මම කටාර් යනවා 10, හෙල්ප් මී...

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹ යන්නෙ visit visa නම් අනිවාර්යයෙන්ම return tkt එක තියෙන්නෙ ඔනෙ... ඒක නැතුව මලාට යවන්නෙ නෑ..

    employment visa යනව නම් රිටර්න් එක අවුලක් නැහැ.;)

    උඹෙ passport එකෙ තියන නම ඒ විදිහටම අකුරක්වත් වරදින්නෙ නැතුව වීසා එකේ තියෙන්න ඔනෙ... උපන් දිනෙ, පාස් පොර්ට් එක කල් ඉකුත් වන දිනය, ඔය සේරම 100% වීසා එකෙයි පාස් පොර්ට් එකෙයි හරියටම තියෙන්න ඔනෙ.... නැත්තන් එයාර් පොර්ට් එකෙන්ම හරෝල එවනව.

    අනිත් එක තමා නම. පාස් පොර්ට් එකෙ තියන වෙනත් නම් කියන එක වීසා එකෙ නමෙ මුලින්ම තියෙන්න ඔනෙ... ඊට පස්සෙ තමා වාසගම තියෙන්න ඔනෙ...

    ex-

    pass port -
    SURNAME : LIYANAGE
    OTHER NAMES: SHEHAN RAJITHA

    visa-

    NAME: SHEHAN RAJITHA LIYANAGE

    මතක ඇතුව අතෙ බෑග් එක 8kg වලට හදන් යන්න නැත්තන් චාටර් කන්න වෙනව... ගෙනියන බෑග් එකත් 32kg වලට අඩුවෙන් අරන් යන්න. නැත්තන් ගෙවන්න වෙනව... 1kg එකක් මතක හැටියට රුපියල් 1500ක් විතර වෙනව. අනිත් එක තමා එක බෑග් එකක් 32 වලට වඩා අරන් යන්න බෑ... ගෙවලවත් ගෙනියන්න බෑ... ඒක නීතියක්..

    සුභ ගමන්... ජය වේවා
     
    • Like
    Reactions: Max_r

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ube e ticket eke booking reference number ekak thiyenawanam qatar air site ekata gihin manage my booking ekata gihilla ekata add karanna samahara welawata e ticket number ekath ahanwa try karala balapan.

    nathnam 48 hours walata kalin online checkin wena kotah seat book karanna puluwan but ethakota hugak seat book wela ethiri ewa thamay hambenne

    mama namai reference code ekai gahuwa ban enne na :dull:

    උඹ පළමු වතාවට රට යනවා නං මචං පැය දෙක හමාරකට තුනකට කලින් එයාර්පෝට් එකට යන්න. විසා එවපු ලියුම තියෙන්නේ ඉංග්‍රීසියෙන් නේද? එහෙනං අවුලක් නෑ. එහෙම නැතිව අරාබි වලින් තියේ නං ඒක ඉංග්‍රීසි වලට පර්වර්තනය කර ගන්න ඕනි. සහිරා එක හරියේ ඒක කරලා දෙන අය ඉන්නවා.

    උඹේ ප්‍රශ්න වලට අනික් අය උත්තර දීලා තියෙන නිසා මම ඉතිං ආයේ ආයේ කියන එකේ තේරුමක් නැහැනේ. අපේ අයියත් කටාර් වල හිටියා අවුරුදු ගානක්. දැන් නං ඇවිත් ඉන්නේ. මුලදී මුලදී නං අරාබි කාරයෝ හරියට පඩි ගෙව්වේ නෑ කිව්වා. ඒත් කල් කල් යන්න අවුලක් නෑ කිව්වා. හැබැයි ඔය මැදපෙරදිග රටවල ඉන්න ලංකාවෙන් එහෙම ගිය අය අතරේ ඉන්නවා සැහෙන්න නසරානියෝ. උන් ඇවිල්ලා ලේසියෙන් යන්න පුළුවන් ඔය මැදපෙරදිග රටවලට පැනලා තියෙන්නෙම ලංකාවේ ඉන්න බැරි තරං කුපාඩි වැඩ කරලා,මෙහෙ පොලිසි වලට පොලු තියලා. අන්න උන්ගෙන් නං ප්‍රවේශම් වෙන්න.

    උබට ජය මචං. මොනාහරි දැනගන්න ඕනි දෙයක් තියේ නං අහන්න. මගේ මල්ලිත් එයාර්ලයින් එකක කැබින් කෘ තමා වැඩ. හැබැයි කටාර් එයාර්වේස් නෙමෙයි. මගේ දන්නා කියන කෙනෙක් මල්ලි වැඩ කරන එයාර්ලයින් එකේ යද්දී මම මිනිහට කියනවා ඒ ෆ්ලයිට් එකටැ ටුවර් එකක් හදා ගන්න කියලා. ඒත් උඹ වෙන එයාර්ලයින් එකක් හින්දා කරන්න දෙයක් නෑ මචං

    Thanks aiye.... mama monawa hari awulak unoth oyata PM ekak dannam ... :)

    උඹ යන්නෙ visit visa නම් අනිවාර්යයෙන්ම return tkt එක තියෙන්නෙ ඔනෙ... ඒක නැතුව මලාට යවන්නෙ නෑ..

    employment visa යනව නම් රිටර්න් එක අවුලක් නැහැ.;)

    උඹෙ passport එකෙ තියන නම ඒ විදිහටම අකුරක්වත් වරදින්නෙ නැතුව වීසා එකේ තියෙන්න ඔනෙ... උපන් දිනෙ, පාස් පොර්ට් එක කල් ඉකුත් වන දිනය, ඔය සේරම 100% වීසා එකෙයි පාස් පොර්ට් එකෙයි හරියටම තියෙන්න ඔනෙ.... නැත්තන් එයාර් පොර්ට් එකෙන්ම හරෝල එවනව.

    අනිත් එක තමා නම. පාස් පොර්ට් එකෙ තියන වෙනත් නම් කියන එක වීසා එකෙ නමෙ මුලින්ම තියෙන්න ඔනෙ... ඊට පස්සෙ තමා වාසගම තියෙන්න ඔනෙ...

    ex-

    pass port -
    SURNAME : LIYANAGE
    OTHER NAMES: SHEHAN RAJITHA

    visa-

    NAME: SHEHAN RAJITHA LIYANAGE

    මතක ඇතුව අතෙ බෑග් එක 8kg වලට හදන් යන්න නැත්තන් චාටර් කන්න වෙනව... ගෙනියන බෑග් එකත් 32kg වලට අඩුවෙන් අරන් යන්න. නැත්තන් ගෙවන්න වෙනව... 1kg එකක් මතක හැටියට රුපියල් 1500ක් විතර වෙනව. අනිත් එක තමා එක බෑග් එකක් 32 වලට වඩා අරන් යන්න බෑ... ගෙවලවත් ගෙනියන්න බෑ... ඒක නීතියක්..

    සුභ ගමන්... ජය වේවා

    thanks godak valuable information ekak machan thanks again ....

    Ela mchn ubata suba gaman. uba lankawe awrudu kiyak experience gattada

    machan awrudu 4k witara.

    metana bump ekakin wish ekakin udawkarapu ayatah godakma thanks :)
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    කිසිම අවුලක් නෑ සාමාන්‍ය විදියට යන්න තියෙන්නේ
    airport එකේ ඉන්න උන් කියන විදියට search ඒවාට ඉඩ දීපන්
    passport ticket සේරම පරිස්සමින් තියාගනින්
    විශේෂයෙන් සල්ලි එහෙම ගෙනියනව නම්

    උබට qatar වලදී ඕන වෙන දේවල් අරගෙන පලයන් වෙන අලි බර උස්සන් යන්න එපා බොරුවට
    උබට ලේසි එක
    ඇදුමක් දෙකක් තුනක් අරගෙන පලයන්

    40 ඉදලා 30 20 වගේ පුළුවන් මම හිතන්නේ
    airline අක අනුව එක වෙනස් වෙනවා

    යාලුවා පැය තුනකට කලින් ඉන්න ඕනේ
    bureau එහෙම
    මේ වෙනකොට ගෙවලද ඉන්නේ
    සමහරු ඕක airport එකේදී ගෙවන්න ඉන්නවා හැබැයි යාලුවා
    මොකක් හරි mistake එකක්වත් වෙලා ඔය ලියකියවිලි වල අවුල් උනොත් උබට ඉන්න වෙනවා
    එක නිසා පුළුවන් නම් බත්තරමුල්ලට ගිහින් ඒවා කරපන් මොකද ලේසි
    හැබැයි බත්තරමුල්ලේ පට්ටම පෝලිම ඕකට

    ඉස්සර ලංක බැංකුවෙන් පුළුවන් දැන් එහෙම බෑ මම හිතන්නේ
    මුලින්ම යනකොට මම හිතන්නේ බත්තරමුල්ලට යන්නම ඕනේ මම හිතන විදියට
     
    machan salli kiyak geniyanna puluwan da? etakota un mage purse ehema eka eka machine walin yawanawa neda chk karanna? etakota purse eke credit card and money tibbata awulak nadda? ? ?

    Bureau eke wade hari machan... passport eke sticker ekak gahala tiyenne ....

    thanks machan information walata :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    machan salli kiyak geniyanna puluwan da? etakota un mage purse ehema eka eka machine walin yawanawa neda chk karanna? etakota purse eke credit card and money tibbata awulak nadda? ? ?

    Bureau eke wade hari machan... passport eke sticker ekak gahala tiyenne ....

    thanks machan information walata :)
    සල්ලි ගෙනියනව කියල උඹ ලක්ෂ ගණන් ගෙනියන්න නැත්තන් අවුලක් නැහැ... ක්‍රෙඩිට් කාඩ් ඒව චෙක් කරන්නෙ නැහැ මචො... බය වෙන්න දෙයක් නැහැ... ;)

    1.30 කවුන්ටර්ස් ඕපන් කරනව... ඔන්ලයින් චෙකින් වෙලා ගියොත් කවුන්ටර් අංක 24 (මතක විදිහට ) යන්න පුලුවන්... ඩොකියුමන්ට් හරි නම් බර ප්‍රශ්නයක් නැත්තන් කිසිම කේස් එකක් නැහැ... තව එකක් පුතො නඩු වලට පැටලිලා ඒව ක්ලියර් වෙලා නැත්තන් බඩු මාට්ටු වෙනවා...:dull:

    කටාර් එකෙ සාමන්‍යයෙන් 30KG දෙනව... අතෙ 7KG.
    ෆ්ලයිට් එක ෆුල් නම් අතෙ ගෙනියන බෑග් එකත් චෙකින් කරන්න පුලුවන්... මිරිස් කුඩු, තුනපහ කුඩු ජාති, කරවල, නියර් කටර් කතුරු පිහි වගේ ඒව අතෙ බෑග් එකෙ ගෙනියන්න බෑ...
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    Bump
    Macho . Geniyanne puluwan uparima weight eka check karaganne puluwan oyage ticket aka gaththa thanata call ekak dila .

    Air port ake 3 hrs walata kalin gihin inna . Anthima mohohotha wanakam inne epa machan .
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සල්ලි ගෙනියනව කියල උඹ ලක්ෂ ගණන් ගෙනියන්න නැත්තන් අවුලක් නැහැ... ක්‍රෙඩිට් කාඩ් ඒව චෙක් කරන්නෙ නැහැ මචො... බය වෙන්න දෙයක් නැහැ... ;)

    1.30 කවුන්ටර්ස් ඕපන් කරනව... ඔන්ලයින් චෙකින් වෙලා ගියොත් කවුන්ටර් අංක 24 (මතක විදිහට ) යන්න පුලුවන්... ඩොකියුමන්ට් හරි නම් බර ප්‍රශ්නයක් නැත්තන් කිසිම කේස් එකක් නැහැ... තව එකක් පුතො නඩු වලට පැටලිලා ඒව ක්ලියර් වෙලා නැත්තන් බඩු මාට්ටු වෙනවා...:dull:

    කටාර් එකෙ සාමන්‍යයෙන් 30KG දෙනව... අතෙ 7KG.
    ෆ්ලයිට් එක ෆුල් නම් අතෙ ගෙනියන බෑග් එකත් චෙකින් කරන්න පුලුවන්... මිරිස් කුඩු, තුනපහ කුඩු ජාති, කරවල, නියර් කටර් කතුරු පිහි වගේ ඒව අතෙ බෑග් එකෙ ගෙනියන්න බෑ...

    මූ කිව්වානම් හරිම තමා :yes::cool:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    machan salli kiyak geniyanna puluwan da? etakota un mage purse ehema eka eka machine walin yawanawa neda chk karanna? etakota purse eke credit card and money tibbata awulak nadda? ? ?

    Bureau eke wade hari machan... passport eke sticker ekak gahala tiyenne ....

    thanks machan information walata :)
    salli loku ganak ona na ban
    puluwan nam us dollar tikak aragana palayan
    natnam qatar riyal hari hadissiyakata ona unot
    laksa ganan ate aran yanna apa
    ita passe oka parissam karannat epei
    oluwa awul wenawa sehelluwen palayan;)
    qatar air supiri airline akak macan
    airarabia nam malata anna apa service antimai wadak na
    kamat nahallu hariyata
    cards awulak na ban apoi ;);)
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    සල්ලි ගෙනියනව කියල උඹ ලක්ෂ ගණන් ගෙනියන්න නැත්තන් අවුලක් නැහැ... ක්‍රෙඩිට් කාඩ් ඒව චෙක් කරන්නෙ නැහැ මචො... බය වෙන්න දෙයක් නැහැ... ;)

    1.30 කවුන්ටර්ස් ඕපන් කරනව... ඔන්ලයින් චෙකින් වෙලා ගියොත් කවුන්ටර් අංක 24 (මතක විදිහට ) යන්න පුලුවන්... ඩොකියුමන්ට් හරි නම් බර ප්‍රශ්නයක් නැත්තන් කිසිම කේස් එකක් නැහැ... තව එකක් පුතො නඩු වලට පැටලිලා ඒව ක්ලියර් වෙලා නැත්තන් බඩු මාට්ටු වෙනවා...:dull:

    කටාර් එකෙ සාමන්‍යයෙන් 30KG දෙනව... අතෙ 7KG.
    ෆ්ලයිට් එක ෆුල් නම් අතෙ ගෙනියන බෑග් එකත් චෙකින් කරන්න පුලුවන්... මිරිස් කුඩු, තුනපහ කුඩු ජාති, කරවල, නියර් කටර් කතුරු පිහි වගේ ඒව අතෙ බෑග් එකෙ ගෙනියන්න බෑ...

    Podi pihiyakui, Nail cutter ekakui geniyanna bari da machan loku bag eke?

    Bump
    Macho . Geniyanne puluwan uparima weight eka check karaganne puluwan oyage ticket aka gaththa thanata call ekak dila .

    Air port ake 3 hrs walata kalin gihin inna . Anthima mohohotha wanakam inne epa machan .

    mage E ticket eke tiyenawa 30k kiyala e kiyanna Bag dekema weight eka da?

    මූ කිව්වානම් හරිම තමා :yes::cool:

    ela

    salli loku ganak ona na ban
    puluwan nam us dollar tikak aragana palayan
    natnam qatar riyal hari hadissiyakata ona unot
    laksa ganan ate aran yanna apa
    ita passe oka parissam karannat epei
    oluwa awul wenawa sehelluwen palayan;)
    qatar air supiri airline akak macan
    airarabia nam malata anna apa service antimai wadak na
    kamat nahallu hariyata
    cards awulak na ban apoi ;);)

    mama QR 1000k maru karagatta machan... eka geniyanawa.
    thnx
    :)
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    15nq1vk.jpg

    meka balala tawa poddak pahadili karapanko machan ???

    mege weight eka 30KG da ??? e kiyanne bag dekama 30 da? nattam mokakda kiyanne e?
     
    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    30 Kg + 7 Kg (Athe )

    Pihi / Nail cutter daganna epa athe geniyana bag ekata. Boarding wena thanadith scan karanawa. ahu unoth open karala balala gannawa.

    athe RS aran yanna Widwsha Sewa ekata gewanna wenawa. Job category eka anuwa 15 k wage uparima man danna widiyata. (Visit Visa unath pay karanna oni)
     
    mama 11600 gewwane ban... tawat gewanna oneda ban :o
     
    nasanka

    Active member
  • Jun 18, 2009
    188
    33
    28
    ow machan... sticker eka gahala 2 year seal ekak gahuwa. Kurunegalin kare machan ...

    aya gewanna one na neda?

    Ehenam Oni Na. Sticker eka check karanwa athulata oya witarak yana thana inna ladiesla. ekai ahuwe sticker eka thiyanwad kiyala.

    Kelinma athulata gihin Loku bags Counter ekata danna thiyenne. athe geniyana ekath bara balai 7 Kg da kiyala. Laptop ekak geniyanwnm eka bara balanne na.

    eta passe athe geniyana 7 Kg bag ekath aran passport control counter ekata yanna thiyenne. ekata yanna kalin form ekak thiyanwa fill karanna. form eka ethnama wenama pathhen thiyanwa. eka fill karala PP control counter ekata denna PP + Visa + boarding pass + Form

    Eta passe ithin Duty Free awidinna thiyenne Boarding wenna call karanakan. normally paya bagekata wage kalin thamai bording wena gate open wenne. athule thiayan TV walin balanna time ekai Gate Number ekai.

    Boarding wena tanadi Shoes Belt galawanna wenawa. e nisa halenne nathi kalisamak adan palayan.

    Happy Journey !!!!!!!
     
    Last edited:

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    1. uba beuro gewala tiyenawanam salli ona wenne ne lankawediwath qatar waladi wath.

    2.paya 3kata kalin airport palayan etakota leesi.

    3. bara baggage 32kg hand bag 7kg. puluwan taran badu loku bag ekata daaapan athe geniyana bag ekata punchima bara aduma deewal dagena yanna.

    4.adan yana aduma lesi ekak adan yanna (denim+tshirt+ shoe) nam ubata lesi
    mokada official widiyata hada wela giyata wadak ne bordin ekedi belt eka pawaa galawanawa

    5.meheta enakota mehe ubawa ganna kenata hariyata time ekata awilla inna kiyanna mokada mehe airport eka dan aluten hadala pattaa lokui

    6.specialy kiyanna one uba enna hadana tana hodaata balala waren salary accomerdation okkoma

    7.annasi, pihi , kathuru , wage thuwaala wela jaathi hand bag geniyanna baha tiyagannawa

    tawa ona deyak ahapan PM karala

    Good Luck
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Podi pihiyakui, Nail cutter ekakui geniyanna bari da machan loku bag eke?

    mage E ticket eke tiyenawa 30k kiyala e kiyanna Bag dekema weight eka da?

    ලොකු බෑග් එකේ පුලුවන්... උඹට කිලෝ 30ක් දෙනව බය වෙන්න එපා:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    15nq1vk.jpg

    meka balala tawa poddak pahadili karapanko machan ???

    mege weight eka 30KG da ??? e kiyanne bag dekama 30 da? nattam mokakda kiyanne e?

    ඔය තියෙන්නෙ මචො චෙකින් බෑග් එක... ඒක කිලො තිහක් පුලුවන්. ඊට අමතරව හෑන් බෑග් එක කිලො 7ක් පුලුවන්... ඊටත් අමතර ලැප් ටොප් බෑග් එකකුත් ගෙනියන්න පුලුවන්...