මෙන්න_වැඩ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,581
    5,752
    113
    RwDBZZi.jpg

    තම ලෙයින් උපදින දරුවන් කවර ආකාරයේ වුවත් භාරගන්නට මව්පියන් සූදානම්ය. නමුත් චීනයේ ජුවාන් ෆෙන්ග් නමැත්තෙකු තම බිරිය තමාට ලබා දුන් දරුවන් අසාමාන්‍ය ලෙස අවලස්සණ වීමට එරෙහිව නඩුමගට එළැඹියා.
    ඒ අනියම් ඇසුරක හුටපටයක් නිසා නොවේ. ප්ලාස්ටික් සැත්කමක් නිසා වූ අලකලංචියකි.

    මෙයට හේතු වූයේ මෙම පුද්ගලයා විවාහ වූ කාන්තාව විවාහයට පෙර අවලස්සණව සිටියදී ප්ලාස්ටික් සැත්කමකින් පසු අලංකාර පෙනුමකට පත්වීමත් එය වසන් කරගෙන ඔහු හා විවාහ විමත්ය. මොවුන් දරුවන්ද ලද පසු කිසියම් හේතුවක් නිසා දික්කසාදවූ අතර පසු කලෙක ඔහු දැනගෙන ඇත්තේ ඇය පෙනී සිටින්නේ ඇගේ සැබෑ පෙනුමින් නොව ප්ලාස්ටික් මුහුණකින් බවය.
    ඔහු ඇයට පැවරූ දික්කසාද නඩුවට අමතරව තමාට සැබෑ රුව වසන් කර විවාහවී කැත දරුවන් ලබාදුන්නැයි දෙවන නඩුවද ගොනු කළේ මේ නිසාය.
    චීනයෙන් වාර්තාවන්නේ එම නඩුවෙන් ජුවාන් ෆෙන්ග් ජයග‍්‍රහණය කළ බවයි.
    pyFkCi2.jpg


    කොහොමද වැඩේ :rofl::rofl::rofl:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිනාවෙන්න්ද අඩන්නද
    ලෝකේ පුරාම කෙල්ලෝ බොරුව නේ බන් කරන්නේ
     
    Last edited:

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ගෑණු කොහෙත් ගහන්නෙම බොරුව ....තමන්ගේ නියම රූපය එළියට දාන්න බයයි :angry:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    attatama machan lankawe wage manussakam godak ratawala na, me wage dewal witarak neme godak ammala hoda lamainwat abortion karala danawa. e mokada godak chinese ammalata one kollekwa , ammage watinakama enne kollek haduwamalu. itin gahanu kalala abortion karanawa,dan nam me tatwe adui.me nisa china wala population eke major unbalance ekak tiyanawa. dan one child policy eka nati nisa shape.