Sampath Webcard Withdrawing Money

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    Withdraw karanna ba machan. Webcard use karanna epa eeta wada combank hari HNB hari debit card ekak use karana eka hodai.

    Ai bung mage dan account eke tiyanwa bung salli tikak 3K eka ganna one mata :/ Ebay eken order karanna deyakuth na what I mean is I have 3000/- in my account I want to get that thats it Refund ekak
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,334
    5,425
    113
    සාමාන්යෙන් දැම්ම ඒව ගන්න බෑ, මෝය කටට දැම්ම වගේ තමයි .. පොඩ්ඩක් බෑන්ක් එකට කතා කරල කියපන් .. විස්තරේ කියල ලියුමක් දීපන් ගොඩක් වෙලාවට අරන් දෙයි ..
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පුලුවන් .... මම දෙපාරක් ගත්තා ....
    ලියුමක් ලියන්න card centre එකට ... ඒකෙ දැනට තියන සල්ලි ආපු ක්‍රමයත් අනිවා ලියන්න .....ඊට පස්සෙ NIC photocopy එකකුත් එක්ක ලඟම තියන branch එකට දෙන්න ....
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,979
    388
    83
    sampath eken danna widiyata nam ganda be..bank ekata katha karoth nam ganda puluwan wei da danne ne