Javascript අමාරුයි බන්
help me
මන් කරන්නෙ software engineering.... මන් දෑන් මාස 4කට කලින් degree එක complete කරේ. දෑන් javascript, php, html, css, bootsrap develop කරන company එකක work කරන්නෙ. අඩෝ javasript පට්ට අමාරුයි යකෝ.. මට job එකත් එපා වෙලා ඉන්නෙ... training එක මාස 6යි... මට පේන විදිහට 1year වගේ යයි වගෙ... අපි durandal js, angular js, වගෙ frameworks use කරන්නෙ... කවුරුහරි මට කියපල්ලකො බන් කොහොමද මෙක ගොඩ දගන්නෙ කියල... මට java පුල්වන් බන්... but මෙක තරම් අමාරු programming language එකක් මන් දෑකලම නෑ බ්න්...
Please මචන්ලා .. javascript කරන උන් ඉන්නවනම් මට help කරපල්ලා...
help meමන් කරන්නෙ software engineering.... මන් දෑන් මාස 4කට කලින් degree එක complete කරේ. දෑන් javascript, php, html, css, bootsrap develop කරන company එකක work කරන්නෙ. අඩෝ javasript පට්ට අමාරුයි යකෝ.. මට job එකත් එපා වෙලා ඉන්නෙ... training එක මාස 6යි... මට පේන විදිහට 1year වගේ යයි වගෙ... අපි durandal js, angular js, වගෙ frameworks use කරන්නෙ... කවුරුහරි මට කියපල්ලකො බන් කොහොමද මෙක ගොඩ දගන්නෙ කියල... මට java පුල්වන් බන්... but මෙක තරම් අමාරු programming language එකක් මන් දෑකලම නෑ බ්න්...
Please මචන්ලා .. javascript කරන උන් ඉන්නවනම් මට help කරපල්ලා...

.. different approaches thiyanawa ban 


