Emergency / ඉක්මන් කසාදෙ
මචන්ල මන් දෑනට ලOකවෙන් පිට ඉන්නේ.මන් මාසෙකට එනව බන් මෑරි කරන්ඩ.
මගේ වෙන්ඩ වයිෆ් ට වීසා ගන්ඩනන් මෑරේජ් සෙර්ටිෆිකේට් එක ඕනේ බන්ල.
අපි දෙන්න පලාත් දෙකක ඉන්නේ. ඒ නිස මේ මොනවද නම් ප්රසිද්ද කරන්ඩ ඕනි ගගා කියනවනෙ බන්ල.
ආපු ගමන් ටක් ගාල රෙගිස්ට්රර් කරන්ඩ විදිහක් කියපල්ලකො.
ඒවා මෙව කර කර ඉන්ඩ බෑ බන්.ආපු ගමන් පෑනල ගිය ටයිප් 1ට වෑඩේ පටස් ගාල කර ගන්ඩ ඕනි
අයියල දෙතුන් දෙනෙක් උදවු කරා මට .මේ කලින් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1629089
තව ටිකක් එක්ස්ප්ලේන් කරල වෑඩේ වෙන විදිහ කියප්පලකො