වව්චර් ඔක්කොම අයෙත් සෑරින් සෑරේ චෙක් කරනවා. උබ කිව්වා හෝ නොකිව්වා අනිවා ඕක හදනවා. අව්ල තියෙන්නේ බෑන්කුවෙන් හදන්න කලින් උබ සල්ලි ටික අරන් තිබුනන්ම්. එහෙනම් උබට කෝල් කරල සල්ලි දාන්න කියනවා, එකවුන්ට් එක හෝල්ඩ් කරනවා. බෑරිම උනොත් උබව හොයාගෙන ගෙදරටත් එයි. එහෙමත් බෑරි උනොත් බෑන්කුවලට ඉන්නව ඕනිතරම් අදුරන පොලිස් ලොක්කෝ. ඒ මාර්ගයෙන් හරි උබේ සල්ලි ගන්නවා. හොදම දේ වෑඩේ ගොඩින් බේරගන්න එක.
