windows phone hodai da?

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    modayo thamai.nathnam oya goo godawal salli deela ganida.:rofl:ridei,:P

    ඇන්ඩ්‍රොයිඩ් තමා හොදම.ඒකට තරම් දෙයක් නෑ.උබේ ජි 2 තමා හොදම .ඒකට තරම් දෙයක් නෑ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    anna aru kiyanwa me profile dekama ekai lu :rofl: mata penne windows phone use karana ayage molayeth wikuthi thawayak hedenawa wage

    :lol::lol:උපරිමයටම රිදුනහම කියන කථා නේ බන් ඕවා..:rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ithin mulinma nokia lumala ganna thibbane.:rofl:labeta original kiyala fake phones aran marenna hadanawa android cha kiyala..

    anika uba hithuwada ara kevin kiyana apathayage thread eke mata reply karala e thread eka bump karaganna:rofl:.kiyana deyak meke kiyapan.mata oya eka eka higannonge thread bump karala jaragodawal promote karanna ona naha.:P

    අනේ පලයන් වේසියේ යන්න.මම කවදාවත් ෆේක් ඒවා අරන් නෑ.
    මම ඩිවයින් එකෙන් තමා හැම ෆෝන් එකක්ම අරන් තියෙන්නේ.කෙවින්ගේ ත්‍රේඩ් එක බම්ප් කරන්න ඕන නැත්තම් මොන හුත්තටද ඒකේ රිප්ලයි කරේ?එතන උබ කියපු ඒවාට මම එතන රිප්ලයි කරා.මුලින්ම නොකියා ගත්තේ නැත්තේ ඒක මට අල්ලන්න තරම් හිත දුන්නේ නැති නිසා.ඒත් පස්සේ වෙනසකට එක්ක යුස් කරාම තමා තේරුනේ.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    ඇන්ඩ්‍රොයිඩ් තමා හොදම.ඒකට තරම් දෙයක් නෑ.උබේ ජි 2 තමා හොදම .ඒකට තරම් දෙයක් නෑ.

    නැහැ නැහැ windows හොදයි(උබට)..:rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    අනේ පලයන් වේසියේ යන්න.මම කවදාවත් ෆේක් ඒවා අරන් නෑ.
    මම ඩිවයින් එකෙන් තමා හැම ෆෝන් එකක්ම අරන් තියෙන්නේ.

    කුණුහරුප ගහන්න තරම් රිදිලා..:lol:windows use කරන උන්ගේ මුඩුක්කු කටවල් තියෙන්නේ..හරියට බිබික්කන් විකුණන ගෑණුන්ගේ වගේ..:rofl::rofl::rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :lol::lol::lol:ආ නැගිට්ටද windows අනාතයා..:rofl::rofl:ඔව් ඔව් මගේ fake එක තමා..:rofl::rofl:

    උබල වගේ ඉතින් අන්තවාදීන් කියල එවුනුත් ඉන්නවනේ.. හොද දේට හොදයි කියන්නේ නැතුව එකටත් ගරහන එවුන් ඕනි තරම් ඉන්නවා... අව්ලක් නැ උබේ phone එක උබ හොදට use කරපන්... physical damage එකක් උනොත් සල්ලි දීල හදා ගනින්... :D:D:D:rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    උබල වගේ ඉතින් අන්තවාදීන් කියල එවුනුත් ඉන්නවනේ.. හොද දේට හොදයි කියන්නේ නැතුව එකටත් ගරහන එවුන් ඕනි තරම් ඉන්නවා... අව්ලක් නැ උබේ phone එක උබ හොදට use කරපන්... physical damage එකක් උනොත් සල්ලි දීල හදා ගනින්... :D:D:D:rolleyes:

    හා..:rofl:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    කුණුහරුප ගහන්න තරම් රිදිලා..:lol:windows use කරන උන්ගේ මුඩුක්කු කටවල් තියෙන්නේ..හරියට බිබික්කන් විකුණන ගෑණුන්ගේ වගේ..:rofl::rofl::rofl:

    මට පෙන්නේ මුන් දෙන්නා ඩිවයින් එකේ සේල්ස් මන් දෙන්නෙක්. ෆොන් එකක් ගන්න කිව්වොත් ගන්න කියන්නෙත් ඩිවයින් එකෙන් :P:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    http://www.elakiri.com/forum/showpost.php?p=16914370&postcount=871

    වින්ඩොස් ෆොන් එකක් නැද්ද තාම කඩේ ගිය විදියට මම හිතුවේ තුන හතරක් වත් පාවිච්චි කරනවා ඇති කියලා .දැන් බැලුවම වින්ඩොස් පොන් හොදයි කියපු එකෙක් ගාව වත් වින්ඩොස් ෆොන් නෑ අර fire five ගොයියා කඩේ ගියාට එයා ගාවත් නැතිලු .පාවිච්චි කරලත් නැතුව ඇයි එහෙනම් හොදයි කියලා මිනිස්සු රවට්ටන්නේ .

    අනේ හුත්තො.මට සල්ලි නැතුව නෙවෙයි.විසි කරන්න තරම් සල්ලි නෑ මට.ඒක නිසා ලුමියා සීරිස් එකේ වොටර්පෘෆ් එකක් එනකම් ඉදලා ගන්නවා මොකද මම ගොඩක් ට්‍රිප් යන කෙනෙක් යාලුවො එක්ක.ගොඩක් යන්නේ නාන්න.ඒකයි මම වොටර්පෘෆ් එකක්ම එනකම් ඉන්නේ කිසි අව්ලක් නැතුව නාන ගමන් සෙල්ලම් කරනකොට,නාන ගමන් පිස්සු කෙලිනකොට ඒවාගේ පික්ස් ගන්න.මට එකක් නෑ කියන්නේ මම වින්ඩෝස් ෆෝන් ගැන දන්නේ නෑ නෙවෙයි.අඩු ගානේ මම කෙලින් කිව්වා මට වින්ඩෝස් එකක් නෑ ඒත් ගන්න ඉන්නවා කියලා.මගේ අප්පච්චිගේ ෆෝන් එක ලුමියා 820 එකක්.මගේ කෙල්ලගේ එක 525 එකක්.මගේ ලග නැතත් මන් වින්ඩෝස් ෆෝන්,ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් යුස් කරනවා.උබට ලැග් නොවෙන ෆෝන් එකේ පින්තුරයක් දාපන් කිව්වා මම.ඒත් ගොන් පකයගේ ෆෝන් එකේ පික් එකක් දාන්න බැරි උනා.පල වේසියේ යන්න.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    මෙන්න අනාථ පෙරනිමිති..:rofl::rofl:

    Microsoft announces biggest-ever job cuts: 18,000 in the next year

    Microsoft is announcing its biggest ever job cuts today, affecting 18,000 employees. In a memo, Microsoft CEO Satya Nadella says the company will cut 18,000 positions in the next year, with former Nokia employees expected to account for around 12,500 jobs. "We are moving now to start reducing the first 13,000 positions, and the vast majority of employees whose jobs will be eliminated will be notified over the next six months," says Nadella. Microsoft currently had 127,104 employees as of June 5th, so the cuts mean a reduction of around 14 percent of the company's workforce.

    While the number is significant, it's not surprising Microsoft is focusing its cuts on Nokia staff. The software maker pledged $600 million in annual cost savings within 18 months of completing the acquisition. Regardless, the 18,000 job cuts are the biggest reductions ever for Microsoft, topping the 5,800 headcount reduction from 2009. "Our workforce reductions are mainly driven by two outcomes: work simplification as well as Nokia Devices and Services integration synergies and strategic alignment," says Nadella. Microsoft now plans to share further details about its "innovation investments" in its July 22nd earnings call.

    http://www.theverge.com/2014/7/17/5911785/microsoft-job-cuts-2014
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Macho math Lumia 630 ekak ganna kiyala inne.. Danata thiyenne Xperia Sola ekak.. Budget eka 25k wage thama,, Lumia eka hithata set una..
    Ekama case eka me maguleth Ram eka 512MB,, Apo Sola eka pattetama hira wenawa,, pole gahanna hithenawa lag wena hati dakkama,, col ekak ans karata passeth 2,3 sec vibrate wela thama ahenna ganne,, App daalath na onama karana 4k 5k wage,, No games..

    Ithin Lumia eka gana adahasak diyan,, Ram 512MB eka case weida??

    වින්ඩෝස් කියන්නේ රිසෝසර්ස් අඩුවෙන් ගන්න ඕ එස් එකක්.ඒක නිසා 512රැම් එක හොදටම ඇත්.ස්ටක් වෙන්නේ,ලැග් වෙන්නේ නෑ.බය නැතුව ගනින්.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මට පෙන්නේ මුන් දෙන්නා ඩිවයින් එකේ සේල්ස් මන් දෙන්නෙක්. ෆොන් එකක් ගන්න කිව්වොත් ගන්න කියන්නෙත් ඩිවයින් එකෙන් :P:P

    ඔව් ඉතින් එක තමා colombo අවට තියෙන phone එකක් ගන්න පුළුවන් වැදගත් විදිහට තියෙන එකම සිංහල කඩේ.. එක සිංහල කඩයක් නිසා අපි එකෙන් ගන්න කියනවා.. උබල වගේ තම්බි හැත්ත ගේ ගු කඩවලට යන්න කියන්නේ නැ.... මුලින්ම කියන්නේ divine එකෙන් බලපන් කියල.. තම්බියා ඉතින් තම්බියටම තමා :rofl::rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,912
    113
    මට පෙන්නේ මුන් දෙන්නා ඩිවයින් එකේ සේල්ස් මන් දෙන්නෙක්. ෆොන් එකක් ගන්න කිව්වොත් ගන්න කියන්නෙත් ඩිවයින් එකෙන් :P:P

    :rofl::rofl:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0

    අනේ හුත්තො.මට සල්ලි නැතුව නෙවෙයි.විසි කරන්න තරම් සල්ලි නෑ මට.ඒක නිසා ලුමියා සීරිස් එකේ වොටර්පෘෆ් එකක් එනකම් ඉදලා ගන්නවා මොකද මම ගොඩක් ට්‍රිප් යන කෙනෙක් යාලුවො එක්ක.ගොඩක් යන්නේ නාන්න.ඒකයි මම වොටර්පෘෆ් එකක්ම එනකම් ඉන්නේ කිසි අව්ලක් නැතුව නාන ගමන් සෙල්ලම් කරනකොට,නාන ගමන් පිස්සු කෙලිනකොට ඒවාගේ පික්ස් ගන්න.මට එකක් නෑ කියන්නේ මම වින්ඩෝස් ෆෝන් ගැන දන්නේ නෑ නෙවෙයි.අඩු ගානේ මම කෙලින් කිව්වා මට වින්ඩෝස් එකක් නෑ ඒත් ගන්න ඉන්නවා කියලා.මගේ අප්පච්චිගේ ෆෝන් එක ලුමියා 820 එකක්.මගේ කෙල්ලගේ එක 525 එකක්.මගේ ලග නැතත් මන් වින්ඩෝස් ෆෝන්,ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්ස් යුස් කරනවා.උබට ලැග් නොවෙන ෆෝන් එකේ පින්තුරයක් දාපන් කිව්වා මම.ඒත් ගොන් පකයගේ ෆෝන් එකේ පික් එකක් දාන්න බැරි උනා.පල වේසියේ යන්න.

    උබ හොදට නාගන්න බව නම් පේනවා :lol:මට උබේ වින්ඩොස් පරම්පරාවෙන් වැඩක් නෑ :rofl:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    ඔව් ඉතින් එක තමා colombo අවට තියෙන phone එකක් ගන්න පුළුවන් වැදගත් විදිහට තියෙන එකම සිංහල කඩේ.. එක සිංහල කඩයක් නිසා අපි එකෙන් ගන්න කියනවා.. උබල වගේ තම්බි හැත්ත ගේ ගු කඩවලට යන්න කියන්නේ නැ.... මුලින්ම කියන්නේ divine එකෙන් බලපන් කියල.. තම්බියා ඉතින් තම්බියටම තමා :rofl::rofl:

    අනේ පලයන් ලංකාවේ එකම සිංහල කඩේ ඩිවයින් :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ane thawa boru noda hotapan oya denawai kiyana insurance eken aye phone ekak gatta ekek innawada :P:P ubata thamai hena gahanne apps nethi phone ganna minissu andanawata :angry: mama kiyanne boru nam oppu karapan methana boruwata ke noga.

    නොකියා කෙයාර් එකකට පලයන්.ගිහින් උබේ ඇස් දෙකෙන්ම බලාගනින් ඉන්ශුවරන්ස් ක්ලේම් කරන්න කී දෙනෙක් එනවද කියලා.ස්ක්‍රීන් කුඩු කරගෙන,වතුරට දාගෙන,ෆෝන් පොලේ ගහගෙන කී දෙනෙක් එනවද ඉන්ශුවරන්ස් ක්ලේම් කරන්න.නොකියා කෙයාර් එකකට ගිහින් උබේ ඇස් දෙකෙන්ම බලාගනින්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කුණුහරුප ගහන්න තරම් රිදිලා..:lol:windows use කරන උන්ගේ මුඩුක්කු කටවල් තියෙන්නේ..හරියට බිබික්කන් විකුණන ගෑණුන්ගේ වගේ..:rofl::rofl::rofl:

    කුනුහරුප ගහන්නේ රිදිලා නෙවෙයි.බොරුවට කියවන එවුන්ට මගේ ලග ලස්සන වචන නෑ.හිතට එන දේ කියලා දාන්න තරම් මට කොන්දක් තියනවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,429
    113
    LOL windows ganne kawuda ban.mala jarawa.mama hong kong wala inne mama Nokia Lumia 925 ekak gaththa.apahu wikunanna giyahama patta kattak kawe..mehe un windows kiwwahama satha pahakata ganan ganne naha.android,ios thama no 1.mona karannada ithin patta aduwata wikunala damma.eda nam hitha gaththa ayeth nam ganne naha kiyala.
     
    Status
    Not open for further replies.