windows phone hodai da?

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
aluthma apps enne mona os ekatada windows phone walata e apps enna aurudu ganak gihilla :lol:
අනේ ඔව් බන් windows phone කියන්නේ apps නැති phone. games නැති phone... මෙලෝ දෙයක් එකෙන් කරන්න බැ... ඔහොම කියවන්නේ උබට windows phone එකක් තියා හරියට android phone එකක් වත් නැති නිසා... උබ මන් හිතන්නේ බොහොම පොඩි කොල්ලෙක්.. උබේ වයස කියාද පුතේ? :rofl:
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    උබට හොද දේ උබ ගනින් ,,අනික් අයට හොද දේ ඒ අය ගනී
    කාටවත් තමන් අකමැති දෙයක් බලෙන් දෙන්න බැහැ කියනදේ තේරුම් ගනින් ...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,287
    15,869
    113
    :yes: apps neti phones nam e windows

    Math baluwe wenasakatath ekka Nokia lumia 1020 ekak ganna(cam eka hoda hinda:P)me thread eka dakkahama thama therune mama karanna yanne maha gon kamak kiyala..mage Dan thiyena LG G2 ekata mal thiyela wadinna hithuna me thread eka dakkata passe.:rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,287
    15,869
    113
    ටිපිකල් ඇන්ඩ්‍රොයිඩ් ෆෑන්.

    Muta kohoma unath Ubatanam godak ridila wage..:rofl:yako u damme uge windows phone user experience eka.ubata moko me thadawela..:rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Heartbleed කියන්නේ security bug එකක් OpenSSL cryptography library එකේ තියෙන. ඇයි ගොනෝ උබට තෙරෙනේ නැත්තේ...windows store එකට app එකක් දාන කොට එකේ Terms and conditions, restrictions, Warinings මේ හැම දේම තියෙනවා කියල.. උබ මේ දේවල් උබට android app එකක උනත් කරන්න අමාරුයි... එහෙම කරනවා නම් ඉතින් මිනිස්සු phone use කරන්නේ නැනේ. උබ ගල් යුගේ ජීවත් වේවි සුළු සුළු වැරදි වෙයි කියල මෙතන උබ හිතින් මවාගෙන කියවනවා.. app එකකට එන update එකක් උනත් එක test කරලා එවන්නේ... උබට ඕනි විදිහට app එකක් වෙනස් කරලා උබට කාගෙවත් data ගන්න බැ.. උබ අඩුම ගැනේ android app එකක් වත් හදල play store එකට දාල එකේ වෙනස් කරලා data ගන්න try එකක් දීල තියේද? නැනේ එහෙම කරන්නත් ෆට්ට අමාරුයි නේ.. උබ windows store එකේ එහෙනම් තව මොන සෙල්ලම් ද.. අනේ මේ කටයි පුකයි වහන් නිදා ගනින් වේසිගෙ පුතෝ

    ඔව් තියනවා තමයි එත් ඔය 3rd party නමක් ගමක් හරියට නොදන්නා එවුන්ට sensitive data දෙන්නේ මොන විස්වාසයක් මතද?:rofl:
    උබ වගේ එවුන් ඇරුනම අනිත් උන් ඔය වගේ ගොන් කම් කරන්නේ නැහැ ඒක නිසා උන් safe

    අනික බං උබ හිතන් ඉන්නේ ඔය app submit කරාම decompile කරලා මුළු code එකම කියවල බලනව කියලද?:rofl::rofl::rofl:
    එහෙම කරන්න නම් microsoft ලට එක app එකට එක developer team එක ගානේ දාන්න :rofl:
    SE ගැන අබමල් රේණුවක තරම් අත්දැකීමක් තියන උන් දන්නවා අනුන්ගේ code එකක් analyse කරන කොච්චර අමාරු වැඩක්ද කියල
    MS කරන්නේ behavior එක බලන එක ඒවායින් ඔච්චර සංකීර්ණ දේවල් හොයන්න බෑ :P

    පුළුවන් කියල කියනවනම් කරන විදිහ පෙන්නපන්
     
    • Like
    Reactions: pc kush

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    27yo60l.jpg

    The Department of Homeland Security(DHS) and the Federal Bureau of Investigation(FBI) outline the mobile threat landscape to all police, fire, EMS and security personnel. In the single page document, Android takes the heat for being both the world's most widely used mobile OS and the most unsecure.
    source - http://windowsitpro.com/security/fbi-and-dhs-warn-agencies-about-using-android


    1)WP වල global market share එක කීයද?
    1)Android වල global market share එක කීයද?

    ඉතින් හරිනේ බං 5% වත් market share නැති OS එකකට virus ලියන්න මිනිස්සු කාලේ නාස්ති කරයිද?:rofl:

    WP market share එක අඩු ගානේ double digit number එකක්වත් උනාම අපි ඕක 70%+ Android එක්ක compare කරමුකෝ :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    microsoft එක නැත්තම් උබ අද එළකිරි එන්නෙත් නැ... එකවත් නොද්දන ගොන් හරක.. ගිහිල්ල පොඩ්ඩක් ඉතිහාසය ඉගෙන ගනින්

    ඔව් ඒක ඇත්ත අපි හැමෝම ඉස්සල්ලම පාවිච්චි කරේ Windows(x86) ඒකට මම හැම වෙලාවේම microsoft එකට ගරු කරනවා

    ඒ වගේම linux නැත්තම් අද උබට එන්න elakirith නැහැ මොකද web servers බහුතරය linux :P
     
    Status
    Not open for further replies.