Windows Mobile App - ikman.lk

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    මේ මගේ හොදම යාලුවෙක් හදපු Windows Mobile App එකක් ikman.lk එකට.
    Windows Mobile use කරන අය පුළුවන් නම් එයාගේ app එක download කරලා App එකේ reviews දාල පොඩි හෙල්ප් එකක් දෙන්න.. ඔයාලටත් ඒ app එක useful වෙයි.
    අනෙක් අය බම්ප් එකකින් වත් හෙල්ප් එකක් දෙන්න
    හැමෝටම ස්තුතියි.
    මෙන්න ලින්කුව..


    http://windowsphone.com/s?appId=da3981d3-b0a2-4a37-9abd-bd614cc261dc
     
    Last edited: