ඇපල් 5එස්.....

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    චන්ස් ලා මම ඇපලක් ගත්තා....සැම්සුම් දිරවන්නේ නැතුව ගිය,,,විකුණගන්න ගියාල....කොරියාවෙද අරෙහෙද?? ඇරලාද? කරකො කරකො බලනවා...උස්සලා බලනවා.....එපාම උනා...... ඇපල ගත්තා වගේ නේමේ ඉතින්.....සිංදුවක් එහේම ඔබා ගන්නේ ගම වටේ දුවන්න ඔනේ..... නැද්ද නිකන් අරහෙන් ඇදලා මෙහේන් දාන්න වගේ සොෆ්ට් වෙයා කැල්ලක්..එහෙම:P:P:P:P:P:P
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    අනේ අපිත් පවු....එවාන් කො මෙ පැත්තටත්