Samsung Galaxy Alpha announced with metallic frame

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    1960's Braun Products and Apple's

    braun-apple.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    e kiyanne umba piligannawa
    samsung, lg, sony, htc, motorola, nokia me hama ekakma iphone eken passe dan thiyana thaththweta genna udaw una kiyala?
    first iphone eka release kare naththan dan thiyanawa wage smartphones nathi wennath thibba kiyala pili gannawa?

    එතකොට ප්‍රො පිලිගන්නවද අයි ෆෝන් අලුත් ඉන්ටෆේස් එවට ඇන්ඩ්‍රොයිඩ් එකෙ එක එක එව්වා කොපි කරන බව?? :rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ආෆ්ටර් කැරියාහ් නානවහ් නෙහ් :lol: පොන්නයාහ් දන්න ලබ්බක්හ් නැහැහ්
     
    pubudukalhara

    Active member
  • අඩෙ බන් චීන්නුට එහෙම කියන්න එපා
    ඇපල් ෆෝන් ෆිට් කරලා දෙන්නෙ උන් නේද???
    පව් ඔයි වැඩ අරන් උන්ට බනින්නෙ :angry::angry::angry:

    kohomath apple factory un ehema thama bn.adu padiyata marawa marawa wada gannawa.apple wala black side ekak thiynawa kiyanne ekai.godak luxury dewal wala expensive dewal wala black side ekak thiynawa kawruth nodanna :sorry::sorry::sorry: un dollor loku miti gaththata ethana thiyenne asarana sekayonge duk adona kiyala kawruth danne naa bn :sorry::sorry::sorry::sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    e kiyanne umba piligannawa
    samsung, lg, sony, htc, motorola, nokia me hama ekakma iphone eken passe dan thiyana thaththweta genna udaw una kiyala?
    first iphone eka release kare naththan dan thiyanawa wage smartphones nathi wennath thibba kiyala pili gannawa?

    ඒ වගේම iPhone එකටත් අනික් හැම ෆෝන් එකේම අභාෂය ලැබුන කියල පිලිගනින් කොටින්ම motorola නැත්තම් මොන මොබයිල් ෆෝන් ද?:rofl: Android නැතුව මොන notification center ද?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    kohomath apple factory un ehema thama bn.adu padiyata marawa marawa wada gannawa.apple wala black side ekak thiynawa kiyanne ekai.godak luxury dewal wala expensive dewal wala black side ekak thiynawa kawruth nodanna :sorry::sorry::sorry: un dollor loku miti gaththata ethana thiyenne asarana sekayonge duk adona kiyala kawruth danne naa bn :sorry::sorry::sorry::sorry:

    :sorry::sorry:

    ආෆ්ටර් දැම්මා නම් හරි අයි ෆෝන් අමුනන්න
    ඇපල් එපා වේවි ;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    aththa piliganin ban gon athal nodi
    ios release kare naththan umbala ada ochchara lassana android use karanneth na
    mula amathaka karala bla bla gaddi thamai mata umbalath ekka tharahath
    loketama wenasak karapu ekekta umbala ohoma pachchal karala katha karaddi steve jobs ge fan kenek hatiyata mata dukai
    umbala ada oya putuwa uda puka digena mouse eka use karanneth steve jobs ta pin sidda wenna e gana hithalawath e manussayata garu karapan :yes:

    පිස්සුද යකෝ mouse එක invent කරේ Douglas Engelbart:rofl::rofl:

    Douglas-Engelbart.jpg

    මේකට උත්තරයක් දීපන්කො සුදෝ :rofl:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඒ වගේම iPhone එකටත් අනික් හැම ෆෝන් එකේම අභාෂය ලැබුන කියල පිලිගනින් කොටින්ම motorola නැත්තම් මොන මොබයිල් ෆෝන් ද?:rofl: Android නැතුව මොන notification center ද?

    mobile phone ganawath notification center ganawath nemei man ahuwe
    smartphone revolutionary eka gana
    umba man kiyapu eka piligannawanan man umbata respect karanawa
    mula amathaka karan bla bla gana sonnayo danne na ada un use karanne apple la ara widihata mahansiyen develop karala hoyagaththa eke result ekak nisa kiyala
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    ඒ වගේම iPhone එකටත් අනික් හැම ෆෝන් එකේම අභාෂය ලැබුන කියල පිලිගනින් කොටින්ම motorola නැත්තම් මොන මොබයිල් ෆෝන් ද?:rofl: Android නැතුව මොන notification center ද?

    :P:P මොබයිල් විඩියො එකත් කොප්පයක් ගැහුවා ලු නෙහ් ;);)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    mobile phone ganawath notification center ganawath nemei man ahuwe
    smartphone revolutionary eka gana
    umba man kiyapu eka piligannawanan man umbata respect karanawa
    mula amathaka karan bla bla gana sonnayo danne na ada un use karanne apple la ara widihata mahansiyen develop karala hoyagaththa eke result ekak nisa kiyala

    ඉතිං ප්‍රො ලමයා
    මොබයිල් ෆොන් නැතිනම් අද ස්මාර්ට් ෆෝන් නැ නෙහ්??

    එතන පොඩි අව්ලක් තියෙ වගෙ නෙහ්?
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,716
    1
    15,383
    113
    පිස්සුද යකෝ mouse එක invent කරේ Douglas Engelbart:rofl::rofl:

    Douglas-Engelbart.jpg

    මේකට උත්තරයක් දීපන්කො සුදෝ :rofl:

    :rofl::rofl::rofl:
    තෝමස් අල්වා එඩිසන් කියාවි එපාර
    මුල්ම ස්මාර්ට් මයුස් එක හොයා ගට්ටෙ :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    aththa piliganin ban gon athal nodi
    ios release kare naththan umbala ada ochchara lassana android use karanneth na
    mula amathaka karala bla bla gaddi thamai mata umbalath ekka tharahath
    loketama wenasak karapu ekekta umbala ohoma pachchal karala katha karaddi steve jobs ge fan kenek hatiyata mata dukai
    umbala ada oya putuwa uda puka digena mouse eka use karanneth steve jobs ta pin sidda wenna e gana hithalawath e manussayata garu karapan :yes:
    උබට ස්ටිව් ජොබාගෙහ් මවුස් එකේහ් රහ හොදට දැනිලාහ් වගේ :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mobile phone ganawath notification center ganawath nemei man ahuwe
    smartphone revolutionary eka gana
    umba man kiyapu eka piligannawanan man umbata respect karanawa
    mula amathaka karan bla bla gana sonnayo danne na ada un use karanne apple la ara widihata mahansiyen develop karala hoyagaththa eke result ekak nisa kiyala

    උබත් පිළිගන්නවද ඇපලුත් අනිත් අයගේ දේවල් කොපි කරපු බව?
    ඇපල් කියන්නේ Smartphone revolution එකේ එක කොටසක් විතරයි අනික් හැම සමාගමක්මත් එකට උදව් උනා
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඉතිං ප්‍රො ලමයා
    මොබයිල් ෆොන් නැතිනම් අද ස්මාර්ට් ෆෝන් නැ නෙහ්??

    එතන පොඩි අව්ලක් තියෙ වගෙ නෙහ්?

    ehenan electricity eka naththan oya kisi deyak na neda
    machan inventor kenekgei innovator kenek gei wenasak thiyanawa e wenasa anduragena waren
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :rofl::rofl::rofl:
    තෝමස් අල්වා එඩිසන් කියාවි එපාර
    මුල්ම ස්මාර්ට් මයුස් එක හොයා ගට්ටෙ :yes:
    අනිද කියන්නෙහ් :lol:
    එහ් පොන්නයහ් ඉල්ලන් නාගන්නහ් ක0 තමාහ් බලාගෙනහ් හිටියෙහ් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    man kiwwe na steve jobs invent kara kiyala
    dan thiyana mouse eka gaanata mouse eka wenas kare steve jobs :yes:

    ස්ටීව් ජොබ්ස් බලාගෙන යද්දී Douglas Engelbartව කොපි කරලනේ?:rofl:

    මවුස් එක කව්රුවත් වෙනස් කරේ නැහැ කාලෙන් කාලෙට ටික ටික දියුණු උනා මවුස් එක ගැන පින් දෙන්න ඕනේ Douglas Engelbartට මිසක් ජෝබ්ස්ට නෙවෙයි
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අඩෙ බන් චීන්නුට එහෙම කියන්න එපා
    ඇපල් ෆෝන් ෆිට් කරලා දෙන්නෙ උන් නේද???
    පව් ඔයි වැඩ අරන් උන්ට බනින්නෙ :angry::angry::angry:

    chinnunta banne na anunge dewal ussana chinnuntai banne
    iphones china wala haduwata okkoma develop karanne design karanne USA wala
    foxconn lata dila ewa un hadaganne ithin eke waraddak nane?