Horunge Nila Anduma Burqaway

Jul 7, 2014
214
74
0
අපේ රටේ ඉන්න මෝඩ හොරු විතරයි අපේම උන්ට කෙලවන්න
full cover helmet දාගෙන හොරකං කරන්නෙ.
පහුගිය දවස් වල අහන්න ලැබුන ඇඳගෙන හිටපු T Shirt එකෙනුත්
හොරු වගයක් ඇල්ලුව කියල. අනික දැන් full cover helmet
එකක් දාගෙන ඉන්න එකෙක් දැක්ක ගමන් මිනිස්සු සැක කරනව
හොරෙක් වෙන්න ඇති කියල.
එකට බලපං පිටරටවල් වල හොරුන්ගෙ නිල ඇඳුම මොකක්ද කියල.
මේක ඇඳගෙන ගියාම කිසිම එකෙක් හොරෙක් කියල නිකමටවත්
සැක කරන්නෑ :yes:
ඒ වගේම තමයි තුවක්කුවක් උනත් ගේමක් නැතුව හංගගෙන යන්න පුළුවන් :yes:

article-2124076-127055EF000005DC-560_634x389.jpg


63003.jpg


63001.jpg


අඩෝ උඹලට වැඳලා කියන්නම්, මිටපස්සෙවත් මූණ විතරක් නැතුව මුළු ඇඟම
cover කරගෙන බුරුකාවක් ඇඳගෙන හොරකමේ පලයන්.
ආයෙ මොකෙක්වත් මලාට සැක කරන්නෙත් නෑ.
නැත්තං අන්තිමට වෙන්නෙ අහිංසක අපේ full cover helmet එක
තහනං වෙන එක. :(

මේක හොඳ නං සලකල යන්න, මොකද අරුන් මාව පොඩ්ඩ පොඩ්ඩ රතු පැත්තට තල්ලු කරනවා. :(
 
Last edited:
  • Like
Reactions: tas
Jul 7, 2014
214
74
0
tfs bro..


958NLer.jpg

What is the meaning of 2222?
It signals a time of change on your path. It means a new beginning, a breath of fresh air. If you are seeing repeating numbers, consider yourself fortunate to have realized that you do. Let the numbers be your physical connection that the angels do indeed have messages for you if you are willing to listen and pay attention.


 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,404
    16,080
    113
    පට්ට අලේ;16948024 said:


    අඩෝ උඹලට වැඳලා කියන්නම්, මිටපස්සෙවත් මූණ විතරක් නැතුව මුළු ඇඟම
    cover කරගෙන බුරුකාවක් ඇඳගෙන හොරකමේ පලයන්.
    ආයෙ මොකෙක්වත් මලාට සැක කරන්නෙත් නෑ.
    නැත්තං අන්තිමට වෙන්නෙ අහිංසක අපේ full cover helmet එක
    තහනං වෙන එක. :(

    :lol::lol::lol::lol::lol: