I am Sri Lankan & I stand with Istrael

InFaReD

Active member
  • 8bFj5T4.jpg
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    hambayanata gahana eka wenama seen ekak. eth ban me wage dewal dakinakota bawddayek vidihata anumatha karanna be ban.

    VgWrO9e.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඩිස්කෝ සොන්නයා ආයෙත් ඇවිල්ල නේද

    සොන්නුක ගියා විතරයි ඩිස්කෝ සොන්නයා ආවා
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    hambayanata gahana eka wenama seen ekak. eth ban me wage dewal dakinakota bawddayek vidihata anumatha karanna be ban.

    VgWrO9e.jpg

    බෞද්දයෙක් විදිහට කිසිම මනුස්සයෙක්ව ගහන මරණ එක අනුමත කරන්න බැ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    hambayanata gahana eka wenama seen ekak. eth ban me wage dewal dakinakota bawddayek vidihata anumatha karanna be ban.
    මං ප්‍රතිපත්තියක් හැටියට මුස්ලිම් අයට කැමති නෑ.. ඒත් ඔහොම පොඩි උන් මරනවට මාත් අකමැතියි.. හැබැයි ඔය පොඩි උන් විඳවන්නෙ මහ උන්ගෙ වැරදි නිසා මිසක් වෙන උන්ගෙ වැරදි නිසා නෙමෙයි.. උන්ම තමා ඉල්ලං කෑවෙ.. මොන රටේද බං ඔය මුස්ලිම් උන් වෙන ජාතියක් එක්ක සමඟියෙන් ඉන්නෙ.. කොහේ ගියත් මරාගන්නවා.. උන් බලන්නෙ ඕනම වෙලාවක රටවල් අල්ලන්න.. අනිත් ජාති නැති කරලා දාන්න.. :yes:

    දැන් මුන්ට වෙලා තියෙන්නෙ අර කොට්ටෝරුවට වුණා වගේ වැඩක්.. කොටලා කොටලා කෙහෙල් ගහට කොටලා හොට පැටලුනා.. දැන් බඩු බනිස්..:sorry:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඊශ්‍රාලයේ එවුනුත් කොන පාලලා තමයි මට නම් දෙගොල්ලෝම එකයි.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මං ප්‍රතිපත්තියක් හැටියට මුස්ලිම් අයට කැමති නෑ.. ඒත් ඔහොම පොඩි උන් මරනවට මාත් අකමැතියි.. හැබැයි ඔය පොඩි උන් විඳවන්නෙ මහ උන්ගෙ වැරදි නිසා මිසක් වෙන උන්ගෙ වැරදි නිසා නෙමෙයි.. උන්ම තමා ඉල්ලං කෑවෙ.. මොන රටේද බං ඔය මුස්ලිම් උන් වෙන ජාතියක් එක්ක සමඟියෙන් ඉන්නෙ.. කොහේ ගියත් මරාගන්නවා.. උන් බලන්නෙ ඕනම වෙලාවක රටවල් අල්ලන්න.. අනිත් ජාති නැති කරලා දාන්න.. :yes:

    දැන් මුන්ට වෙලා තියෙන්නෙ අර කොට්ටෝරුවට වුණා වගේ වැඩක්.. කොටලා කොටලා කෙහෙල් ගහට කොටලා හොට පැටලුනා.. දැන් බඩු බනිස්..:sorry:

    kathawa eththa machan. 100% ekagai. eth kiri sappayo ewage wandi gewana ekanam mahama maha aparayak. :sorry:

    hambayanta thawa jathiyak ekka sahayogen inna be wagema un untawath ekata inna be ban. penawane Iraq wala sunni muslim vs shiite. kothana hitiyath maragannawa.
     
    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මුස්ලිම් වුනත් මොන වුනත් අහිංසක දරු පැටව්,
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මං ප්‍රතිපත්තියක් හැටියට මුස්ලිම් අයට කැමති නෑ.. ඒත් ඔහොම පොඩි උන් මරනවට මාත් අකමැතියි.. හැබැයි ඔය පොඩි උන් විඳවන්නෙ මහ උන්ගෙ වැරදි නිසා මිසක් වෙන උන්ගෙ වැරදි නිසා නෙමෙයි.. උන්ම තමා ඉල්ලං කෑවෙ.. මොන රටේද බං ඔය මුස්ලිම් උන් වෙන ජාතියක් එක්ක සමඟියෙන් ඉන්නෙ.. කොහේ ගියත් මරාගන්නවා.. උන් බලන්නෙ ඕනම වෙලාවක රටවල් අල්ලන්න.. අනිත් ජාති නැති කරලා දාන්න.. :yes:

    දැන් මුන්ට වෙලා තියෙන්නෙ අර කොට්ටෝරුවට වුණා වගේ වැඩක්.. කොටලා කොටලා කෙහෙල් ගහට කොටලා හොට පැටලුනා.. දැන් බඩු බනිස්..:sorry:

    "හැබැයි ඔය පොඩි උන් විඳවන්නෙ මහ උන්ගෙ වැරදි නිසා මිසක් වෙන උන්ගෙ වැරදි නිසා නෙමෙයි.. උන්ම තමා ඉල්ලං කෑවෙ.. මොන රටේද බං ඔය මුස්ලිම් උන් වෙන ජාතියක් එක්ක සමඟියෙන් ඉන්නෙ.. කොහේ ගියත් මරාගන්නවා.. උන් බලන්නෙ ඕනම වෙලාවක රටවල් අල්ලන්න.. අනිත් ජාති නැති කරලා දාන්න.."

    aniwa machan math inne me adahasema thama

    :yes::yes::yes:
     
    InFaReD

    Active member
  • hambayanata gahana eka wenama seen ekak. eth ban me wage dewal dakinakota bawddayek vidihata anumatha karanna be ban.

    VgWrO9e.jpg

    උඹ මෝඩයෙක් විදිහට කතා කරන්න එපා. මොලය පාවිච්චි කරපං. ඔය දේවල් ලෝකෙට පතුරවන්නේ හමාස් එකෙන්. හම්බයෝ ෆයිට් කරන්නේ ඉස්පිරිතාල අස්සේ හැන්ගිලයි. ඔව්වට වැරැද්ද කාගේද කියන එක බාරගන්න ඕනේ හම්බයෝයි. උන් ඕක කරන්නේ ලෝකයට ඉස්රායලය මෙහෙම දේවල් කරනවා කියල පතුරවන්නයි. ලංකාවට හම්බයෝ කලෙත් ඔන්න ඔය ටිකමයි.

    උඹ අනුමත කරන්නේ කොහොමද ඉස්පිරිතාල අස්සේ ඉඳගෙන ෆයිට් කරන එක? අහිංසක මිනිස්සුන්ව අහක් කරන්නේ නැහැ සිවිල් ජනතාව අස්සේ ඉඳගෙනමයි උන් එක කරන්නේ. උන් ජාත්‍යන්තරව ඊශ්‍රයලය චාටර් කරන්නයි ඔය වැඩේ කරන්නේ. එතකොට තමයි මොලේ නැති හරක් ඔය ලනුව කාල උබ වගේ මෙහෙම තැන් තැන් වල කෑ ගහන්නේ. ඉස්රායලය එතන ඉඳන් පට්ට ගේමක් ගහන්නේ. අර සියුස් ගේ ත්‍රෙඩ් එක කියවපන්කෝ.. ඉස්රයෙලේ යුදෙව්වෝ කියන්නේ හිතක් පපුවක් නැතුව මිනී මරණ මිනී මරු ජාතියක් නෙමෙයි. උන් උන්ගේ රට වෙනුවෙන් සටන් කරන්නේ. හරියට අපි අපේ ආගම වෙනුවෙන් කතා කරනවා වගේ.

    පොඩ්ඩක් ඉස්රයෙල් ඩිෆෙන්ස් පේජ් එකට ලයික් එකක් දාල බලපන් ඇත්ත නිවුස් එක ලෝකෙට දෙන්න උන් කොච්චර වෙහෙසේනවද කියල. පොඩ්ඩක් එක ශෙයා කරලවත් උදව්වක් කරපං උන්ට. නිකං අන්තවාදය විසින් ලෝකයට සැලසුම් සහගතව මවා පෙන්වන්න යන අසත්‍ය දැකල අන්ද වෙලා කෑ ගහන්න එපා.

    උඹට මොලේ තියෙනවනම් උඹ මම කියන රිප්ලයි එක පිලිගන්නවා. මොලේ නැති එකෙක් නම් තවත් කියවයි උඹ අනුමත කරනවද මේ පොඩි එවුන් මරණ එක කියල.

    මගේ තර්කය පොඩි එවුන්ගේ මරණයට වැරැද්ද බාරගතයුත්තේ හමාස් වගේ සංවිධාන සහ ත්‍රස්තවාදී, මුස්ලිම් අන්තවාදිනුයි. උන්ට ඔය ළමයාගේ සත පහක් වටින්නේ නැහැ. උන් ඕක මවා පෙන්නනවා ලෝකෙට. අන්න එකයි උන් කරන්නේ. උන් අන්තර්ජාතිකව සපෝට් එක ගන්නයි ඒ දේ කරන්නේ.
     
    Last edited: