කළු පෙට්ටියේ කතන්දරේ
උපුටා ගැනීම facebook තියනවනම් සලකල පලයල්ලා

දන්න අයගේ අමතර දැනුම සඳහා වගේම නොදන්න අයට දැන ගැනීම සඳහාත් මේ ගැන ටිකක් කියන්න හිතුවා.
✈ මේකෙට කළු පෙට්ටිය කිවුවට මේකෙ පාට නම් කළු නෙවෙයි..මේක තැඹිලි පාට කුඩා පෙට්ටියක්..
✈ එහෙනම් ඇයි මේකට කළු පෙට්ටිය කියලා කියන්නෙ ? ඒ ගුවන් අනතුරකින් පසුව මේ තැඹිලි පාට පෙට්ටිය කළු පැහැයට හැරෙන නිසාලු...
✈ කවුද මේක හොයාගත්තෙ ? ✈ කළු පෙට්ටිය ගැන තොරතුරු සඳහන් වන්නේ 1939 වගේ ඈත අතීතයේ ප්‍රංශයෙන්. ✈ ක්‍රමක් ක්‍රමයෙන් මේක දියුණු වෙලා තියෙන්නේ වසර ගනනාවක් තිස්සේ විශාල පුද්ගලයින් සංඛ්‍යාවකගේ දායකත්වයෙන්. ✈ ඒ අනුව, අවසානයේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ගඟන යානා පිළිබඳ උපාධිය ලැබු, ඕස්ට්‍රේලියානු ගඟන යානා පරීයේෂණ ආයතනයේ විද්යාදඥයකු වු ඩේවිඩ් වොරන් ගේ අවුරුදු තුනක පරීයේෂණයන්හි ප්‍රතිඵල ලෙස කළු පෙට්ටිය ලෙස අප හදුන්වන FDR (Flight Data Recorder ) බිහි වුනේ.
✈ ඒ කතාව මේකයි.. ✈ 1953 දී සිදුවුන ජෙට් එයා ගුවන් අනතුරක් නිසා එහි ගමන් ගත් සියළුම මගීන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා.. ✈ මේ ගුවන් අනතුරට හේතුව කිසි කෙනෙක්ට දැන ගන්න ලැබිලා නැහැ. මොකද ඒ වෙන කොට යානයේ ගමන් ගත් සියළුම මගීන් ජීවිතක්ෂයට පත් වෙලා. ✈ මේ ගුවන් අනතුර ගැන සොයමින් සිටිනවිට තමයි,මෙවන් අනතුරු වලට හේතුව සොයා ගැනීම පහසු වීමට සහ සංනිවේදන පටිගත කිරීමට 1956 දී Voice Recorder එකක් නිපදවලා තියෙන්නෙ.අන්න ඒ නිපද වූ උපකරනය තමා FDR හෙවත් Flight Data Recorder කියල හදුන්වන්නේ.
✈ සෑම කළු පෙට්ටියකටම ඊටම ආවේනික වූ වගන්තියක් මුද්‍රනය කරලා තියෙනවා.
✈ ඒ.. Flight Recorder : Do not Open (ගුවන් ගමන් විස්තර විවෘත නොකරන්න) යනුවෙන්.
✈ කළු පෙට්ටිය සොයගන්නා ලද ඕස්ට්‍රේලියානු විද්‍යාඥ ඩේවිඩ් වොරන් 2010 ජුලි 19 වැනිදා අවුරුදු 85 ක්ව සිටියදී අවසන් ගමන් ගියා. ✈ ඔහු මිහිදන් කල පෙට්ටියේ ඔහුගේ ඉටුකල සේවයට ගෞරවයක් විදිහට එක් වගන්තියක් ලියා තිබුණා. ✈ ඒ.., (Flight Recorder Inventor : Do not Open) යන්නයි.
✈ ගුවන් යානයක මේ වගේ උපකරණ 2ක් දකින්න පුලුවන්. ✈ එකක් Flight Data Recorder (FDR) ✈ අනෙකCockpit Voice Recorder (CDR) ✈ FDR යන උපකරණයෙන් සිදු වන්නේ ගුවන් යානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව වන තොරතුරු තැන්පත් කර ගැනීම. ✈ [ඒවා... පියසැරි දත්ත, කාලය, වාතයේ වේගය, යානය ගමන් ගන්නා උස, දිශාව, සුලගේ වේගය වගේ යානයේ ආරක්ෂාව සඳහා අවශ්‍ය වන යම් යම් පරාමිතීන් 100 කට අධික ප්‍රමාණයක් මෙහි පටිගත වනවා]
✈ CVR එකෙන් වෙන්නේ ගුවන් නියමු කුටියේ හඬ තැන්පත් කර ගැනීමයි. ✈ ඒ කියන්නේ, ගුවන් නියමුවන් එකිනෙකා කථා කරන දේවල්, ගුවන් නියමුවන් සහ ගුවන් ගමන් පාලකවරුන් කථා කරන දේවල්, ඊට අමතරව අවට ඇසෙන හඬ ආදියයි.
✈ සමහර ගුවන් යානා වල මෙම උපකරණ දෙකම එක් කොට එක් උපකරණයක් ලෙසත් දකින්න පුළුවන්.
✈ මුල් කාල වලදී දත්ත ගබඩා වුනේ “චුම්බක පටි” වල උනත් අළුත් ඒවාගේ “මයික්‍රෝ චිප්ස්” භාවිතයෙන් තමයි දත්ත ගබඩා කරන්නේ.
✈ අළුත් උපකරණ වල නම් දත්ත ගබඩා කිරීමේ කාලය පැය 24 ක් පමණ වෙනවා. ඒ කියන්නේ පැය 24කට වරක් පරණ දත්ත මැකෙමින් අලුත් දත්ත ගබඩා වෙනවා.
✈ ගුවන් යානය අනතුරකින් විනාශ වුනත් කළු පෙට්ටිය නිරුපද්‍රිතව ඉතුරු වෙන්නේ කොහොමද ?
✈ කාලතුවක්කුවක දමා කොන්ක්රීනට් බිත්තියකට වෙඩි තැබුවත් මෙයට කිසිදු හානියක් වන්නේ නෑ...
✈ ඒ වගේම සෙන්ටිගේඩ් අංශක 1000 ක උණුසුමක ගිනි ගන්නා තැනක එය තිබුනත්,අඩි 20000 ක් ගැඹුරු මුහුදු පතුලක දින 30 පමණ වුවත් මෙහි දත්ත සුරක්ෂිතයි.
✈ මෙය "ටයිටේනියම්" ඇතුලු ශක්තිමත් ලෝහයන්ගෙන් හා මළ නොබදින වානේ වලින් සාදා ඇති අතර, තාප පරිවාරක විශේෂිත ආවරණයක්ද සහිතයි.
✈ ඒ වගේම තමයි යානය අනතුරට පත් වූ පසු කළු පෙට්ටිය සොයා ගැනීමට හැකි වන පරිදි සංඥාවක් නිකුත් වන ආකාරයෙන් මෙය සකස් කර තිබෙනවා.
✈ මෙම සංඥාව දින 30 ක් පමණ කාලයක් නිකුත් වන ආකාරයට සකස් කර තිබෙන අතර මීටර් 6000 ක පමණ ගැඹුරකට ගිලුනා වුවද එය ක්‍රියාත්මකයි.

Last edited: