චා වැඩේ

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    44.jpg


    ගාල්ලේදී කාගෙත් සුන්දරී තුරුළේ තබාගත් නවක ක්‍රිකට් ක්‍රීඩකයාට වැඩ වරදින ලකුණු
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයාගේ ලිංගිකත්වය ක්‍රිකට් සමුළුවට


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වූ නවක ක්‍රීඩකයෙක් ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියක් සමග රාත්‍රියක් ගතකර ඇතැයි අනාවරණය වෙයි.

    ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු වෙබ් අඩවියකට කියා ඇත්තේ ඒ පිලිබද මේ වන විට විනය පරීක්ෂණයක් පැවැත්වීමට අවධානය යොමුව ඇති බවයි.

    ක්‍රිකට් ක්‍රීඩකයින් නවාතැන් ගත් ගාල්ල සුප්‍රසිද්ධ හෝටලයේදී ඔවුන් දෙදෙනා අඹු සැමියන් ලෙස හැසිරී ඇතැයි සදහන් වෙයි.

    මෙම ක්‍රීඩකයාගේ කාමරයේ සිට අදාල ලේකම්වරිය පැමිණෙන ආකාරය විමර්ශනය කිරීමට සී.සී.ටී.වී දර්ශනද උපයෝගී කරගත හැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටි බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.

    මෙම ලේකම් වරිය පිලිබදව පසුගිය කාලයේ මාධ්‍ය අවස්ථා කිහිපයකදී අනාවරණය කරනු ලැබීය. මීට අමතරව ක්‍රිකට් බලධාරීන් සමග ද ඇය සමීපව ගණුදෙනු කර ඇති බව මාධ්‍ය වාර්තාකරයි.

    මේ හේතුවෙන් එංගලන්ත සහ ඩුබායි ඇතුලූ‍ සංචාර සදහා ඇයව කිසිදු හේතුවකින් තොරව සහභාගී කරවීමටත් ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබු‚.

    ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී ඇයට සිදුකිරීමට කිසිදු රාජකාරියක් නොවූ බව වාර්තා වෙයි.

    ලේකම්වරියක් සම`ග ගාල්ල තර`ගය අතරතුර රාත්‍රියක් ගතකර ඇතැයි යන ආරංචියක් පිළිබඳ ලෝක ක්‍රිකට් සමුළුවටද පැමිණිල්ලක් ලැබී ඇත. මේ පිළිබඳව වාර්තා කරමින් ඉන්දියාවේ cricketcountry.com වෙබ් අඩවිය අදාල සිදුවීම පිළිබඳ පහත සඳහන් ලෙස අවධානය යොමුකර ඇත.

    Sri Lanka cricketer Kithuruwan Vithanage found himself embroiled in a controversy over an alleged sex scandal which allegedly occurred during the first Test between Sri Lanka and Pakistan at Galle.

    According to Asian Mirror, a female secretary with the Sri Lanka Cricket (SLC) had allegedly walked into Vithnage’s room in the hotel in which the team was staying during the Test. This interaction between them was spotted and reported by a senior member of the team, who apparently complained about the incident to prevent his team from getting a bad name.

    The SLC officials are now exploring the options of holding an inquiry against Vithanage for breaching the disciplinary conduct of the players during the match. What is yet to be unanswered is the question as to how the female secretary, who had no official duties during the Galle Test, was allowed to interact with the players.

    SLC officials are in talks with the hotel authorities to obtain the Closed Circuit Television (CCTV) footage in order to verify the senior player’s claims, only after which they would be authorised to hold the inquiry.

    Vithanage made his Test debut for Sri Lanka on 8 March 2013 Galle against Bangladesh and One day International (ODI) debut on 25 December 2013 at Abu Dhabi against Pakistan. He was called back to the team by the Selections Committee for the Test series against Pakistan.

    ඉන්දියාව මෙන්ම ලෝකයේ තවත් රටවල් ගණනාවක් මේ පිළිබඳව මේවනවිට වාර්තා කර ඇත.මේ පිළිබඳව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියකු කරුණු වසන් කරන අතර වත්මන් සභාපතිවරයා ඒ පිළිබඳ දක්වන අවදානය පිළිබඳ ලෝක ක්‍රිකට් නිලධාරීන් අවදානයෙන් සිටින බව ඉන්දීය තවත් මාධ්‍ය වාර්තා කර ඇත.

    :rofl::D
    source
     
    Last edited: