Apple ලගේ Patent කෙස් එකකදි Samsung ලට වන්දියක් ගෙවන්න උනා මම හිතන්නේ . ඉතින් කොට් ඔර්ඩර් එකකින් එහම උනානම් අපි කියන්නේ කොහොමද කොපි කරන්නේ නැහැයි කියලා1st eka piligannawa aththa kiyala
2nd eka me hathara paththenma aththe notification indicators wenna athi maye hithethoranak wage athi
![]()
3rd arunaya kiyala thiyenne speaker grill eka gana
ona ekekta dakka gaman kiyanna puluwan iphone eke speaker grill eka ehen pitinma copy karala kiyala
menna mehemai note 3 eke awe
![]()
4th ekath piligannawa but on the go thiyana hama phone ekakma enne microusb port eka
sinsung la apple lawa copy nokara inna bari nisa ungema usb port damma
gon kameth simawak na unge
![]()
![]()
5th ekata silver line enna athi htc lage but flat metal sides awe iphone ekeneka thamai oya arunaya pennala thiyenne
umbage post ekata reply ekak danna hithenawa fact ekata katha karana nisa
ara thread eka dapu ekanan maha guu gobbayek oka hamadama thread ekak dala gu wena eka thamai karanne![]()
ඔය පෙන්නලා දිලා තියෙන සමහර දෙවල් Apple ලට Patent තියනවා කියලා කියන්න අමාරුයි මොකද Patent තියන දෙයක් Copy කරලා අයේ වන්දි ගෙවන්න තරම් Samsung මොඩ වෙයි කියලා හිතාගන්න අමාරුයිIphone & Samsung , HTC පාවිච්චි කරලා තියෙන කෙනෙක් හැටියට Iphone එක්ක Android Compare කරන එක මොඩ වැඩක් මුලින්ම Iphone කියන්නේ Phone එකක් සහා Android කියන්නේ OS එකක්
Hardware අතින් බැලුවොත් PC එකක් එක්ක Playstation එකක් Compare කරනවා වගේ PlayStation හදන්නේ Standard එකකට එත් PC Customize වෙන්න වෙන්න තමා Performace වෙනස් වෙන්නේ
Software අතින් App developers / Game developers ලට IOS වල Performance එන්න Optimize කරන්න පුලුවන් එක Standard එකක් තියෙන නිසා Android අතින් වෙනස් වෙනවා RAM / Processor / Storage අතින් වෙනස් වෙන නිසා . OS අතින් IOS වල නැති ගොඩක් දෙවල් Android වලින් කරන්න පුලුවන්
Last edited:
thoranak wage athi







. සැම්සුන්ග් කලින් හොදට මාකට් එකේ ෆයිට් කලා. ඒත් දැන් බහින කලාව.
අලුත් දෙයක් එනවා අඩුයි. (මම කිව්වෙ ලොකු අලුත් දෙයක්.)