එක එක විධියට දාන ටයි ගැට - How to wear a Tie

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    එක එක විධියට දාන ටයි ගැට - How to wear a Tie

    අලුත් විදියකට ටයි එක දාමු. (ක්‍රම අටක්) - How to wear a tie (methods with Pictures)

    ටයි එකක් දාන්න ඉගෙනගෙන ඉන්න එක හොදයිනේ. කවදාහරි දවසක ඕන වුන වෙලාවට කාටවත් කරදර කරන්නේ මොකටද? අනිත් එක අපිට පුලුවන් නම් අලුත් විදියකට ටයි එක දාන්න අපි කැපිලා පේනවා විතරක් නෙවෙයි, අනිත් අය ඇවිල්ලා අහනවත් එක්කනේ. හැමදාම දාන ටයි ගැටේට සමුදීලා අලුත් විදියක් ගැන හිතමු. සාමාන්‍යයෙන් ටයි දාන විදි අටක් විතර තියෙනවා ඒ හැම එකක්ම දාන විදිය ගැන අපි කතා කරමු.


    1. අලුත් විදියකට ටයි එක දාමු. (පළමු ක්‍රමය) - Blind fold knot method with Pictures (Part 01)
    2. අලුත් විදියකට ටයි එක දාමු. (දෙවන ක්‍රමය) - Cross knot method with Pictures (Part 02)
    3. අලුත් විදියකට ටයි එක දාමු. (තෙවැනි ක්‍රමය) - Double Knot method with Pictures (Part 03)
    4. අලුත් විදියකට ටයි එක දාමු. (සිව්වැනි ක්‍රමය) - Double Cross Knot method with Pictures (Part 04)
    5. අලුත් විදියකට ටයි එක දාමු. (පස්වැනි ක්‍රමය) - Four in Hand method with Pictures (Part 05)
    6. අලුත් විදියකට ටයි එක දාමු. (හයවැනි ක්‍රමය) - Windsor Knot method with Pictures (Part 06)
    7. අලුත් විදියකට ටයි එක දාමු. (හත්වැනි ක්‍රමය) - Half Windsor Knot method with Pictures (Part 07)
    8. අලුත් විදියකට ටයි එක දාමු. (අටවන ක්‍රමය) - Bow Tie method with Pictures (Part 08)


    උපුටා ගත්තේ : Link
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල මචං.. මේ ගැටේ තරං වෙන ගැටයක් හරියන්නෙම නෑ මට..:rofl:

    Zipper-Neckties-Grey-Pink-Black-plaid-font-b-Ties-b-font-Fashion-design-Wedding-Male-font.jpg