Blind Boy Singing a Song

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    දැස නොපෙනෙන පුතෙකුගේ ලස්සන ගීයක් -
    මම ගියා මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා!!







    මේ තරම් සියුමැළි ද කළුගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස දුන් මිනිසා සොයා

    කලාවැව ළඟ ඉලුක් හෙවණක
    මැටි පිලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා

    ඉසුරු මුණියේ නුඹ තැනූ
    පෙම්බරිය කොතැනද කියා
    මා ඇසූ විට හිනැහුණා ඔහු
    තාම තනිකඩ යැයි කියා...



    මේක දැක්කාම පුදුම දුකක් හිතෙනවා, හරිම ලස්සන හුරතල් පුතෙක්,ඔයාට ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ පිහිටෙන් ඉක්මනටම මේ ලෝකය දකින්න ඔය ඇස් දෙකකම සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරම පුතාගේ දෙමාපියන්ට ඒ සදහා ආත්ම ශක්තිය ලැබේවා.. මේ වෙනුවෙන් අපිට කරන්න දෙයක් තියෙනවා නම් අපි ඕනම දෙයක් කරන්න සුදානම් පුතේ ඔයාට ඉක්මනටම සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත්වේවා....................
     
    Last edited:

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    පුතේ ඔයාට ඉක්මනටම සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත්වේවා....................