... ඒත් මුන් හොරට කරන්නෙ, මල්ෂා කලෙත් හොරට, අයිස් තිබ්බ බවක් පේන්නෙ නෑ, නිකන් වතුර නාල වැඩක් නෑ, මල්ෂ නම් ඉතින් කොහොමත් වැඩක් ඇති කෙනෙක් නෙමෙයිනෙ, කරපු එකම හොඳ වැඩේ, මහින්ද මාමව නොමිනේට් කරපු එකයි .. ලොල් .. අර ඉන්නෙ ඔබාම නෙමෙයි ... ඔබාම වගේ Reggie Brown කියල එකෙක් ...