MH370/MH17 Conspiracy Theory

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේක නං පුදුම සොයාගැනීමක්. ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. හැබැයි කියන විදියට ගොඩක් දුරට ඇත්තකුත් තියනවා.

    දැන් මේ සයිට් එකේ කියන්නේ කලින් නැති වෙච්ච 9M-MRO (MH370) එකම 9M-MRD (MH17) කියලා කියන්නේ. මෙන්න මේකට හේතු.

    1.

    mh17+mh-370+conspiracy+-+the+same.jpg


    ඔන්න ඔය ෆ්ලයිට් දෙකම බෝයින් 777-200 යානා. කියන්නේ ඔය එකම ෆ්ලයිට් එක කියලයි

    මෙන්න අනික් පැහැදිලි කිරීම

    2.

    කියන විදියට ඇමරිකාව මේ කලින් ෆ්ලයිට් එක පැහැරගෙන ඩියෙගෝ ගාර්සියා වල හංගලා තියලා තියෙන්නේ මේ MH17 එක විදියට යොදා ගන්නලු.

    mh17+is+mh370.jpg


    දැන් මේකේ විදියට මේ මැලේෂියන් කොඩිය තියන තැන කවුළුව. දෙකේ වෙනස පේනවද? :baffled::baffled::baffled:

    mh370+-+flag+-+mh17.jpg


    දැන් නං ඔළුව කැරකෙනවා නේද මේ මොකද වෙන්නේ කියලා???

    මේ ජිම් ස්ටෝන් කියන මාද්‍ය වේදියා කියන දේ

    "It is important to note that MH370 [bellow] was new, and therefore never repainted. This is the way the flag ALWAYS looked on Flight 370, and it forever pegs the shoot down plane as flight 370."

    MH370+photo.jpg


    "Next is flight MH17. Notice the flag position, and ALSO, that MH17 has an extra window on this side of the aircraft, TOTALLY BUSTING THE OFFICIAL STORY." [1]

    mh17+windows+configuration+doesn't+match+crashed+plane.jpg


    දැන් මේ ෆොටෝ දෙකේම පෙන්නනේ MH370 යානයේ කවුළුව ගැනයි. පිස්සු හැදෙනවා නේද?

    3.

    අනික් කාරණේ තමයි MH17 එක කඩන් වැටුනට පස්සේ ඒ සුන්බුන් අතර තිබුන මළසිරුරු ගැන ඒ කැරළි කරුවන් කියන කතාවයි. එයාලා කියන්නේ මේ මළමිනී ගොඩක්ම නරක වෙච්ච ඒවා කියලයි ඒ කියන්නේ මේ සිරුරු මීට කලින් නැති වෙච්ච MH370 එකේ සිරුරු කියලයි නිගමනය වෙන්නේ. ගොඩක් සිරුරු නරක් වෙලා ලේ හිඳිලා තිබිලා තියනවලු.

    "A top pro-Russia rebel commander in eastern Ukraine has given a bizarre version of events surrounding the Malaysian jetliner crash — suggesting many of the victims may have died days before the plane took off. (...) [People at the crash site]: 'A significant number of the bodies weren't fresh,' adding that he was told they were drained of blood and reeked of decomposition."

    "It is being said that a Dutch doctor who was at the scene within a day has released testimony that the bodies on the plane were rotten and dead days before the crash, which would corroborate what the military commander said and that evidence is there that they were also tortured before the crash. However, the translation from Dutch is very poor and I am working on secondary confirmation."

    :baffled::baffled::baffled::baffled::baffled:

    එන්න එන්න තවත් ඔළුව කුරුවල් වෙනවා

    4.

    දැන් මේ MH17 එකට මිසයිල් එක වැදුනට පස්සේ මාද්‍ය නිකුත් කරා රුසියානු කැරලි කරුවන්ගේ වීඩියෝ පෙළක්. මේ වීඩියෝ ප්ලේන් එක කඩන් වැටෙන්න කලින් 2014-07-01 හවස රූගත කරපු එවලු. :baffled::baffled::baffled:

    "A look at the time stamps for the nine versions of the video that allegedly shows a conversation between Ukrainian anti-fascists and the Russian military and uploaded to what is said to be the Ukrainian Security Service (SSU) youtube account, indicating that all the videos were created before MH17 wrecked in the afternoon 2014-07-1."

    mh-17-false-flag-a.jpg


    5.

    අනික් කාරණේ තමයි MH17 එක ගුවන් ගත වෙන්න කලින් එකේ ගිය නෙදර්ලන්ත ජාතිකයකු ගත්තයි කියන පින්තූරේ

    MH-17+9M-MRD+-+Wikipedia.png


    ඒ මගියා ගත්තු පින්තූරේ තියන ෆ්ලයිට් එක 9M-MRC ලු :baffled::baffled::baffled::baffled:

    MH17+wrong+tale+identification+number.jpg


    6.

    අනික් කාරණේ ඇවිත් ෆ්ලයිට්රේඩාර්24 එකේ මේ ගුවන් යානය එදා අවලංගු කරලා කියලා සඳහන් වෙන එකලු :baffled::baffled::baffled:

    Flight+Radar+-+MH17+Cancelled.jpg


    7.

    අනික් කාරණේ තමයි මේ කඩන් වැටුන යානයේ හම්බුන මගීන්ගේ පාස්පොර්ට් ගැන. කියන්නේ මේ හැම පාස්පොර්ට් එකක්ම හොඳ තත්වයේ තියනවා අනික හම්බුන පසමහර පාස්පෝර්ට් වල ගමන් යන්න බැරි වෙන්න හිල් විදලා තියනවා පෙන්නනවලු මේ වීඩියෝ එකේ. මේ වගේ පාස්පෝර්ට් වලින් ඇම්ස්ටර්ඩාම් ගුවන් තොටුපොලින් පිටවෙන්න බෑ ලු. :baffled::baffled::baffled:



    8.

    අනික් කාරණේ ඇමරිකාව පිළිගන්නේ MH17 කඩන් වැටුන දේවල් ඔක්කොම සමාජ වෙබ් අඩවි වලින් නිකුත් උන දේවල් කියලයි.



    9.

    කියන විදියට ඇමරිකාව සතුව මේ මිසයිල් එක වදින සැටලයි පින්තූරයක් තියනවා කියන එක. මේ පින්තූරේ හැටියට මේ මිසයිල් එක එවලා තියෙන්නේ යුක්රේන් හමුදාවලු.

    Award winning former Associated Press reporter Robert Parry has been told by an intelligence source that the United States is in possession of satellite imagery which shows that Ukrainian troops were responsible for the shoot down of Malaysian Airlines Flight 17 [now exposed as MH370].

    “What I’ve been told by one source, who has provided accurate information on similar matters in the past, is that U.S. intelligence agencies do have detailed satellite images of the likely missile battery that launched the fateful missile, but the battery appears to have been under the control of Ukrainian government troops dressed in what look like Ukrainian uniforms."

    පිස්සු හදුනා නම් බම්ප් එකක් දාලා යන්න..:baffled::baffled::baffled:

    මේ සොයාගැනීම් ඇත්ත වෙන්නත් පුළුවන් ලොකු බොරුවක් වෙන්නත් පුළුවන්.

    Busted! MH-17 Was in Fact the 'Lost' Flight MH-370 | Humans Are Free
    http://humansarefree.com/2014/07/busted-mh-17-was-in-fact-lost-flight-mh.html?m=0
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    siraawata..
    american un nan sure karanna bari jaathiyak
    lankaawe wedi saddayak ahunath kaagahana ena american un mee siddiyedi silent

    අනේ මන්දා මචන්. අර 911 සීන් එකෙත් මේ වගේම සීන් ගොඩක් තියනවා. එව්වා බැලුවම පිස්සු හැදෙනවා.. :baffled::baffled:
     

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    Wishawasa karanna amaruine bn. malamini wala ekak dekak thiyenawalu neda echchara damage nowunu ewa ithin ewayen adunaganna puluwanne.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    MH 370 පැහැරගෙන ගිහින් එක අලුත් එකක් විදිහට හදල,මැරිච්ච ය ඒක ඇතුලට දාල , එක MH 17 විදිහට පාවිච්චි කලා? පොඩ්ඩක් පැහැදිලි මදි?
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    CIA එක ඕක කරා නම් මැලේසියන් ප්ලේන් එකක් විදිහට සමානව හදලා එවන්නේ නෑ.වෙන එයාර්ලයින් එකක් විදිහට පේන්ට් කරලා එවනවා.ප්ලේන් එකක් හොයාගන්න බැරිවෙන්න පේන්ට් කරන එක සිම්පල්.එක සමානව කරන්නේ නෑ.මේක පිටසක්වල ජීවීන් ලෝක නායකයන්ට දුන්න අනතුරු ඇගවීමක්.ඒක නිසා තමයි එකම එයාර්ලයින් එකට අයිති එක සමාන ප්ලේන් දෙකක් ක්‍රම දෙකකට බිම දාලා පෙන්නුවේ.ඒවගේම ඊට පස්සේ පිට පිට දවස් දෙකක් ප්ලෙන් දෙකකට දුන්නා.එංගලන්තේ ප්ලේන් එකකටත් හෙනයක් එවලා පෙන්නුවා ඊට පහුවැනිදා?අපිත් එක්ක සෙල්ලම් කරන්න නම් ලෑස්ති වෙන්න එපා.:frown:
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ehakota machan MH17 eke giya ayage relations la and MH370 passengers lage relations gana moko kiyanne?

    මේක තියරියක් විතරයි මචන්. එහෙන් මෙහෙන් අවුල් තියනවා.

    MH 370 පැහැරගෙන ගිහින් එක අලුත් එකක් විදිහට හදල,මැරිච්ච ය ඒක ඇතුලට දාල , එක MH 17 විදිහට පාවිච්චි කලා? පොඩ්ඩක් පැහැදිලි මදි?

    MH17 විදියට යොදාගෙන තියෙන්නේ MH370 නැති වෙච්ච ෆ්ලයිට් එක කියලයි මේ කියලා තියෙන්නේ.

    CIA එක ඕක කරා නම් මැලේසියන් ප්ලේන් එකක් විදිහට සමානව හදලා එවන්නේ නෑ.වෙන එයාර්ලයින් එකක් විදිහට පේන්ට් කරලා එවනවා.ප්ලේන් එකක් හොයාගන්න බැරිවෙන්න පේන්ට් කරන එක සිම්පල්.එක සමානව කරන්නේ නෑ.මේක පිටසක්වල ජීවීන් ලෝක නායකයන්ට දුන්න අනතුරු ඇගවීමක්.ඒක නිසා තමයි එකම එයාර්ලයින් එකට අයිති එක සමාන ප්ලේන් දෙකක් ක්‍රම දෙකකට බිම දාලා පෙන්නුවේ.ඒවගේම ඊට පස්සේ පිට පිට දවස් දෙකක් ප්ලෙන් දෙකකට දුන්නා.එංගලන්තේ ප්ලේන් එකකටත් හෙනයක් එවලා පෙන්නුවා ඊට පහුවැනිදා?අපිත් එක්ක සෙල්ලම් කරන්න නම් ලෑස්ති වෙන්න එපා.:frown:

    ඉතින් ඔරියන්තුමෝ අපේ එළකිරි එකේ කාටවත් ප්ලේන් නෑනේ. :baffled: