Maharagama - Kandy Bus time PLs

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    විල්සන් මාමා;16986904 said:
    Maharagama - Kandy bus no eka mkakda bun. Panadura - kandy nam bus yanawa

    Menna me link eke thiyenawa 17 bus timetable eka nam
    http://www.ntc.gov.lk/sub_pgs/projects_1.html

    Oke
    ROUTE NO 17, 17/255 PANADURA - KANDY (PRIVATE & CTB)
    Click kalama PDF ekak ei. Eka download karagena balapan.

    Mchn panadura idan badulla yana bus route eka mokakda? Hawasa oya bus eka tiyenawada?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    2.30pm
    4.10pm
    5.10pm

    මේකේ තියෙන සමහර වෙලාවල් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා.විනාඩි 15-30 අතර වගේ කාලයකින්.
    ඊට අමතරව තව බස් කීපයක් එකතු වෙලා තියෙනවා.
    6.25am
    9.00am
    11.00am (nugegoda,malabe,kaduwela,balummahara haraha)
    අනිත් සියලුම බස් අවිස්සාවේල්ල හරහා යන්නේ

    තව බස් ඇති මට අලුතෙන් සෙට් උනේ මෙච්චරයි

    532725_2605352111756_1081138021_n.jpg
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    2.30pm
    4.10pm
    5.10pm

    මේකේ තියෙන සමහර වෙලාවල් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා.විනාඩි 15-30 අතර වගේ කාලයකින්.
    ඊට අමතරව තව බස් කීපයක් එකතු වෙලා තියෙනවා.
    6.25am
    9.00am
    11.00am (nugegoda,malabe,kaduwela,balummahara haraha)
    අනිත් සියලුම බස් අවිස්සාවේල්ල හරහා යන්නේ

    තව බස් ඇති මට අලුතෙන් සෙට් උනේ මෙච්චරයි

    532725_2605352111756_1081138021_n.jpg

    patta mchn big thankx
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Mchn panadura idan badulla yana bus route eka mokakda? Hawasa oya bus eka tiyenawada?

    රූට් නම්බර් එක 64 මචන්
    බදුල්ල බස් තියෙන්නේ උදේට පානදුරෙන්.
    මඩකලපුව බස් එක උදේ 5ට තියෙනවා
    මහියංගනය බස් එක උදේ 5.30
    බිබිල බස් එක උදේ 6ට
    කැටවත්ත බස් එක උදේ 7.10
     
    yazazb

    Active member
  • Mar 11, 2009
    369
    130
    43
    2.30pm
    4.10pm
    5.10pm

    මේකේ තියෙන සමහර වෙලාවල් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා.විනාඩි 15-30 අතර වගේ කාලයකින්.
    ඊට අමතරව තව බස් කීපයක් එකතු වෙලා තියෙනවා.
    6.25am
    9.00am
    11.00am (nugegoda,malabe,kaduwela,balummahara haraha)
    අනිත් සියලුම බස් අවිස්සාවේල්ල හරහා යන්නේ

    තව බස් ඇති මට අලුතෙන් සෙට් උනේ මෙච්චරයි

    532725_2605352111756_1081138021_n.jpg

    :)
    මේ ටිකට අමතරව මම දන්න බස් වේලාවල්:

    5.30 am නුවර 69
    7.30 am නුවර 69
    12.50pm නුවර 69 (මේක පටන්ගන්නේ පිළිකා රෝහල ලඟින්)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    cancer hospital eka lagin thiyenawa... thawa ude pandara digatama thiyenawa nuwara bus. avissawella paththen yanne..