හරි, දැන් attention එක ගත්තනෙ . ඇතුලට ඇවිත් කියවලාම පල.
"දැන් ඔය පහුගිය කාලේ අර "Stand Against Racism" profile picture එක දාගෙන බොදු බල සේනාවට බනින ගමන් ISIS කාරයෝ විමුක්ති සංවිධානයක් කියල ඒකට හුරේ දාපු සමහරක් තම්බිලාගෙන් අහන්න කැමතියි,
ISIS කියන එකෙන් දැන් එක IS එකක් කැපිලා ඉතුරු වෙලා තියෙන්නේ එක IS එකයිලු නේද..? ඉරාකෙයි සිරියාවයි කරන්න තිබුන වැඩ ඉවර කරලා ඒකත් මදිවෙලා අවුරුදු 5ක් ඇතුලත ලංකාවටත් එනවා කියල තියෙන්නේ ඔය. ආතල් නේ? ISIS කාරයෝ ඉරාකෙයි සිරියාවයි මාර විදිහට දියුණු කරලනේ තියෙන්නේ.ලංකාවටත් එනවා කියන්නේ ඉතින් අනේ වාසනවන් තමා.
ඒ විතරක් යැයි මේ ඊයේ පෙරේදා කතෝලික කට්ටියට වහාම ඉස්ලාම් වැළඳ ගන්න කියලා ආදරෙන් අණ කලා කියලත් කියන්නේ. විමුක්තිකාමියෝ නම් එහෙම වෙන්නම ඕනි නේද..? මිත්යාදෘෂ්ටිකයෝ මරල හරි යහමගට ගත්තේ නැත්නම් ඒක කොච්චර අවුලක් ද..?? උඹලගේ ISIS සොරි IS එක ලංකාවට ආවම අපි වගේ මිත්‍යාදෘෂ්ටිකයන්ට සෑහෙන හොඳ කලක් යාවි කියල මට ෂුවර්.අපිට විතරක් නෙවේ උඹලටත් හොඳ කලක් යාවි. වෙන මොනවත් නැතුව ආගමික අධ්‍යාපනය, ඒකත් වහබි ගැන ඉගෙන ගන්න ලැබෙන එක තරම් ආතල් එකක් තවත් කොහෙන්ද නේද? ලංකාව දැන් ඉන්නවා වගේද ඒ වගේ රාජ්‍යයක් ඇතුලේ කපාගෙන, කොටාගෙන, බෝම්බ පුපුරුවාගෙන, වෙඩි තියාගෙන ඉන්න ලැබෙන චාන්ස් එක..?
ඒ වගේම මම දැක්කා උඹලගේ සමහරු කියල තිබුනා "උන් විරුද්ධ ෂියා මුස්ලිම් වරුන්ට" කියල. ඇයි බං ෂියා කියන්නේ මනුස්සයෝ නෙවෙයිද..?? ඒ මිනිස්සුන්ට මේ ලෝකේ ජීවත් වෙන්න බැරිද..? අනේ මන්දා ඉතින්. හැබැයි විමුක්ති සංවිධාන වලින් නිකන් මිනිස්සු මරන්නේ නැති නිසා ඒකටත් හේතුවක් ඇතිනේ නේද..? ඒ හේතුව අපිටත් දැනගන්න කියල දෙන්න පුළුවන් නම් ෂෝයි.
මම නම් කියන්නේ බං, උඹලගෙයි සිංහලබෞද්ධ අන්තවාදින්ගෙයි කිසි වෙනසක් නෑ මචං. කතා කරන්නෙම මනුස්සකම ගැන. ඒ වුනාට උඹලගේ කටවල් ඇරෙන්නේ උඹලගේ ජාතියේ කාට හරි අසාධාරණයක් වෙනවනම් විතරයි. ඇයි අනිත් උන් මිනිස්සු නෙවෙයිද..? ඒ වුනාට Stand Against Racism ලු.කුජීතයි නේද?
අනික ඉස්ලාමික රාජ්‍යයක් වෙනුවෙන් ආයුධ අතට අරගෙන තියෙන ISIS එක හොඳ වෙලා
"සිංහලබෞද්ධ" රටක් වෙනුවෙන් කෑගහන බොදු බල සේනාව උඹලට නරක් වුනේ ඇයි..?දෙකම වැඩ කරන්නේ එක ජාතියේ අරමුණක් වෙනුවෙන් නම් අරක හරිඊඊඊ හොඳයි වෙලා බොදු බල සේනාව විතරක් හරීඊඊඊ නරක වුනේ කොහොමද?
උඹලා වගේ උන් ඉන්නකල් අපිට කවදාවත් මේ රටේ නිදහසේ ඉන්න වෙන්නේ නෑ. අර කවුද කිව්ව වගේ මේක ඇතුලේ ඉස්ලාම් රාජ්‍යක් ඕනි උනුයි, සිංහල රාජ්‍යක් ඕනි උනුයි උඹල දෙගොල්ලොම කැලයක් අස්සට ගිහින් දාලා ඇති වෙනකල් කා කොටා ගන්න චාන්ස් එක දෙන්න ඕනි. උඹල මරාගෙන ඉවරවුනාට පස්සේ අපිට පුළුවන් හොඳට ජීවත් වෙන්න."
මේක FB එකෙන් උස්සපු එකක්. හොඳයි නම් Rep දීපං. රිදුනා නං කරන්න දෙයක් නැහැ