දැන් 2500 යෙන් ජීවත් වෙන්න බෑ 3500 යක් ඕනෙ - ඇමති බන්
දැන් 2500 යෙන් ජීවත් වෙන්න බෑ
3500 යක් ඕනෙ - ඇමති බන්දුල
රුපියල් 2500ක මුදලකින් පුද්ගලයෙකුට නොමැරී ජීවත් විය හැකි යැයි මීට පෙර ප්‍රකාශ කළද මේවන විට එම මුදලින් ජීවත් විය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
වර්තමානය වනවිට එක් අයෙකුට රුපියල් 2500ක මුදල ප්‍රමාණවත් නොවන බවත් ජීවත්වීමට නම් දැන් රුපියල් 3000ත් - 3500ත් අතර මුදලක් අවශ්‍ය බවත් හෙතෙම පෙන්වා දෙයි.
නොමැරී ජීවත්වෙන්න රුපියල් 2500ක් ප්‍රමාණවත් බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා 2012 මාර්තු මාසයේදී පැවසූ අතර එම ප්‍රකාශය අදට වලංගුවේද යන්න කළ විමසීමකදී ඇමතිවරයා මේ බව පවසා ඇත.
zඑය මම බොහෝ කාලයකට පෙර කිව්වෙ. මගේ ලඟ තවමත් 2500න් ජීවත්වෙන අය ඉන්නව. හැබැයි දැන් ඒ ගණනෙන් ජීවත්වෙන්න අමාරුයි.˜
යැයි හෙතෙම සඳහන් කර තිබේ.
පාසල් නේවාසිකාගාරවල ළමුන් විශාල ප‍්‍රමාණයක් ඒ මුලදින් ජීවත් කරවන බවද මෙය විෂයානුබද්ද කරුණක් බැවින් විශ්වවිද්‍යාලය තුල විෂයක් ලෙස ආර්ථීක විද්‍යාව හදාරා ඇති ඕනෑම විද්වතෙක් සමඟ තමන් ඒ සම්බන්ධ ප‍්‍රසිද්ද විවාදයකටද සූදානම් බවටද අමාත්‍යවරයා මීට වසර දෙකකට පෙර සඳහන් කර තිබි‚.
මීට පෙර අවස්ථාවක අමාත්‍යවරයා විසින් පැවසුවේ සාමාන්‍ය පවුලකට රුපියල් 7500 මුදලකින් පවුලකට මාසයක් ජීවත් වීමට හැකි බවයි. එම ප‍්‍රකාශයද රට තුල මහත් ආන්දෝලනයක් ඇති කළේය.
එම වීඩියෝව පහතින් නරඹන්න
එතුමා පෙර කළ වීඩියෝවේ ප්‍රකාශය පහලින්
http://www.gossipsinhalanews.com/