we are fed up of humans

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි 2012 ජනවරි ඉදන් අවුරුදු දෙකකටත් වඩා ඉවසගෙන හිටියා.නමුත් අපි ලෝක නායකයන්ට දුන්න පණිවුඩය ජනතාවගෙන් වසන් කරගෙන සිටිනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දැන් ලෝක නායකයන් හොඳට බයවෙලා ඉන්නේ.මුන්ට අහසේ අපි කිසිම ආරක්ෂාවක් දෙන්නේ නෑ.ඔබාමලා වගේ එවුන් යන ගුවන් යානා තමයි ඊලඟට අපි කුඩු කරන්නේ
    :frown:

    මම ඔබාමට පනිවිඩයක් යැව්වා අපි තවත් ඉවසන්නේ නෑ කියලා.. ඔබාමා කිව්වා අපිට ඔන විදිහට ඉදිරි වැඩ කරන්නම් කියලා.. දැන් කලබල වෙන්න දෙයක් නෑ. මම කිව්වා මගේ බලය පාවිච්චි කරලා ඔබාමව චුතකරලා දානව කියලා. මිනිහ බය වුනා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,091
    113
    Gotland
    නැකැත් රාල;16930144 said:
    මම ඔබාමට පනිවිඩයක් යැව්වා අපි තවත් ඉවසන්නේ නෑ කියලා.. ඔබාමා කිව්වා අපිට ඔන විදිහට ඉදිරි වැඩ කරන්නම් කියලා.. දැන් කලබල වෙන්න දෙයක් නෑ. මම කිව්වා මගේ බලය පාවිච්චි කරලා ඔබාමව චුතකරලා දානව කියලා. මිනිහ බය වුනා..

    උඹල කරන වැඩ වලින් මටයි කරදරේ
    අද හවස බලද්දී මිස් කෝල් 17ක් ඔබමගෙන්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    hikzz...hinawela bada ridenawa appa...:lol:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔව් තව බඩරිදෙන්නම දෙන්නම්.ඉවසලා ඉන්න.
    හපො:dull: පරණ වෙච්චි කෑම වාගෙ නම් දෙන්න එපා බං....:oo::sorry::eek:
    අපේ ගෙදර "අසමොදගම්" තියනවා,අපි බය ‍නෑ....:P
    :oo::yes::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    හපො:dull: පරණ වෙච්චි කෑම වාගෙ නම් දෙන්න එපා බං....:oo::sorry::eek:
    අපේ ගෙදර "අසමොදගම්" තියනවා,අපි බය ‍නෑ....:P
    :oo::yes::cool:

    :yes::yes: අපි බය ‍නෑ....:P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ලඟදිම පහර දීලා ලෝකයේ පාලනය මගේ යටතට ගන්නවා.දැනටමත් අපි පටන්ගෙන ඉවරයි.
     
    Jul 7, 2014
    72
    7
    0
    අපිට පොලොව එපා වෙලා ඉන්නේ.වෙලාවකට මේක ගහලා කුඩු කරලා දාන්නත් හිතෙනවා.

    අනේ නිකං, පුලුවන් දෙයක් කියපන් බං :P
    images

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි 2012 ජනවරි ඉදන් අවුරුදු දෙකකටත් වඩා ඉවසගෙන හිටියා.නමුත් අපි ලෝක නායකයන්ට දුන්න පණිවුඩය ජනතාවගෙන් වසන් කරගෙන සිටිනවා.
    ලෝක නායකයො ටික උඹට මොකෑ කොලේ :oo:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    උඹල කරන වැඩ වලින් මටයි කරදරේ
    අද හවස බලද්දී මිස් කෝල් 17ක් ඔබමගෙන්

    මොකද කියන්නේ ඇමරිකාවට සුලි සුලඟක්වත් යවමුද?

    hikzz...hinawela bada ridenawa appa...:lol:

    අහ් බයවෙන්න එපා ලොකේ සෞක්‍ය පාලනය දන් මගේ අහට අරන් තියන්නේ. ඔයාගේ බඩරිදීම මම සනීප කරලා දෙන්නම්. මට ඔයාගේ අක්ශාන්ශ දේෂාන්ශ කියන්න..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ලෝක නායකයන් හොඳට බයවෙලා ඉන්නේ.මුන්ට අහසේ අපි කිසිම ආරක්ෂාවක් දෙන්නේ නෑ.ඔබාමලා වගේ එවුන් යන ගුවන් යානා තමයි ඊලඟට අපි කුඩු කරන්නේ
    :frown:
    ගුවන් යානා කුඩු කරන්න කලින් අර කලින් ඇවිත් බෑන් වෙච්ච එකවුන්ට් එක අන්බෑන් කරගනින් කෝ පොන්ස්. අර ඔරියන් ස්ටාර් කියන එකවුන්ට් එක.
    අපි 2012 ජනවරි ඉදන් අවුරුදු දෙකකටත් වඩා ඉවසගෙන හිටියා.නමුත් අපි ලෝක නායකයන්ට දුන්න පණිවුඩය ජනතාවගෙන් වසන් කරගෙන සිටිනවා.
    ආ ...ඔබතුමා කියන්නේ අපි අර ඒ කාලේ පෝලිමට ඔබතුමාට ගුද සසගයෙහි යෙදිච්ච ඉමිහිරි අතීතය ගැන වෙන්ටෑ...මේං ඇල්ලුවා ඕං ඇල්ලවා මගේ ඇටේ කිය කිය හිටියේ...........ඔබතුමා ට වහන් කරගෙන ඉන්ඩ පුළුවන්, ඒක හථ්ථෙන පිණ්ඩිකා නේහ්. අපේ වගේ දෑත් වස්සං දෑගුලං දිගං නෙවෙයි නේහ්.....
    මම ලඟදිම පහර දීලා ලෝකයේ පාලනය මගේ යටතට ගන්නවා.දැනටමත් අපි පටන්ගෙන ඉවරයි.
    අනේ යකෝ.....
    අර පරණ එකවුන්ට් එක අන්බෑන් කරගෙන පෙන්නපං කෝ ලෝකෙට පුක් ගහන්න කලින්..............
     
    Last edited:

    LOL111

    Banned
    Jul 23, 2014
    36
    3
    0
    ගුවන් යානා කුඩු කරන්න කලින් අර කලින් ඇවිත් බෑන් වෙච්ච එකවුන්ට් එක අන්බෑන් කරගනින් කෝ පොන්ස්. අර ඔරියන් ස්ටාර් කියන එකවුන්ට් එක.

    ආ ...ඔබතුමා කියන්නේ අපි අර ඒ කාලේ පෝලිමට ඔබතුමාට ගුද සසගයෙහි යෙදිච්ච ඉමිහිරි අතීතය ගැන වෙන්ටෑ...මේං ඇල්ලුවා ඕං ඇල්ලවා මගේ ඇටේ කිය කිය හිටියේ...........ඔබතුමා ට වහන් කරගෙන ඉන්ඩ පුළුවන්, ඒක හථ්ථෙන පිණ්ඩිකා නේහ්. අපේ වගේ දෑත් වස්සං දෑගුලං දිගං නෙවෙයි නේහ්.....

    අනේ යකෝ.....
    අර පරණ එකවුන්ට් එක අන්බෑන් කරගෙන පෙන්නපං කෝ ලෝකෙට පුක් ගහන්න කලින්..............

    පරණ අකවුන්ට් එකහ්? WTF.? bitch please :rofl: