windows phone hodai da?

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබ නේ?:rofl:ඔව් බන් කුජීතයි.:yes:

    ඔව් ඔව් බන්.උබේ තමා.
    උබෙත් පකේ ටෝල්ක් නම් තියනවා බන්.එකක් කියපන්කෝ කන්ෆිඩන්ස් පිට.මුලින් ශී මේල් කිව්වා.දැන් ගෑණි කිව්වාලු.ගෑණු කවද්ද ඉතින් හිතේ තියන දේ කිව්වේ කන්ෆිඩන්ස් පිට.:rofl::rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :rolleyes:උබට අනික් ගෑණු දෙන්න ගැන පේන්න නැද්ද?

    උන් දෙන්න මෙතන කමෙන්ට් කලේ මේ ත්‍රෙඩ් එකට උත්තර දෙන්න ඕනේ නිසයි
    වින්ඩෝස් ට්‍රේඩ් වලට බැනල මේ ත්‍රෙඩ් ඒක දාල තියෙන්නේ:baffled:
    උබ පස්සේ ඇවිත් මෙතන සද්ද දානවා නිකන් බොරුවට:sorry:
    මම උබට ගෑනි කිව්වෙත් නෑ උන්ට ගෑනි කිව්වෙත් නෑ:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මු ඩුබායි වල ඉදල කරන වැඩත් එක්ක... මුට මොන ආගම ද බන්... ඩුබායි වල මු cat walk දානවලු
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කමක් නෑ බන්.මු වගේ එකෙක් ඉන්න එක හොදයි.එතකොට හම්බයගේ රට හරි කාලා දාවිනේ.
    හැට්ස් ඕෆ් මචන් ඩීන් උබ කරන ජාතික මෙහෙවරට.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,910
    113
    ඔව් ඔව් බන්.උබේ තමා.
    උබෙත් පකේ ටෝල්ක් නම් තියනවා බන්.එකක් කියපන්කෝ කන්ෆිඩන්ස් පිට.මුලින් ශී මේල් කිව්වා.දැන් ගෑණි කිව්වාලු.ගෑණු කවද්ද ඉතින් හිතේ තියන දේ කිව්වේ කන්ෆිඩන්ස් පිට.:rofl::rofl:

    තෝ මොකෙක්ද බන්.නිකන්ම නිකමෙක්..ෆෝන් promote කරලා ජීවත් වෙන එකා..:rofl::rofl:පිම්පි ඩයල්.:P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් ඔව් ඩුබායි වල තමා වැඩ.:yes::yes:දැන් හරිද?:P

    නැ බන් එත් තවම පොඩි අව්ලක් තියෙනව.. කමක් නැ ඉතින් උබ පව් නේ :rofl:
    :lol::lol::lol::lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,910
    113
    උන් දෙන්න මෙතන කමෙන්ට් කලේ මේ ත්‍රෙඩ් එකට උත්තර දෙන්න ඕනේ නිසයි
    වින්ඩෝස් ට්‍රේඩ් වලට බැනල මේ ත්‍රෙඩ් ඒක දාල තියෙන්නේ:baffled:
    උබ පස්සේ ඇවිත් මෙතන සද්ද දානවා නිකන් බොරුවට:sorry:
    මම උබට ගෑනි කිව්වෙත් නෑ උන්ට ගෑනි කිව්වෙත් නෑ:P

    මුල ඉදන් බලලා කියවපන්.මම කිව්වේ මම බේරුනා windows ගන්නේ නැතුව කියලා..ඒකට මේ නපුංසකයෝ දෙන්නෙක්ට තද උනා..
    :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තෝ මොකෙක්ද බන්.නිකන්ම නිකමෙක්..ෆෝන් promote කරලා ජීවත් වෙන එකා..:rofl::rofl:පිම්පි ඩයල්.:P

    ඇත්ත බන්.උබත් එක්ක බැලුවම මම කවුද?
    උබලා ඩුබායි වගේ ලොකු හම්බ රටකට ඇවිත් ඒ රට කාලා දාලා ජාතික මෙහෙවරක් කරනවා.
    උබේ සේවය අගය කරන්න වචන නෑ බන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,910
    113
    නැ බන් එත් තවම පොඩි අව්ලක් තියෙනව.. කමක් නැ ඉතින් උබ පව් නේ :rofl:
    :lol::lol::lol::lol::lol::lol:

    අහපන් අහපන්..උබ ඉතින් අනුන්ගේ කුණු හොයන එකානේ..ඕවා ජාන වලින් එන දේවල්..ඕවා නවත්තන්න බැහැ:rofl::rofl::rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    මුල ඉදන් බලලා කියවපන්.මම කිව්වේ මම බේරුනා windows ගන්නේ නැතුව කියලා..ඒකට මේ නපුංසකයෝ දෙන්නෙක්ට තද උනා..
    :D

    මුල ඉදල තමයි බැලුවේ මම ඔක්කොම බැලුව...
    උබ ඉතින් ඊට පස්සේ එකේ එල්ලිලා ආවනේ
    උබ මුන්ට වින්ඩෝස් වලට කඩේ යනවා කියනවනම් උබ කරන්නෙත් එකම තමයි
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,910
    113
    ඇත්ත බන්.උබත් එක්ක බැලුවම මම කවුද?
    උබලා ඩුබායි වගේ ලොකු හම්බ රටකට ඇවිත් ඒ රට කාලා දාලා ජාතික මෙහෙවරක් කරනවා.
    උබේ සේවය අගය කරන්න වචන නෑ බන්.

    ඔව් බන් මම උබ වගේ පිම්පි ජොබ් කරන්නේ නැහැ..:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,910
    113
    මුල ඉදල තමයි බැලුවේ මම ඔක්කොම බැලුව...
    උබ ඉතින් ඊට පස්සේ එකේ එල්ලිලා ආවනේ
    උබ මුන්ට වින්ඩෝස් වලට කඩේ යනවා කියනවනම් උබ කරන්නෙත් එකම තමයි

    මුන්ට ඕන අපි උන්ට ඕන දේ ගන්න..උබ කියන්නේ ඒක හරිද?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,910
    113
    ඒක නේන්නම්.උබ කොච්චර ලොකු සේවයක්ද කරන්නේ.රටක් කනවා කියන එක සෙල්ලම් වැඩක්ද?

    තේරුමක් නැති දේවල් කියවන්න එපා ගොන්සන්:P..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මුන්ට ඕන අපි උන්ට ඕන දේ ගන්න..උබ කියන්නේ ඒක හරිද?

    කාටවත් ඕනේ දේවල් කවුරුවත් ගන්න ඕනේ නෑ
    තමන්ට කැමති ඒක තමන් ගත්තම හරිනේ:yes:
    මම පාවිච්චි කරන්නේ වින්ඩෝස් ෆෝන්
    මම දන්නේ වින්ඩෝස් ෆෝන් ගැන
    ඒක නිසා මමත් වින්ඩෝස් ත්‍රෙඩ් වල දන්නා විදියට හෙල්ප් කළා
    ඉතින් බන් මුනුත් එහෙමනේ.උන් දෙන්න නෙවෙයිනේ මෙතන මේ ත්‍රේඩ් ඒක දාල බන්නින්න ගත්තේ
     
  • Feb 19, 2014
    130
    19
    18
    Windows_Phone_Store_website.png

    windows phone app store eke app thiyenneth 268000 ewa hariyata update wenne wath ne .thawa hadda parana games tikak thiyenawa :rofl: face book app ekak thiyenawa wena wena wikara updates penwanne

    p.s - windows app store eke reviews balalla thiranaya karanna

    Machan windows store ekata kollatai ballatai wadda tai hacker tai hama ekatama Apps danna denne na..dana Apps hodata check karala 100% sahathika karala thama danna denne..Play Store eke thiyena Apps walin 50% withara thiyenne malware addware Windows wala ehema na..uba kiyawi Appleuth hoda na eketh apps adui kiyala...use karala balapan windows phone.mama Windows PC OS ekata asa nathi unata Phone OS ekata asai..smooth wada ban..Android wage RAM eka kanne na eke
     
    • Like
    Reactions: kevin37

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තේරුමක් නැති දේවල් කියවන්න එපා ගොන්සන්:P..

    උබ ඉතින් ජි2 එකක් අතේ තියන් ඉන්න පට්ට වැඩකාරයෙක්නේ ඩුබායි වල ඉන්න.
    කැරි ඔන් ඩීන් කැරි ඔන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,910
    113
    කාටවත් ඕනේ දේවල් කවුරුවත් ගන්න ඕනේ නෑ
    තමන්ට කැමති ඒක තමන් ගත්තම හරිනේ:yes:
    මම පාවිච්චි කරන්නේ වින්ඩෝස් ෆෝන්
    මම දන්නේ වින්ඩෝස් ෆෝන් ගැන
    ඒක නිසා මමත් වින්ඩෝස් ත්‍රෙඩ් වල දන්නා විදියට හෙල්ප් කළා
    ඉතින් බන් මුනුත් එහෙමනේ.උන් දෙන්න නෙවෙයිනේ මෙතන මේ ත්‍රේඩ් ඒක දාල බන්නින්න ගත්තේ

    නැහැ මම අර කිව්ව දේට මුන් දෙන්නටම තද උනා..මම කිව්වේ මට ඕන දේ..ඉතින් ඒකට මුන් දෙන්නට තද වෙන්න ඕන නැහැනේ..මුන් කරන්නේ හෙල්ප් කරන එක නෙමේ අනිත් ෆෝන් වර්ග වලට බනින එක..
     
    Status
    Not open for further replies.