බඩුව

Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌

    wariyapola%20girl%20%2814%29.jpg

    • Like
    Reactions: rock pora

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙන් කොහොම ඕක කෙළවර වුණත් ඕකිට වාරියපොළින් තියා ලංකාවෙන් නම් කොල්ලෙක් ගන්න හම්බවෙන්නෙ නෑ.. ඒකිට ඒක තේරෙයි පහුවෙනකොට.. ඕක සමාජයේ නෝන්ජල් චරිතයක් වෙනවා.. ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රෙද්දක් ඇඳන් පාරෙ බැහැලා ගිහින් ඉවරයි බං මේකි.. ඒකි හිතන්න ඇති "මේ සීන් එකෙන් පස්සෙ මං හෙන ප්‍රසිද්ධ වෙයි" කියලා.. ඔය වුනේ.. අනේ අනිච්චං..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    :rofl: දැනට එකෙක් ඉන්නවා නම් ඌත් දැන් මාරු වෙයි...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    Patta bn
    :lol::lol::lol::lol::lol::lol::lol:

    :rofl::P මේවා ඒකිත් දකිනවා නම් කරපු ගොන් කම කියලා හිතෙනවා ඈති..... අර ගල දනවෝ කියාගෙන යූ ටියුබ් එකේ කෑ ගහපු නංගිට පස්සේ හිට් උනේ මෙයා තමා..... :yes: :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: දැනට එකෙක් ඉන්නවා නම් ඌත් දැන් මාරු වෙයි...... :P
    ආයෙ මක්කයි බං.. සිරාවටම ගත්තොත් ඒකි චන්ඩියෙක් නෙමෙයි.. සද්දෙ දානකොට අරූ සමාව අරගෙන බිම බලන් හිටියා.. ඉතිං මේකි දැනන් හිටියා ඌට අතක් උස්සන්නත් බෑ කියලා මේකිට.. වටපිටේ උන් හිටපු නිසා.. අනික ගෑනියෙක්ට පිරිමියෙක් අත උස්සන්නෙත් නෑ කියලා දන්නවා.. ඉතිං මේකි උගේ කනට ගැහුවා.. එක පාරක් ගැහුවම කෙල්ලට පොඩි කික් එකක් ආවා.. ඒපාර තුන් හතර වතාවක්ම ගැහුවා.. සද්දෙත් දාගෙනම..

    හැබැයි රිටන් එක ලැබෙයි කියලා මට හිතෙනවා බං මොනම වෙලාවක හරි.. ඒ නැතත් මේ වෙච්ච විලි ලැජ්ජාව හොඳටම ඇති.. අනික බං ඌ මනුස්සයෙක් වගේ සමාව ගත්තා ඒකිගෙන් වෙච්ච වැරැද්දට.. මේකි ඒ කරලත් උගේ කනට ගැහුවනේ..

    එකෙන්ම කියනවා නම් අවලං වේසියෙක්..:yes:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    ගෑනි කික් එකට තමයි ඌ‍ට ගැහුවේ.....:D
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    :rofl::P මේවා ඒකිත් දකිනවා නම් කරපු ගොන් කම කියලා හිතෙනවා ඈති..... අර ගල දනවෝ කියාගෙන යූ ටියුබ් එකේ කෑ ගහපු නංගිට පස්සේ හිට් උනේ මෙයා තමා..... :yes: :P

    :lol::lol::lol::lol:
    11.gif

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආයෙ මක්කයි බං.. සිරාවටම ගත්තොත් ඒකි චන්ඩියෙක් නෙමෙයි.. සද්දෙ දානකොට අරූ සමාව අරගෙන බිම බලන් හිටියා.. ඉතිං මේකි දැනන් හිටියා ඌට අතක් උස්සන්නත් බෑ කියලා මේකිට.. වටපිටේ උන් හිටපු නිසා.. අනික ගෑනියෙක්ට පිරිමියෙක් අත උස්සන්නෙත් නෑ කියලා දන්නවා.. ඉතිං මේකි උගේ කනට ගැහුවා.. එක පාරක් ගැහුවම කෙල්ලට පොඩි කික් එකක් ආවා.. ඒපාර තුන් හතර වතාවක්ම ගැහුවා.. සද්දෙත් දාගෙනම..

    හැබැයි රිටන් එක ලැබෙයි කියලා මට හිතෙනවා බං මොනම වෙලාවක හරි.. ඒ නැතත් මේ වෙච්ච විලි ලැජ්ජාව හොඳටම ඇති.. අනික බං ඌ මනුස්සයෙක් වගේ සමාව ගත්තා ඒකිගෙන් වෙච්ච වැරැද්දට.. මේකි ඒ කරලත් උගේ කනට ගැහුවනේ..

    එකෙන්ම කියනවා නම් අවලං වේසියෙක්..:yes:

    :oo: ආයේ ඉතින් අමුතුවෙන් මොකටද...... බලපන්කෝ ලෑලි කෑල්ලක් වගේනේ තනිකර..... අරූගේ ඈස් චෙක් කරවන්න ඕනා මේකිට මොනවා හරි කිව්වට...... :eek: බලපන්කෝ හැටි විතරක්...... :eek:

    අරූ අසරණයෙක් බං..... උගේ අහිංසක කම උගස් කරලා මේකි ඌට ගැහුවේ..... අරූ පොඩි හරි සද්දයක් දැම්මා නම් ඔය නංගි නිකන්ම මාරු වෙනවා..... :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෑනි කික් එකට තමයි ඌ‍ට ගැහුවේ.....:D
    ඔව්.. අපේ උන් ඉතිං ලැබෙන චාන්ස් එකෙන් ෆේමස් වෙන්න නේහ් බං බලන්නෙ.. විශේෂයෙන් ගෑනු උදවිය.. අන්තිමට පු# ටින්කිරි ටින් එකක්ම හලාගත්තා..:rofl: ගුටිකාපු එකා හිට් වුණා.. ගහපු එකා ගූ වුණා..:dull:

    මේකි හිතන්න ඇති මයුර දිසානායක කොල්ලා වගේ මේකිත් සෑහෙන්න හිට් වෙයි කියලා.. මංගල යෝජනා ගලාගෙන එයි කියලා.. එකක් ගැහුවාම මේකි දැක්කා එකෙක් වීඩියෝ පාරක් දානවා කියලා.. ගැම්මට කෙලගෙන කෙලගෙන ගියා ඉතිං..:rofl: