සුදනා

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මේ ඕයි අර වීඩීයෝ එකේ තියන එක සාරාංස කරල කියපන්කෝ ඩේට නෑ :oo::oo:
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
6KB වලින් ඕක බලන්න උබ හිතන්නේ කොච්ච්ර වෙලාවක් යනව කියලද :angry:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගොන්නුත් දැක්කා මේ වගේ ගොන්නු නොදැක්කා...
    හෙන මෝඩයි ගොන්පාටයි පන්ඩුකාභයා...
     
    t.n.s.

    Junior member
  • Nov 11, 2010
    71
    2
    8
    මේවගේ හරකුත් ඉන්නවනේ මේකේ මුව යවන්න පෙර පාසලක් හොයාගන්න බැරිද?
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මටනම් කියන්න තියෙන්නෙ මෙච්චරයි... අනුන්ගෙ පුකේ ඇගිල්ල ගහපුවම තමන්ගේ ඇගිල්ලමයි ගද ගහන්නේ.... (තේරුනාද මන්ද....)
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    රේවතී;16948023 said:
    කොනක පාල ලාට අනේ ආතල් නම් ........නෑ
    ආතල් නැති ජීවිතේට හැඟුම් දැනෙන් ........නෑ
    ඒකනිසා උන්ගෙ ගෑනු උන්ට මෙල්ල ........නෑ
    උන්ට හොරෙන් අපිට දෙනව අල්ල දන්නෙ ..නෑ

    හම්බයින්ට එන්න කියමු පන්සිල් ..........ගන්න
    පන්සිල් ගෙන උදේ හවා බුදුන් ...........වදින්න
    බුදුන් වැඳල දැහැමින් මොළ පාදව.........ගන්න
    උපදින මතු පරපුරෙ වත් කොන් රැක ......ගන්න

    :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    :lol::lol::lol::lol::lol:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    හරි උබලා කියන්නෙ බුද්දාගමේ සතුන් මරන්න එපයි කියලා නේ. ... ඉතින් උබලා මීකිරි කනවයි කියලා හිතගෙන ශුද්‍ර ජීවි කොච්චරක් කිසිම අනුකම්පාවක් නැතුව මරනවද?

    උබ මෙඅ කතා කරන්නේ bacteria ගෙන. අපේ අග ඇතුලේ වගේම හමේත් bacteria තියෙනවා... අනික එක ප්‍රාණයක් විදියට සලකන්නේ නෑ... bio කරන එකෙක් ගෙන් හරියට අහ ගනින්...

    අර බිත්තරෙත් එන්නේ කිකිලිගේ පුකෙන්නේ ඒකත් තියන්නෙහැ... අර වහු පැටියගේ කිරි ටිකක් උබලා බොනවා..උබල සත්තු මරන්නැහැයි කිය කියා මරපු සත්තු කන එකනේ කරන්නේ... කොහෙද උබලගේ ප්‍රතිපත්තිය...උබලා කියන ව්දිහට ලන්කවේ බහුතරය සින්හල , උබ මස් කඩයක් ගාවට ගිහින් බලපන් වැඩිපුර එන්නේ කව්ද කියලා? අනික කුකුල්ලු , මාලු , ඉස්සො, පොකිරිස්සො, ඉබ්බො, සත්තු නෙවෙද? තව උබලා කන ඌරා...

    මේක පුද්ද්ගලය අනුව වෙනස් වෙයි.. ඌර කන මුස්ලිම් අය ඕනේ තරම් ඉන්නේ...

    තවත් කිව්වොත් සත්තු නොමරනව්යි කියමුකො, විද්යත්කමව දැන් හොයා ගෙන තියනවා ගස් වැල් වලටත් වේදනාව දැනෙන්වයි කියලා, එතකොට කෑගහගන්නවත් බැරි අහින්සක ගස් ටික මරලා කොච්චර අමනුශ්ශ වැඩක්ද උබල කොරන්නෙ...

    වේදනාව දැනෙනවා නෙමෙයි... සමහර ගස් වල electromagnetic fields තියෙනවා... අපි පිටින් perpetuate කරාම ඒවා response කරනවා... යකඩ ඇනයකට magnet එකක් ඇල්ලුවා වගේ... නැත්නම් ඇනයට පණ නෑ ...

    Finally, Everyone cannot understand Buddhism, but you can give a try to read some science.
     
    gemba99

    Member
    Jul 16, 2014
    12
    0
    0
    අනේ ඌරො තෝ ඔය කතා කරන විද්‍යාව ගැන තෝ දන්නවනම් ඔය ගොන් කතාව කියන්නෙ නෑනෙ. ජීවීන් සත්ත්ව, ශාක, ක්ෂූද්‍ර ජීවීන් කියල කොටස් තුනයි බැක්ටීරියා අයිති වෙන්නෙ ක්ෂූද්‍ර ජීවීන්ට උන් සත්තු නෙමෙයි
     
    gemba99

    Member
    Jul 16, 2014
    12
    0
    0
    හරි උබලා කියන්නෙ බුද්දාගමේ සතුන් මරන්න එපයි කියලා නේ. ... ඉතින් උබලා මීකිරි කනවයි කියලා හිතගෙන ශුද්‍ර ජීවි කොච්චරක් කිසිම අනුකම්පාවක් නැතුව මරනවද?

    උබ මෙඅ කතා කරන්නේ bacteria ගෙන. අපේ අග ඇතුලේ වගේම හමේත් bacteria තියෙනවා... අනික එක ප්‍රාණයක් විදියට සලකන්නේ නෑ... bio කරන එකෙක් ගෙන් හරියට අහ ගනින්...

    අර බිත්තරෙත් එන්නේ කිකිලිගේ පුකෙන්නේ ඒකත් තියන්නෙහැ... අර වහු පැටියගේ කිරි ටිකක් උබලා බොනවා..උබල සත්තු මරන්නැහැයි කිය කියා මරපු සත්තු කන එකනේ කරන්නේ... කොහෙද උබලගේ ප්‍රතිපත්තිය...උබලා කියන ව්දිහට ලන්කවේ බහුතරය සින්හල , උබ මස් කඩයක් ගාවට ගිහින් බලපන් වැඩිපුර එන්නේ කව්ද කියලා? අනික කුකුල්ලු , මාලු , ඉස්සො, පොකිරිස්සො, ඉබ්බො, සත්තු නෙවෙද? තව උබලා කන ඌරා...

    මේක පුද්ද්ගලය අනුව වෙනස් වෙයි.. ඌර කන මුස්ලිම් අය ඕනේ තරම් ඉන්නේ...

    තවත් කිව්වොත් සත්තු නොමරනව්යි කියමුකො, විද්යත්කමව දැන් හොයා ගෙන තියනවා ගස් වැල් වලටත් වේදනාව දැනෙන්වයි කියලා, එතකොට කෑගහගන්නවත් බැරි අහින්සක ගස් ටික මරලා කොච්චර අමනුශ්ශ වැඩක්ද උබල කොරන්නෙ...

    වේදනාව දැනෙනවා නෙමෙයි... සමහර ගස් වල electromagnetic fields තියෙනවා... අපි පිටින් perpetuate කරාම ඒවා response කරනවා... යකඩ ඇනයකට magnet එකක් ඇල්ලුවා වගේ... නැත්නම් ඇනයට පණ නෑ ...

    Finally, Everyone cannot understand Buddhism, but you can give a try to read some science.

    ඔය කියල තියෙන්නෙ තෙරෙන සිංහලෙන්ම
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    සත්තු මරන එක පවක්

    අනුන් කනව කියල ඒ අය වෙනුවෙන් සත්තු මරන එකත් පවක්

    හැබැයි අපි නොමරපු සතෙක්ගෙ මස් කන එක පවක් නෙවෙයි(වක්‍රානුකූලව හෝ):)
    -------------------------------------------------------------------------
    කැමතිනම් මස් කන්න පුලුවන් අකමැතිනම් මස් නොකා ඉන්න පුලුවන් ඒක තමන්ගෙ කැමැත්ත
    :rolleyes:

    මස් කන්නැති උන් අහනවා මස් කන එක පවක් නේද කියල?කන උන් කියනවා මස් කන එක පවක් නෙමේ .බුදුරජාණන් වහන්සේ මස් කන්න එපා කියල දේශනා කරලා නැ කියල.ත්‍රිකෝටික පාරිශුද්ධි ශිලය ගැනත් කියනවා .එක හාමදුරු කෙනෙක් කියනවා මස් කන එක පවක් කියල.තව කෙනෙක් කියනවා නැ කියල.සමහරු පොතුත් ලියනවා.බුදුරජාණන් වහන්සේ මස් කන්න එපා කියල දේශනා කරලා නැ කියන අයගෙන් මන් දෙයක් අහන්නද.උන්වහන්සේ මස් කන්න කියල කොතැනක හෝ දේශනා කරලා තියෙනවද?පවක් නෙමෙයි කියල කරන හැමදේම සාධාරණද.සත්තු මරණ එක මරන්නේ මිනිස්සු කනනිසා .එතැනදී මස් මිලදී ගන්න කෙනා දායක වෙලා ඉවරයි.මුළු ලෝකෙම මස් කන එක නැවැත්තුව කියන්න.එතකොටත් මස් කඩේ එක සත්තු මරනවද .ඕක ඕන කෙනෙක්ට තේරෙනවා.ඔයදේට මේ ආගමේ මෙහෙමයි අර ආගමේ මෙහෙමයි කියා කිය ඉදල වැඩක් තියෙනවද?.අපේ එවුන් මුස්ලිම් අයට බැන බැන අපේ මැරුණු සතෙක්ගේ මස් කන එක පවක් නෙමේ කියා කියා මස් කනවා.උන් සත්තු මරල හරි මිලදී අරන් හරි මස් කනවා.දෙගොල්ලොම අන්තිමට මස් කනවා.සත්තු මැරෙනවා.තමන් හිතල කටයුතු කරන්න.තෙරුවන් සරණයි :yes:
     
    samilakm

    Junior member
  • Apr 22, 2012
    73
    3
    8
    තෝ නාන්නත් එපා.ඇගේ ඉන්න ක්ෂුද්‍ර ජීවින් මැරිලා ගියොත් .....
    දන්නේ නැති දේවල් නොකියා හිටපන්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සත්තු මරන එක පවක්

    අනුන් කනව කියල ඒ අය වෙනුවෙන් සත්තු මරන එකත් පවක්

    හැබැයි අපි නොමරපු සතෙක්ගෙ මස් කන එක පවක් නෙවෙයි(වක්‍රානුකූලව හෝ):)
    -------------------------------------------------------------------------
    කැමතිනම් මස් කන්න පුලුවන් අකමැතිනම් මස් නොකා ඉන්න පුලුවන් ඒක තමන්ගෙ කැමැත්ත
    :rolleyes:

    මස් කන්නැති උන් අහනවා මස් කන එක පවක් නේද කියල?කන උන් කියනවා මස් කන එක පවක් නෙමේ .බුදුරජාණන් වහන්සේ මස් කන්න එපා කියල දේශනා කරලා නැ කියල.ත්‍රිකෝටික පාරිශුද්ධි ශිලය ගැනත් කියනවා .එක හාමදුරු කෙනෙක් කියනවා මස් කන එක පවක් කියල.තව කෙනෙක් කියනවා නැ කියල.සමහරු පොතුත් ලියනවා.බුදුරජාණන් වහන්සේ මස් කන්න එපා කියල දේශනා කරලා නැ කියන අයගෙන් මන් දෙයක් අහන්නද.උන්වහන්සේ මස් කන්න කියල කොතැනක හෝ දේශනා කරලා තියෙනවද?පවක් නෙමෙයි කියල කරන හැමදේම සාධාරණද.සත්තු මරණ එක මරන්නේ මිනිස්සු කනනිසා .එතැනදී මස් මිලදී ගන්න කෙනා දායක වෙලා ඉවරයි.මුළු ලෝකෙම මස් කන එක නැවැත්තුව කියන්න.එතකොටත් මස් කඩේ එක සත්තු මරනවද .ඕක ඕන කෙනෙක්ට තේරෙනවා.ඔයදේට මේ ආගමේ මෙහෙමයි අර ආගමේ මෙහෙමයි කියා කිය ඉදල වැඩක් තියෙනවද?.අපේ එවුන් මුස්ලිම් අයට බැන බැන අපේ මැරුණු සතෙක්ගේ මස් කන එක පවක් නෙමේ කියා කියා මස් කනවා.උන් සත්තු මරල හරි මිලදී අරන් හරි මස් කනවා.දෙගොල්ලොම අන්තිමට මස් කනවා.සත්තු මැරෙනවා.තමන් හිතල කටයුතු කරන්න.තෙරුවන් සරණයි :yes:

    සිරා කතාව..:cool::cool::cool:
    මස් කන එක පව් නෑ කියන කවුරුත් කතා කරන්නෙ නෑ..කඩේ ඉන්න කුකුලා මස් කරල ඉන්නෙ අපි වෙනුවෙන් බව...ඔව් ඇත්ත ඒ කුකුලගෙ ගහල නෑ තමා මූව මැරුවෙ සමන් වෙනුවෙන් මූව මැරුවෙ කමල් වෙනුවෙන් කියලා..ඒත් ඒකාව මරන්නෙ සමස්ත මස් කන ප්‍රජාව වෙනුවෙන්....ඒකට මස් කන උන් ඔක්කොම අයිතියි..ඒක දාමයක් වගේ බැදිච්ච එකක්..
    තමුන්ට මස් කෑමේ උවමනාව නිසා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරලා මිනිස්සු නොමග යවනවා...
    මේ ගැන වෙන අයගේ අදහස් තියේනම් පැහැදිලිව කියන්න..:)
     
    gay**gay

    Member
    Jul 27, 2014
    8
    0
    0
    යකෝ හරක් මරන්න එපා කියන්නේ ඒ සතාට කරන කාලගුණ සැලකීමක් හැටියට. උගෙන් ලැබෙන උදව් වලට කාලගුණ සැලකීමක් විදිහට. මුන්ගේ කොන කැපුවම මොලේ කෑල්ලකුත් යනවද මන්ද.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විද්යත්කමව දැන් හොයා ගෙන තියනවා ගස් වැල් වලටත් වේදනාව දැනෙන්වයි කියලා, එතකොට කෑගහගන්නවත් බැරි අහින්සක ගස් ටික මරලා කොච්චර අමනුශ්ශ වැඩක්ද උබල කොරන්නෙ...
    මට මේක දාපු පොල් බූරුවගෙන් අහන්න තියෙන්නේ එකම එක දෙයයි.......

    එතකොට දැන් තෝ කන්නේ ශාකමය හෝ සත්ත්වමය නොවන දේවල් නම්, තෝ හුළං බීල ද හුකන්නෝ ජීවත් වෙන්නේ............තොට වතුර බොන්නත් බෑනේ එතකොට, වතුර ෆිල්ටර් කරන්නත් බෑනේ එතකොට ශ්‍රද්‍ර ජීවීන් මැරෙන නිසා.......අඩුම ගානේ ගූ කන්නත් බෑනේ ශුද්‍රජීවින් මැරෙන නිසා.........
    තෝ හුළං බීල ද ජීවත් වෙන්නේ එතකොට සොන්නයා............

    පොර වෙන්න හදනවා තර්ක දාල.....දාන තර්කයම රෙද්ද පල්ලෙන් බෙරෙනවා.....

    උඹ බත් කන හරකෙක් කියන්න ඔය මම හයිලයිට් කරපු ටික ම ඇති........

    දැන් ඉතිං මකබෑවෙයං............