මචන්,
Rs.20,000 - 30,000 අතරේ ගන්න පුළුවන් හොඳම smart phones මොනවද කියල පොඩ්ඩක් කියපන්කො. ලොකු උදව්වක් මචන්.
Rs.20,000 - 30,000 අතරේ ගන්න පුළුවන් හොඳම smart phones මොනවද කියල පොඩ්ඩක් කියපන්කො. ලොකු උදව්වක් මචන්.


![]()
huawei honor 3c 29999/=...patta phone eka singer eke thiyanawa
හිතුමතේ ජීවිතේ;16972306 said:my suggestion is Lumia...don't go to Android device..
SONY M2 එකක් තියෙනවා මචං කොල්ලෙක් ගාව . පට්ට පදිරි phone එක. 32-35ක් වගෙ යන්නෙ. ඒකකට try එකක් දාපං. http://www.gsmarena.com/sony_xperia_m2-6146.php


salli akathukaragena tikak hoda phone akakata giyanam hodai neda machan ,oya price range ake phone tikak performance madi neda....මචන්,
Rs.20,000 - 30,000 අතරේ ගන්න පුළුවන් හොඳම smart phones මොනවද කියල පොඩ්ඩක් කියපන්කො. ලොකු උදව්වක් මචන්.![]()
salli akathukaragena tikak hoda phone akakata giyanam hodai neda machan ,oya price range ake phone tikak performance madi neda....
