බූට්!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මේකට නම් රිඳුනා සෑහෙන්න..:sorry:
    මට සිද්ධිය අදාල නැතත් වචනෙන් වචනෙ කියවෙන සිද්ධි හිතේ මැවුනා බං..:dull:
    මොකද ඉතිං අද සමාජයෙ ඔය වගේ කොල්ලො තමා බහුතරයක් ඉන්නෙ..:eek:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආදරේ නැති උනා මට ඉදලා වැඩක් නෑ කියලා
    රටට ලෝකෙට ඇහෙන්න කෑ ගහලා..
    අඩන්න... කියවන්න .. මට බෑ...
    ඒත් ...
    මේ දීපු වේදනාවත් එක්ක...
    ආයෙ පාරක් වැලක වනලා තියෙන
    චීත්ත ගව්මක් දිහා වත්
    බලන්න එපා වෙන තරමට
    ඔය වරිගයම මට එපා වෙලා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරේ නැති උනා මට ඉදලා වැඩක් නෑ කියලා
    රටට ලෝකෙට ඇහෙන්න කෑ ගහලා..
    අඩන්න... කියවන්න .. මට බෑ...
    ඒත් ...
    මේ දීපු වේදනාවත් එක්ක...
    ආයෙ පාරක් වැලක වනලා තියෙන
    චීත්ත ගව්මක් දිහා වත්
    බලන්න එපා වෙන තරමට
    ඔය වරිගයම මට එපා වෙලා...
    RDg2nPC.png
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෙල්ලො පස්සෙ නෙමේ චීත්ත පස්සෙ ගියාම ඔහොම වෙනවා.
    විශේෂයෙන්ම ඔන්ලයින්.
    මට ඔන්ලයින් එක්ස්පීරියන්ස් ඇත.
    සැබෑ එක්ස්පීරියන්ස් නැත. :rofl:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යාළුවා;17038575 said:
    කෙල්ලො පස්සෙ නෙමේ චීත්ත පස්සෙ ගියාම ඔහොම වෙනවා.
    විශේෂයෙන්ම ඔන්ලයින්.
    මට ඔන්ලයින් එක්ස්පීරියන්ස් ඇත.
    සැබෑ එක්ස්පීරියන්ස් නැත. :rofl:

    RDg2nPC.png
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Girls Macho .....
    When she understands what she is been missed then it will be too late.

    And make sure you ain't going to be sympathetic !!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull:
    අඩේ නිසදැසක් ලිව්වා...
    මට උන පුද්ගලික් සීන් එකක් නෙවෙයි මේ...
    කමෙන්ට් වලට ස්තූතියි...
    උඹලාගෙ හිතට වැදුනා නං තව මේ ස්ටයිල් එකේ එ්වා ලියන්නං :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17042301 said:
    සොන්න නිසදැසක් තව ලියපන්
    වේසකම නිසා පුක් පලාගත්තවුන්ගේ අදෝනාව...
    යාළුවාගේ සත්‍ය කථාව...:sorry:
    මේක ලියන්නද... :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යාළුවා;17042313 said:
    ලියපන් හුට්ටෝ ඕන පුකක් වෙන්න කියල :baffled:
    මංගල්ලෙ ඉවර වෙලත් තාම බොනවා නේද තොපි :sorry:
    අදත් මං ඔය පැත්තෙ හයර් කෑල්ලක් ගිහිං දැං ගෙදර ආවෙ බං :rolleyes::rofl: