoma thread makapu nisa:rolleyes: meken posts 250+ adu una .....

    links nathuwa tv series gana katha karannawath thread ekak dagamu dan:dull:

    dapan apith set wennan. :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Randy yatath full upset. Download links danne nathuwa karan yanna ubala thawa thread ekak patan ganin.

    :(

    mamath apahu 6000 gahanne one. :dull: mage th 800+ thibba. Matador US kiyala ekak awilla thiyenawa poddak balapan. ela wage mama bawa thama baluwe na.

    ආයෙ ගහපන්:dull: මගෙ නම් එච්ච්ර අඩු වෙලා නැ මම දැක්ක නෙ උබලනෙ වැඩිපුරප ඔකෙ හිටියෙ:yes:
    ආයෙ අවුල තියෙන්නෙ දාපු පෝස්ට් බන් මගෙ පට්ට රිවිව් නෙ ඒකේ තිබුනෙ:rofl:

    එල එල මම ඕක ආරකෙත් දැක්ක ඒත් නම් මතක හිටියෙ නැ බලමුකො බාගෙනම:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. කට්ටියගෙ සහෙන්න පෝස්ට් අඩුවෙලානේ බං.. ඔහොම තමා බං.. පහුගිය කාලෙ හුඟ දෙනෙක්ට ඔහොම වුණා පරණ ත්‍රේඩ් වගයක් මකලා.. නුවන් බුවාට තමා වැඩිම අසාධාරණයක් වුනේ.. මොනා කරන්නද ඉතිං..

    අනේ මන්දා මේ සීන් එක නම්.. ඇඩ්මින් අයියා පැහැදිලි කිරීමක්වත් කරන්නෙ නැහනේ මේ සම්බන්ධයෙන්..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අප්පටසිරි.. කට්ටියගෙ සහෙන්න පෝස්ට් අඩුවෙලානේ බං.. ඔහොම තමා බං.. පහුගිය කාලෙ හුඟ දෙනෙක්ට ඔහොම වුණා පරණ ත්‍රේඩ් වගයක් මකලා.. නුවන් බුවාට තමා වැඩිම අසාධාරණයක් වුනේ.. මොනා කරන්නද ඉතිං..

    අනේ මන්දා මේ සීන් එක නම්.. ඇඩ්මින් අයියා පැහැදිලි කිරීමක්වත් කරන්නෙ නැහනේ මේ සම්බන්ධයෙන්..

    පි ඇම් එකක් දාල අහන්න වෙයි:Pනාහපු එකෙක් කිව්වෙ කොපිරයිට්ස් අවුලක් නිසා කියලා :dull:
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අප්පටසිරි.. කට්ටියගෙ සහෙන්න පෝස්ට් අඩුවෙලානේ බං.. ඔහොම තමා බං.. පහුගිය කාලෙ හුඟ දෙනෙක්ට ඔහොම වුණා පරණ ත්‍රේඩ් වගයක් මකලා.. නුවන් බුවාට තමා වැඩිම අසාධාරණයක් වුනේ.. මොනා කරන්නද ඉතිං..

    අනේ මන්දා මේ සීන් එක නම්.. ඇඩ්මින් අයියා පැහැදිලි කිරීමක්වත් කරන්නෙ නැහනේ මේ සම්බන්ධයෙන්..

    දුකම තමා :(
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පි ඇම් එකක් දාල අහන්න වෙයි:Pනාහපු එකෙක් කිව්වෙ කොපිරයිට්ස් අවුලක් නිසා කියලා :dull:

    ow ow copyright scene ekak thamai lu (mamath නාහපු එකෙක් :rolleyes:) . Download links dana hinda. Studios walinda naththan api links ganna site walinda danna lede watila thiyenne :dull:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mokadda bn mee harupe :dull:
    ප්‍රයිවට් කියන්නෙ ප්‍රයිවට් බන්:oo: තෝරාගත් පිරිසකට විතරයි පෙන්නෙ අනිත් එවුන්ට හයිඩ්:dull:

    ow ow copyright scene ekak thamai lu. Download links dana hinda. Studios walinda naththan api links ganna site walinda danna lede watila thiyenne :dull:
    අනෙ මන්ද බන් ඒත් ඒ ගැන කිව්ව නම් ඉවරයි:dull:
     
    Last edited: