මචෝ, මම හොයාගත්තු කී වර්ඩ්ස්වල ඔන්සයිට් වගේම ඕෆ්සයිටුත් සෑහෙන්න හොඳයි.....!
කම්පිටිශන් එකත් සෑහෙන්න අඩුයි!! (19ය්)
ඒත්, දැන්නම් සදා අනාථයි වගේ..!!!![]()
මේකයි මඩේ ගැබුර බලන්න මඩට බහින්නම වෙනවනේ. ඕකට ඕන නම් ඩොලර් 30ක් විතරනේ වියදම් වෙන්නේ , බැහැලාම බලපන්. wordpress themes එහෙම නම් සල්ලි වලට ගන්න එපා.ඕන තරම් free ලස්සන එව්වා තියෙනවා. ලොකු බලාපොරොත්තු තියාගෙන නම් වැඩේට බහින්න එපා






