කසාදේ / විවාහ රෙගිස්ට්රර්
මචන්ල මට පොඩ්ඩක් මේ කසාදේ ගෑන දෑන ගන්ඩ ඔනේ බන්.
කලින් ඉතින් බෑන්දල නෑති නිස අයිඩිය 1ක් නෑ
ලගදි මන් ලන්කාවට එනව. ලන්කාවේ හිටියෙ නෑති නිසා හරියට idea 1ක් නෑ බන්ල. දන්නෙම නෑ වගේ ඉන්ඩ බෑ නෑන්දම්මගෙන් එහෙම නොන්ඩියනෙ

Register කරන 1 ඕනෙම පලාතක කරාකිද ?
ඒ කියන්නෙ අපි පදින්චි පෑත්තේ නෑතුව වෙන පෑත්තක?
තව කාගෙ ගාවද කරන්ඩ පුලුවන් ඒ කියන්නෙ
විවාහ රෙගිස්ට්රර් අරුනම ?

එයාල ගවට යනවනන් අපි කලින් දෑනුම් දීමක් කරන්න ඕනෙද ? කරනව නන් ඒ දවස් කීයකට විතර කලින්ද ?
මන් දෑනට ලOකවේ ඉන්නෙ පිට.ඒක අව්ලක් නෑද්ද ? ආපු ගමන් Register කරෑකිද ?
අත්දෑකීම් තියෙන එවුන් පොඩ්ඩක් කියපල්ල බලන්ඩ.
ගොඩක් ස්තූති එහෙනන් ඔන්න දන්න දන්න එවුන් කියපල්ල. දෙතුන් පාර බෑන්දපු එවුන් අතිනෙ මෙතන