උඹ යන්නෙ visit visa නම් අනිවාර්යයෙන්ම return tkt එක තියෙන්නෙ ඔනෙ... ඒක නැතුව මලාට යවන්නෙ නෑ..
employment visa යනව නම් රිටර්න් එක අවුලක් නැහැ.
උඹෙ passport එකෙ තියන නම ඒ විදිහටම අකුරක්වත් වරදින්නෙ නැතුව වීසා එකේ තියෙන්න ඔනෙ... උපන් දිනෙ, පාස් පොර්ට් එක කල් ඉකුත් වන දිනය, ඔය සේරම 100% වීසා එකෙයි පාස් පොර්ට් එකෙයි හරියටම තියෙන්න ඔනෙ.... නැත්තන් එයාර් පොර්ට් එකෙන්ම හරෝල එවනව.
අනිත් එක තමා නම. පාස් පොර්ට් එකෙ තියන වෙනත් නම් කියන එක වීසා එකෙ නමෙ මුලින්ම තියෙන්න ඔනෙ... ඊට පස්සෙ තමා වාසගම තියෙන්න ඔනෙ...
ex-
pass port -
SURNAME : LIYANAGE
OTHER NAMES: SHEHAN RAJITHA
visa-
NAME: SHEHAN RAJITHA LIYANAGE
මතක ඇතුව අතෙ බෑග් එක 8kg වලට හදන් යන්න නැත්තන් චාටර් කන්න වෙනව... ගෙනියන බෑග් එකත් 32kg වලට අඩුවෙන් අරන් යන්න. නැත්තන් ගෙවන්න වෙනව... 1kg එකක් මතක හැටියට රුපියල් 1500ක් විතර වෙනව. අනිත් එක තමා එක බෑග් එකක් 32 වලට වඩා අරන් යන්න බෑ... ගෙවලවත් ගෙනියන්න බෑ... ඒක නීතියක්..
සුභ ගමන්... ජය වේවා