SEO සිංහලයෝ උදවුවක් ඕනේ!

SEO සිංහලයෝ උදවුවක් ඕනේ!

මචන්ස්ලා,
මම දැනට සති 2කට වගේ කලින් "මාකට් සමුරායි" ඉන්ස්ටෝල් කලා. සතියක් විතර යනකම් හොඳට වැඩකලා. ඒත් දැන්, මාකට් සමුරායි ඕපන් කලාම බැක්ග්‍රවුන්ඩ් එක එම්ප්ටි!
ආයෙමත් uninstall කරලා රි-ඉන්ස්ටෝල් කලා, ඒත් අවුල එහෙම්මමයි!
Market Samurai155.jpg

මම ඇඩෝබි එයාර් එකත් අප්ඩේට් කලා. කිසිම වෙනසක් වුනේ නෑ!:sorry:

මේකට මොකද කරන්නේ???:confused:
 
Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කම්පියුටර් එක සිස්ටම් රීස්ටෝර් කරපන් ෆයිල්ස් බැකප් කරන්.