Sri Lankan owned 5 star hotel in Dubai

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    Repost wenna puluwan eth mage adahasa kiyawala balanna

    10603663_10202636778432828_4647074883444856804_n.jpg

    Ape de agaya karanna one, eth mcchara salli godak moota kohenda Dubai wala Ayojanaya karanna. Mata Podi sakayak thiyenawa But I think there is hidden story it not all his money.... it government top people's money has invested there through him. Its a new strategy of future survival in case if they lose election.
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    මහන්සියෙන් ලොකු තැන් වලට ආපු හෝ පාරම්පරික business කාරයෝ හරහා තමයි ලෝකේ ඉන්න දුෂිත දේශපාලුවෝ එක එක දේවල් වල කළු සල්ලි යොදවලා ඒවා සුදු සල්ලි බවට පත් කර ගන්නේ !

    සැක නිසා කිව්වේ ! දන්නේ නැද්ද අපේ MR ලොක්කගේ හැටි !

    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මහින්ද ලොක්කගේ සාටකේ පාට සහ M අකුරෙන් පටන් ගන්න නමක් Logo එකත් M අකුර !
    හිතාගන්න එතකොට කාගේ සල්ලිද කාගේ හරහා ආයෝජනය වෙනවද කියලා

    සැක නිසා කිව්වේ ! දන්නේ නැද්ද අපේ MR ලොක්කගේ හැටි !

    10603663_10202636778432828_4647074883444856804_n.jpg

    :yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    Marriott kiyanne hotel chain ekak ban,hilton wage....

    http://en.wikipedia.org/wiki/Marriott_International
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තැන්ක්ස් මචන් මම දැන ගෙන හිටියේ නැහැ ස්තුතියි ! නිවැරදි කිරීමට !

    එත් මට නම් සැකයි !

    ube sake hari wenna puluwan,mokada mahindala meke shares wena porak haraha ganna puluwan,mokada september wala mahinda yanawa meka balanna
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ube sake hari wenna puluwan,mokada mahindala meke shares wena porak haraha ganna puluwan,mokada september wala mahinda yanawa meka balanna

    මචන් තමන් සල්ලි දීලා ගත්ත එක බලන්න එපැයි !