හැරවිල්ල !!!

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ම්.ම්.ම්.ම් !!!! පිටිපස්සේ රෝද ටික ලෝක් කරල වැඩේ කරන්නේ ... :yes::yes::yes::yes:

    ලොක් කරලද ? :baffled:

    එහෙනම් තිස් තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගෙම පිහිටයි !:rolleyes:
     
    • Like
    Reactions: rashmithalwatta
  • Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ
    අපෝ මේක මොකක්ද මම 18 wheels of steel extreme trucker එතකොට scania truck driving simulator එකේ එහෙම හරෝනවා හැරවිල්ලක් message එකක් වැටෙනවා trailer lost press T කියල:baffled::baffled:. T ගහල ආයි trailer එක attach කරගන්නවා :angry::angry:
    :D:D:D:D
     
    • Like
    Reactions: rashmithalwatta

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ලොක් කරලද ? :baffled:

    එහෙනම් තිස් තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගෙම පිහිටයි !:rolleyes:

    මමත් හරියට දන්නේ නෑ මචන් ... ඔය අලුතින් එන ලොකු බවුසර් වල ඔහොම එකක් තියනව මගේ හිතේ .. පේරාදෙණියේ Station එක ලග තෙල් ගබඩාව ලග ඕකක් හරවද්දී ගෝලය කෑගහනවා ඇහුන පස්ස සෙට් එක ලොක් කරල ගනින් කියල ..ලොල් .. මම හිතන්නේ ඕක තමා :D:D
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    ගයාන් ලක්මාල්;16932800 said:
    අපෝ මේක මොකක්ද මම 18 wheels of steel extreme trucker එතකොට scania truck driving simulator එකේ එහෙම හරෝනවා හැරවිල්ලක් message එකක් වැටෙනවා trailer lost press T කියල:baffled::baffled:. T ගහල ආයි trailer එක attach කරගන්නවා :angry::angry:
    :D:D:D:D

    mehe watuhoth thama wada... ape wun okkoma thel ussala message 1ke watei empty tank pls refill kiyala.... :rofl::rofl: