උඹ මෝඩයෙක් විදිහට කතා කරන්න එපා. මොලය පාවිච්චි කරපං. ඔය දේවල් ලෝකෙට පතුරවන්නේ හමාස් එකෙන්. හම්බයෝ ෆයිට් කරන්නේ ඉස්පිරිතාල අස්සේ හැන්ගිලයි. ඔව්වට වැරැද්ද කාගේද කියන එක බාරගන්න ඕනේ හම්බයෝයි. උන් ඕක කරන්නේ ලෝකයට ඉස්රායලය මෙහෙම දේවල් කරනවා කියල පතුරවන්නයි. ලංකාවට හම්බයෝ කලෙත් ඔන්න ඔය ටිකමයි.
උඹ අනුමත කරන්නේ කොහොමද ඉස්පිරිතාල අස්සේ ඉඳගෙන ෆයිට් කරන එක? අහිංසක මිනිස්සුන්ව අහක් කරන්නේ නැහැ සිවිල් ජනතාව අස්සේ ඉඳගෙනමයි උන් එක කරන්නේ. උන් ජාත්‍යන්තරව ඊශ්‍රයලය චාටර් කරන්නයි ඔය වැඩේ කරන්නේ. එතකොට තමයි මොලේ නැති හරක් ඔය ලනුව කාල උබ වගේ මෙහෙම තැන් තැන් වල කෑ ගහන්නේ. ඉස්රායලය එතන ඉඳන් පට්ට ගේමක් ගහන්නේ. අර සියුස් ගේ ත්‍රෙඩ් එක කියවපන්කෝ.. ඉස්රයෙලේ යුදෙව්වෝ කියන්නේ හිතක් පපුවක් නැතුව මිනී මරණ මිනී මරු ජාතියක් නෙමෙයි. උන් උන්ගේ රට වෙනුවෙන් සටන් කරන්නේ. හරියට අපි අපේ ආගම වෙනුවෙන් කතා කරනවා වගේ.
පරණ තෙස්තමේන්තුව වගේ ත්‍රස්තවාදය, භිෂණය පිරි දෙයක් follow කරන කොට්ඨාසයක් බෞද්ධායටන් සම කරන්න එපා බන්. යුදෙව්වෝ, මුස්ලිම්, කුරුසයෝ ඔක්කොම එකම කුලකයේ එවුන්.




