Remake of Wariyapola Kumarihami

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    10592950_256338207909524_1513049430206962701_n_zps83bd4bbc.png
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හහ කෙල්ලෙක් ගහනවා එකක් බන් මෙතන එකී බලන් ඉන්න එවුන්ට ශො එකක් පෙන්නන්නේ
    ලොකේට පෙන්න එකෙක්ට අල්ලගෙන ගැහුවා කියලා එකි විරවරියක් වෙන්නේ නැහැනෙද ?
    එකිගේ හයිය ගමේ එවුන්ට පෙන්නන්න ගිහින බඩුව උනාට උබටනේ බන් දුක ? :lol:

    යමෙක් අනෙකුට විහිලුවක් කරයිනම් එහිදි ලැබෙන ප්‍රතිපලයත් බාර ගත යුතු වෙ
    එක විහිලුවට ලක් වෙන්නා විහිලුවට බාර ගත්තත් සිරාවට බාර අරගෙන ප්‍රතික්‍රියා දැක්කුවාත්
    විහිලුව කර තැනත්තා බාර ගත යුතු වෙ
    විහිලු කරන්නා ඉන්නා මානසිකත්වයෙ නොවෙ විහිලුවට ලක් වන්නා ඉන්නෙ ඔක තම්යි කියන්නෙ අතින් අරන් පුකෙ තිඅය ගන්නවා කියලා මට තෙරෙන්නෙ නැත්තෙ උබලා මොකද මෙ අතින් අරන් පුකෙ තියා ගන්නෙ කියලා:confused::rofl::rofl:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy

    උබත් ගොබ්බ කතා නොකිය ඉදපන් බන් උ බාරගත්ත හින්දා තමා සොරි කිව්වේ
    සොරි කිව්ව එකාට තවත් කනට නෙලන්නේ ගමේ එවුන්ට ශො එකක් පෙන්නන්න එක තෙරුම් ගනින් ගෙබ්බෙක් වෙන්නේ නැතිව
    ඇ බන් විහිලුවක් කරලා ඔහොම නම් ඇගේ වැදුනොත් අල්ලලා මරන්න ඔනේ නේද බන් ?
    මරන්නත් පුලුවන්නේ ඇගේවැදුනනම් එකත් බාරගන්න එපැයි :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උබත් ගොබ්බ කතා නොකිය ඉදපන් බන් උ බාරගත්ත හින්දා තමා සොරි කිව්වේ
    සොරි කිව්ව එකාට තවත් කනට නෙලන්නේ ගමේ එවුන්ට ශො එකක් පෙන්නන්න එක තෙරුම් ගනින් ගෙබ්බෙක් වෙන්නේ නැතිව
    ඇ බන් විහිලුවක් කරලා ඔහොම නම් ඇගේ වැදුනොත් අල්ලලා මරන්න ඔනේ නේද බන් ?
    මරන්නත් පුලුවන්නේ ඇගේවැදුනනම් එකත් බාරගන්න එපැයි :lol:
    විහිලු දරා ගන්න බැරිව දුර දිග ගිහින් මැරිලා තියෙනවා මිනිස්සු:rolleyes: මන්දා මම විහිලු කරන්නෙ
    එකට ලැබෙන දෙත් බාර ගන්න බලාගෙන. විහිලු කරලා කොල්ලන්ගෙන් ගුටිත් කලා තියෙනවා
    ගහන්න බැරි කමට නෙමෙ මමනෙ විහ්ලු කරෙ නිසා

    මෙක මෙ මම සමාජයත් එක්ක ගනුදෙනු කරන උබෙ ක්‍රමය ඔය කියන ක්‍රමය වෙන්න ඇති

    මම එක වැරදි කියලා දකිනවා එ කියලා මට උබව මගෙ මතෙට ගන්න ඔන නැහැ මම මෙතන කියන්නෙ මට දැනෙන මම දකින දෙ:P ඔයාට ගැලපෙන්නෙ නැත්නම් අත හැරලා දාන්න එච්චරයි. තෙරියා:yes::cool:
     
    Last edited:
    • Like
    Reactions: ~Titi~

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙහෙමයි කතාවෙ හැසිරීමෙ ගැහිල්ලෙ හැටියට හොඳ චරිතයක් නෙමේ කියල පේනවා. :eek:
    හොඳ කෙල්ලො ගැන උගන්නන්න ඕනේ නෑනේ

    එහෙම එකියක්ගේ අයියා හරි කොල්ල හරි උනා කියන්නෙ අපිත් ඒ වගේ කැ* බඩ්ඩක් වෙන්න ඕනේ :rofl:
    එහෙම එකෙක් උනානං ඉතින් හෙනත් නෑ තමා :P

    අනික දැන් ලංකාවෙ කාලෙන් කාලෙට එක එක ආතල් ලැබෙනවා. ඒව නෙට් එකේ ඉන්න උන් උඩ දාල උම්ම දීල නලවල ගත්තම මීඩියා ටික ආතල් ගන්නව. බිස්නස් එකනෙ උන්ගෙ :rolleyes:

    ඉතින් වාසි ගන්න ඕනේ අය තව ඒකට ලුණු ඇඹුල් දාල ඇට දෙක කහගන්න පණ නැතුව රෙන්න පුකේ ගූ නැතුව ඉන්න අපි වගේ සක්කිලි මෝඩ ජනතාවට කන්න දෙනවා :sorry:

    ඒක නිසා ඔය වගේ පුකවල් දැන්වත් වැඩිය ගණන් ගන්නෙ නැතුව හිටියනං හොඳයි.
    බස් වල පාරෙ බැහැල යන උන්ට ඕව එච්චර දේවල් නෙමේ නෙට් එකේම බුදියන උන්ට ඇරෙන්න :P
    ජැක් ගහන්න ගිහින් වල්ල තලාගන්න උන් දැකල නැති උන්ට හොඳයි.:P

    එකක් යද්දි එකක්. මොන හුට්ටක්ද?
    එකෙක් ගෙදර ළිඳෙන් කිලෝවොට් දෙකක විදුලිය නිපදවද්දී අනික් උන් එක එකාට ළිං කපන්න හොයනව :eek:
    සෙද්දේ මිනිස්සු ඉන්න රටක් තමා ලංකාවත්
    ලෝකෙ උතුම් රට ලංකාව උනාට ඉන්නෙ මහා කැ*යො ටිකක් :sorry:

    උපරිම වේදනාවෙන් කුරු කුරු ගාන්න රිදුනා :rofl:
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    විහිලු දරා ගන්න බැරිව දුර දිග ගිහින් මැරිලා තියෙනවා මිනිස්සු:rolleyes: මන්දා මම විහිලු කරන්නෙ
    එකට ලැබෙන දෙත් බාර ගන්න බලාගෙන. විහිලු කරලා කොල්ලන්ගෙන් ගුටිත් කලා තියෙනවා
    ගහන්න බැරි කමට නෙමෙ මමනෙ විහ්ලු කරෙ නිසා

    මෙක මෙ මම සමාජයත් එක්ක ගනුදෙනු කරන උබෙ ක්‍රමය ඔය කියන ක්‍රමය වෙන්න ඇති

    මම එක වැරදි කියලා දකිනවා එ කියලා මට උබව මගෙ මතෙට ගන්න ඔන නැහැ මම මෙතන කියන්නෙ මට දැනෙන මම දකින දෙ:P ඔයාට ගැලපෙන්නෙ නැත්නම් අත හැරලා දාන්න එච්චරයි. තෙරියා:yes::cool:
    කෙල්ලගේ තරහව පාලනය කරගන්න ඔනේ කියලාවත් අඩුම තරමේ නොකිව්ව උබේ සමාජේ ගැන දැනුමත් මැනගන්න පුලුවන්. තෙරියා ? :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කෙල්ලගේ තරහව පාලනය කරගන්න ඔනේ කියලාවත් අඩුම තරමේ නොකිව්ව උබේ සමාජේ ගැන දැනුමත් මැනගන්න පුලුවන්. තෙරියා ? :)
    ලංකාවෙ ඔය වගෙ දෙයක් උන පලවෙනි පාර නෙමෙ බන් ඔක විඩියො කරලා අන්තර්ජාලයට ආපු නිසා තම්යි කොල්ලා පොන්නයා උනෙත් කෙල්ල ගනිකාවක් උනෙත් මම නම් ඔය දෙකම උන් දෙන්නාට කියන්නෙ නැහැ මෙකත් රටෙ එදිනෙදා වෙන සමාන්‍ය් දෙයක් කොල්ලා කියපු දෙට කෙල්ල වැඩිපුර ප්‍රතිචාර දැක්කුවා කොල්ලා විහිලුව කරලා ලැබුන දෙ බාර ගත්තා මෙ අහක ඉන්න උන්ටනෙ කැසිල්ල තියෙන්නෙ උනෙ මොකක්ද කියලා හරියටම නොදැන අරුව පොන්නයා කරනවා කෙල්ලව ගනිකාව කරනවා අනෙ මෙ වගෙ සමාජ නම් තෙරුම් ගන්න ඔන නැහැ තෙරියා.:yes:
     
    ලංකාවෙ ඔය වගෙ දෙයක් උන පලවෙනි පාර නෙමෙ බන්
    ඔනම දෙයක් ප්‍රසිද්ධ උනොත් විතරයි විචාරයට අවස්තාව හම්බෙන්නේ.
    ලංකාවෙ මෙච්චර හොරකම් ස්ත්‍රි දුශණ ආණ්ඩුවෙ දුශණ වංචා දෙශපාලකයන්ගෙ බලුකම් වෙනවා එවාට මොකුත් නොකියා නොකර මෙ කොහෙවත් ඉන්න කෙල්ලෙකුට බඩුව කිවුවාහම බඩුව වෙච්ච කෙල්ල එ බඩුව කියපු එකාට ගහපු එකට එ වගෙම රිදුන වනචරයො එකෙන් තුප්ප සංතොශයක් ලබනකොට හිනියට අද සමාජය ගැනම කලකිරිමක් ඇති වෙනවා
    පලවෙනි රිප්ලයි එකෙන්ම කෙල්ලගේ වැරැද්දක් දැක්කේ නැති උබ කෙල්ල වැඩිපුර ප්‍රතිචාර දැක්කුවා කියන විදිහට වෙනස් උන එක හොදයි කලින් නම් කිව්වේ එහෙම ගහපු එක සාදාරනයි කියලා
    සමාජටේ ඔන එකෙක්ට ඔන දෙයක් කියන්න පුලුවන් එත් වෙලා තියෙන දේ දිහා සමබරව බලන ඔන කෙනෙක්ට කෙල්ලගේ හයිය පෙන්නන්න කරපු දෙයක් කියලා පෙනවා එක දකින කෙනාගේ සමාජ මට්ටම අනුව උ බඩුව , වේසිය , ගනිකාව කිව්වත් එක උගේ මතය වෙනවා උ දකින් දේ අනුව තමා එක වෙනස් වෙන්නේ . අර කොල්ලට එකක් ගහලා කෙල්ලොන්ට විහිලු කරන්න එපා කිව්වනම් කෙල්ල අද විරයෙක් වෙන්න තිබ්බා උබේ වචනයන්ම වැඩිපුර ප්‍රතිචාර දක්වන්න ගිය නිසා කෙල්ලට ලොවෙත් කතා අහන්න උනා එක සිමාව ඉක්මවා යැමක්.
    කොල්ලා වැරදි එක ඔන කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන්
    උබේ මතය කාටවත් වෙනස් කරන්න බැහැ එවගේ උබේ සමාජ මතය හැමතිස්සෙම හරි දේ වෙන්නෙත් නැහැ
    අපිට උබේ මතයෙන් මැනගන්න පුලුවන් උබේ සමාජට ගැන තියෙන දැනුමත් සමාජ අස්‍ර්යත් විතරයි. තෙරියා ? :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔනම දෙයක් ප්‍රසිද්ධ උනොත් විතරයි විචාරයට අවස්තාව හම්බෙන්නේ.

    පලවෙනි රිප්ලයි එකෙන්ම කෙල්ලගේ වැරැද්දක් දැක්කේ නැති උබ කෙල්ල වැඩිපුර ප්‍රතිචාර දැක්කුවා කියන විදිහට වෙනස් උන එක හොදයි කලින් නම් කිව්වේ එහෙම ගහපු එක සාදාරනයි කියලා
    සමාජටේ ඔන එකෙක්ට ඔන දෙයක් කියන්න පුලුවන් එත් වෙලා තියෙන දේ දිහා සමබරව බලන ඔන කෙනෙක්ට කෙල්ලගේ හයිය පෙන්නන්න කරපු දෙයක් කියලා පෙනවා එක දකින කෙනාගේ සමාජ මට්ටම අනුව උ බඩුව , වේසිය , ගනිකාව කිව්වත් එක උගේ මතය වෙනවා උ දකින් දේ අනුව තමා එක වෙනස් වෙන්නේ . අර කොල්ලට එකක් ගහලා කෙල්ලොන්ට විහිලු කරන්න එපා කිව්වනම් කෙල්ල අද විරයෙක් වෙන්න තිබ්බා උබේ වචනයන්ම වැඩිපුර ප්‍රතිචාර දක්වන්න ගිය නිසා කෙල්ලට ලොවෙත් කතා අහන්න උනා එක සිමාව ඉක්මවා යැමක්.
    කොල්ලා වැරදි එක ඔන කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන්
    උබේ මතය කාටවත් වෙනස් කරන්න බැහැ එවගේ උබේ සමාජ මතය හැමතිස්සෙම හරි දේ වෙන්නෙත් නැහැ
    අපිට උබේ මතයෙන් මැනගන්න පුලුවන් උබේ සමාජට ගැන තියෙන දැනුමත් සමාජ අස්‍ර්යත් විතරයි. තෙරියා ? :cool:

    ඔකේ මචන් මචන් හරි මචන්:dull: