MH370/MH17 Conspiracy Theory

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,394
    16,048
    113
    ethakota dan oya flight eke giya minissu wenas une kohomada?maruna ayage ratawal wenas ne..oya kathawanam maha boruwak mata penne.maru story eka habayi.:D
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දැන් එතකොට ආපහු MH17 එක උස්සල MH370 එක මිසයිල ගහල බිම දාලද??:eek:

    කියලා තියන විදියට MH370 එකම තමයි MH17 කියනෙත්. එහෙමයි තියරි එක
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    මෙව්වා බොරු බන් එතකොට MH17 හිටපු මිනිස්සුටික මරණඩ තව flight එකක් ගන්න වෙනවා. ඒකත් වෙනස් කරලා ඔහොම ඔහොම දිගටම යන්න වෙනවා..... බොරු විකාර
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මෙව්වා බොරු බන් එතකොට MH17 හිටපු මිනිස්සුටික මරණඩ තව flight එකක් ගන්න වෙනවා. ඒකත් වෙනස් කරලා ඔහොම ඔහොම දිගටම යන්න වෙනවා..... බොරු විකාර

    තර්ක විතර්ක ගොඩක් තියනවා මචන්. අර උන් කියන්නේ හම්බුන බොඩීස් ගොඩක් ඒවා ගොඩක්ම කුණු වෙලා ලු.:baffled::baffled:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    :baffled: owa nan kawadawath wisadanna puluwan ewa newei mcho. eka eka theories tiyenawa api katawath oke aththama story eka hoyaganna bari wei :no:

    ඔව් මචන්. අදටත් අර 911 සීන් එකේ පෙන්ටගන් එකට ක්‍රෑෂ් උන ප්ලේන් එකයි තව කොහෙද කඩාගෙන වැටුන එකයි ගැන තාම හරි නිවුස් එකක් නෑ. ඒවගේම තමයි මේකත්
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    මෙව්වා බොරු බන් එතකොට MH17 හිටපු මිනිස්සුටික මරණඩ තව flight එකක් ගන්න වෙනවා. ඒකත් වෙනස් කරලා ඔහොම ඔහොම දිගටම යන්න වෙනවා..... බොරු විකාර

    :P:rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,410
    22,057
    113
    Gotland
    මචං මේ සිද්දිය ඇත්ත නම් ඇමරිකන් කාරයොන්ට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ නේ

    එතකොට කලින් අතුරුදහන් වූ mh370 යානය යුක්රේනයේදී mh17 විදිහට පෙන්වනවා
    mh17 අතුරුදහන් කළා