Sharema wewa

kazunsanjaya

Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    වචනෙකින් හරි මට සහයෝගය දුන්න හැමෝටම ස්තූතියි. ඔයාලගෙ සහයෝගය හේතුවෙන් මට අවශ්‍යය කෙනා මේක දැකල මට කතා කලා. ඒත් පරක්කු වැඩී. මගේ කතාව දැන් සදහටම ඉවරයි. ඒක දැන් ලස්සන අතීතයක් විතරයි. එක අතකට සමහරු මගෙ කතාවට දක්වපු ප්‍රතිචර ඇත්ත වෙන්න ඇති. අපි ජීවත් වෙන්නෙ සුරන්ගනා ලෝකෙක නෙවෙයි. ඇත්තට අපි මුහුන දෙන්න ඔනි. දැන් මට මගේ කියන්න බෑ වෙන කාගෙවත් වුන, වෙන්න යන දෙයකට,කෙනෙක්ට. ආයෙ කිසි දෙයක් වෙනස් වෙන්නවත්, කිසි දෙයක් යලි මතක් වෙන්නවත් කියල ප්‍රාර්තනා කරන්නෙත් නෑ මම. එහෙම උනොත් වෙන්නෙ මන් වින්ද දුක ආයෙත් තව කෙනෙකුටත් විදින්න වෙන එකයි.
    මගේ පොරොන්දුව මන් තවදුරටත් රකිනව. නොලැබුනු දේ ගැන කේන්තියෙන් කාටවත් අපහාස කරන්න ඔනි නෑ මට. ඒ නිසා මගේ කතාවෙ පුද්ගලයන්ගේ නම් සහ විස්තර තව දුරටත් රහසක්වම තියාගන්නව.
    මගේ කතාව අහල සමහරු දුක් උනා. සමහරු හිනා උනා. සමහරු ඇඩුව. අඩපු photos පවා in-box කරල තිබුන. උබල ඔක්කොටම ගොඩක් ස්තුතියි. හදවතින්මයි කියන්නෙ. ඒකයි උබල කියල ආමන්ත්‍රණය කලේ.
    අවසාන වශයෙන්, මගෙ කතාව ඉවරයි. එත් ජිවිතය තව ඉතිරියි. මන් ජීවත් වෙනව, නොලැබුන දේ ගැන දුකින් නෙවෙයි, ඉතිරි වෙලා තියෙන ඒ මගේ මතකය ගැන සතුටින්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මේ කතාව උඹේ ද සිරාවටම :eek:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    11.gif
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    වචනෙකින් හරි මට සහයෝගය දුන්න හැමෝටම ස්තූතියි. ඔයාලගෙ සහයෝගය හේතුවෙන් මට අවශ්‍යය කෙනා මේක දැකල මට කතා කලා. ඒත් පරක්කු වැඩී. මගේ කතාව දැන් සදහටම ඉවරයි. ඒක දැන් ලස්සන අතීතයක් විතරයි. එක අතකට සමහරු මගෙ කතාවට දක්වපු ප්‍රතිචර ඇත්ත වෙන්න ඇති. අපි ජීවත් වෙන්නෙ සුරන්ගනා ලෝකෙක නෙවෙයි. ඇත්තට අපි මුහුන දෙන්න ඔනි. දැන් මට මගේ කියන්න බෑ වෙන කාගෙවත් වුන, වෙන්න යන දෙයකට,කෙනෙක්ට. ආයෙ කිසි දෙයක් වෙනස් වෙන්නවත්, කිසි දෙයක් යලි මතක් වෙන්නවත් කියල ප්‍රාර්තනා කරන්නෙත් නෑ මම. එහෙම උනොත් වෙන්නෙ මන් වින්ද දුක ආයෙත් තව කෙනෙකුටත් විදින්න වෙන එකයි.
    මගේ පොරොන්දුව මන් තවදුරටත් රකිනව. නොලැබුනු දේ ගැන කේන්තියෙන් කාටවත් අපහාස කරන්න ඔනි නෑ මට. ඒ නිසා මගේ කතාවෙ පුද්ගලයන්ගේ නම් සහ විස්තර තව දුරටත් රහසක්වම තියාගන්නව.
    මගේ කතාව අහල සමහරු දුක් උනා. සමහරු හිනා උනා. සමහරු ඇඩුව. අඩපු photos පවා in-box කරල තිබුන. උබල ඔක්කොටම ගොඩක් ස්තුතියි. හදවතින්මයි කියන්නෙ. ඒකයි උබල කියල ආමන්ත්‍රණය කලේ.
    අවසාන වශයෙන්, මගෙ කතාව ඉවරයි. එත් ජිවිතය තව ඉතිරියි. මන් ජීවත් වෙනව, නොලැබුන දේ ගැන දුකින් නෙවෙයි, ඉතිරි වෙලා තියෙන ඒ මගේ මතකය ගැන සතුටින්
    අනෙ බන් මේ උඹේ කතාවද බන් කොහොමද බන් උඹ හිත හදාගෙන ඉන්නේ මට මේක කියවලම ඇඬෙනව බන් :( ඇයි බන් කෙල්ල කතා කර්ලත් හරි ගියේ නැත්තේ? කෙල්ලට දැන් සනීපයි ද? අනේ බන් කොහොම හරි කෙල්ලට ඔක්කොම පැහැදිලි කරල දීපන්කෝ බන් අනේ කෙල්ලත් එක්ක එකතු වෙයන්
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    Oh shit wtf mehemada ethakota neka iwara une
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඔච්චර සල්ලි තියෙන ලෙඩ කෙල්ලෙක්
    ප්‍රීපේඩ් කනෙක්ෂන් එකක් පාවිච්චි කරන එක හිතන්නත් අමාරුයි
    :eek:
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    අනෙ බන් මේ උඹේ කතාවද බන් කොහොමද බන් උඹ හිත හදාගෙන ඉන්නේ මට මේක කියවලම ඇඬෙනව බන් :( ඇයි බන් කෙල්ල කතා කර්ලත් හරි ගියේ නැත්තේ? කෙල්ලට දැන් සනීපයි ද? අනේ බන් කොහොම හරි කෙල්ලට ඔක්කොම පැහැදිලි කරල දීපන්කෝ බන් අනේ කෙල්ලත් එක්ක එකතු වෙයන්

    :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    කෙල්ලො කොල්ලන්ට ආදරේද ?

    මටනං කවුරුත් ආදරේ වුණේ නෑ.. :(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔච්චර සල්ලි තියෙන ලෙඩ කෙල්ලෙක්
    ප්‍රීපේඩ් කනෙක්ෂන් එකක් පාවිච්චි කරන එක හිතන්නත් අමාරුයි
    :eek:

    Eka wenna beri deyak newe. Loku dirrectorsla innawa prepaid use karana