Elakiri Law Debate , Doctor Nimal Gamage Case.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Kattiya dantamath dannawa nathi ne ara Doc kenke wa rimand karala thiyenawa , rooalawanya karanna gihilla waradi behethak deela.

    Mokada kiyanne athel ekata api Docter wa defend karamuda?
    katiyak defend karanna, katiyak wirudawa karunu dakwatnna.

    Oyala Docter wa defend karanawa da , or Docter ta wirudawa Karunu dakkanawa da kiyala mulinma kiyala , eeta passe karunu dakwanna.

    Onna isselama Story eka

    කිරිහන් වෙන්න වෛද්‍යවරියට දී ඇත්තේ රූපලාවණ්‍යට භාවිතා නොකරන පෙනිසිලින් කාණ්ඩයේ එන්නතක්

    1408091692_t.gif


    ඉකුත් දා බම්බලපිටියේ රූපලාවණ්‍යාගාරයක දී එන්නතක් විෂවීම නිසා මිය ගිය වෛද්‍ය පී.ඒ. ප‍්‍රියංගි මහත්මියට ලබා දුන් සෙෆරෙක්සින් නමැති ඖෂධය රූපලාවණ්‍ය කටයුතු සඳහා කිසි සේත්ම භාවිතයට නොගන්නා ප‍්‍රති ජීවක ඖෂධයක් යැයි රුහුණ විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශ ප‍්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා පවසයි.
    ‘මෙය පෙනිසිලින් කාණ්ඩයේ නූතන නිෂ්පාදනයක්. පෙනිසිලීන් කියන්නේ බොහෝ අයට ආසාත්මිකතා ඇති කරන නමුත් ඉතා බහුලව භාවිත කරන ඖෂධයක්. පෙනිසිලීන් කාණ්ඩයේ නූතන නිෂ්පාදනවල අතුරු ආබාධ ඉතා අඩු වුවත් අතුරු ආබාධ නැතැයි කිව නොහැකියි. සාමාන්‍යයෙන් පෙනිසිලීන් කාණ්ඩයේ ඖෂධයක් ලබා දීමට පෙර එය ලබා දෙන තැනැත්තාට ආසාත්මිකතා තිබේද කියා පරීක්ෂා කරනවා. මිය ගිය තැනැත්තිය වෛද්‍යවරියක් ද වීම නිසා ඇය තමන්ට ආසාත්මිකතා තිබෙන බව නොදැන සිටියා යැයි සිතිය නොහැකියි. කෙසේ වෙතත් මෙවැනි ඖෂධයකින් ආසාත්මිකතාවක් ඇති වුව හොත් එය ඉතා වේගවත් මරණයක් විය හැකියි. මෙතැන දී සිදුව තිබෙන්නේත් එවැනි මරණයක්’ යයිද වෛද්‍ය පෙරේරා මහතා කීය.



    Onna mama Docter wa defend karanawa:

    Onna mage karunu :


    1.මේ මියගිය වෛද්යතුමිය මෙතෑනට ආ පලමු වතාව විය නොහෑක…
    2. එන්නත ලබා දී තිබෙන්නේ ඈයගේ අනුදෑනුම මත මිසක් බලයෙන් නොවේ…මොකෝ ඈයද වෛද්යවරියක්….
    3. මෙතෑනට බොහෝ කාන්තාවන් පෑමිණෙනවා නේ…එවිට මේ එන්නත්
    කල් ඉකුත් වූ ඒවා නම්.. එයින් කී දෙනෙකු මිය යායුතුද …එසේ වී නෑහෑ…
    4. මේ වෛද්යවරයා වෑඩ උගෙන ගන්න කෙනෙකු නොවෙයි නේ…

    E nisa Docter wa minimarumakata chodana karanna ba.....
     
    Jul 14, 2014
    237
    32
    0
    කළුබෝවිල ඉස්පිරිතාලේ වැඩ අමතක වෙලා වගේ අ&#3508

    2009 ශාරිකා වීරරත්න ගුණසේකර ගේ මරණය,ආණ්ඩුවේ රෝහලක් තුල සිදුවුන නිසා දොස්තරගේ උගත් කම,රෝහලේ පහසුකම්,දුන්න බෙහෙත් ගැටළුවක් නැද්ද...ඔක්කොම හරියටම කරලත් ලෙඩාගේ උවමනාවෙන්ම මැරිලද...?මම මේ දන්නේ නැති නිසා උඹලගෙන් අහන්නේ...ඩොකා බේරුනා ආණ්ඩුවේ සේවය නිසාද ...?අනේ මම නම් දන්නේ නෑ එකයි අහන්නේ...:confused::confused::confused::confused:

    http://www.lankacosmetic.com/Beuatician Dies After Obesity surgery.htm
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පරීක්ශනයක් කරන්නේ නැතුව අපිට දිවැස් කියන්න බැ. මොනවා උනට් ඔය වගේ දේවල් වෙනවා දියුනුයි කියන රටවලත්, Nose Job කරගන්න ගිහිනුත් මිනිස්සු මැරෙනවා. ඒක ඉතින් කොහොම වෙනවද මොක උනාද කවුද වැරදි කියලා කියන්න පුලුවන් අදිකරන වයිද්යවරයෙකුට තමා.