රාජයේ සේවකයොන්ට බයික්

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    hondamai mahaththayo nama daanna nam amathaka una , rep kepuwe mama.

    lol thamai art degree

    ඉතින් මහත්තයෝ ඔය ටික කියන්න පො$න කම ප්‍රදර්ශණය කරන් වගේ හොරෙන් රෙප් කපන් නැතුව මේකෙම ඇවිත් කියන්න තිබ්බනේ...:baffled:
    ඒ මදිවට මම මොනාද කියන්නේ බලන්න alert එකෙත් ඉන්නවා...:rofl:
    ඔන්න මම +රෙප් දුන්නා...:P

    HTML:
    http://www.lankadeepa.lk/index.php/articles/136156
    කමෙන්ට්ස් ටිකත් බලපන්....:rofl:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කොහොමත් රජයේ සේවකයෝ බහුතරයක් මැරීගෙන වැඩ කරන්නෙ නම් නෑ. :(:no:ඒත් මම දැකපු සමහරු ඉන්නවා තමන්ගේ ජීවිතේ හා සමානව රැකියාව වෙනුවෙන් කැප වෙනවා. :yes::yes::yes:

    ඔව්...:yes::yes:
    හැබයි මේ වගේ අය මම දැකලා තියෙන්නේ ගුරුවරු විතරයි...:dull:
     
    Last edited:

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඉතින් මහත්තයෝ ඔය ටික කියන්න පො$න කම ප්‍රදර්ශණය කරන් වගේ හොරෙන් රෙප් කපන් නැතුව මේකෙම ඇවිත් කියන්න තිබ්බනේ...:baffled:
    ඒ මදිවට මම මොනාද කියන්නේ බලන්න alert එකෙත් ඉන්නවා...:rofl:
    ඔන්න මම +රෙප් දුන්නා...:P

    HTML:
    http://www.lankadeepa.lk/index.php/articles/136156
    කමෙන්ට්ස් ටිකත් බලපන්....:rofl:

    rajaye sewaye bahutharaya gena katha karala wedak nethi nisa katha nokarami.
    eth bohoma sulutharayak innawa, pana dewani karala rajakaariya karana ewun.

    meke hitiya kiyala mata mukuth hambenne ne bn , mama rajaye sewakayekwath , art degree karayekwath nemei.

    apith private thamai bn :P

    eth den mama inan thenata enna udaw kare rajaye sewakoyo kotasak thamai , nethuwa pvt tuition kada karayo nam nemei.

    guruwaru, nurse la ,doctorsla , army , oya ayagen godak kepaweemen raja kaari karana aya innawa.

    eheme ewunta bike ekak hambunama moko bn wenne. ape tax unata kamak ne.

    ice gahana eketa bike hambunama moko bn wenne ape tax walin, parliament eke gon joke dana ewunta ape tax walin pardo hambena eke
     
    mmmm..owa machan umba kiyana kathwa hari...umba oya kiyapu field wala un witarak nemei office wala piyan la pawa athi bokken wada karana....

    (habai othanin mama nam garu karnne teaching and army witharai,...docs and nurs la kiyanne mama pawudgalikawa akamathima kottasha 2- ungen beheth gatta mokada eka unge rajakariya nisa....ethanin ehata amuthu gawurawayak ne mata un gana :oo:)

    mama kiyanne oya labena sahana walin kisiyam kotasak hari yanna oni pvt sec ekaya....eeta wada duk widina un innwa pvt sec eke.... eh minissunta labena dewal madi un karala dena dewal wala hatiyata...hama ekakma thamn kara ganna oni....adu gaane adu poliyata loan ekakth ne....upahara eke indanma serama gov unta...

    anika oya labena ewa wada karana eka balala denne ne aniwa yanne bath gottanta.... :sorry:

    cheers
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    anika oya labena ewa wada karana eka balala denne ne aniwa yanne bath gottanta.... :sorry:

    mekanam sahathika eththa, pvt unath meka wenawa bn, weda karana ekawa pethtakata dala gotta allana ekawa thamai eketh huratahl karanne
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    reputation_neg.gif
    රාජයේ සේවකයොන්ට බයික් 08-23-2014 02:25 PM සයන්ස් ඩිග්රි කාරයෙක් තොගේ රෙප් කැපුවේ
    reputation_neg.gif
    රාජයේ සේවකයොන්ට බයික් 08-23-2014 01:26 PM ridila...
    :lol:
    අම්මේ...සමුර්ධි සහනාදාරෙත් නැති මට අද පාන් කාලක් ගන්න තිබ්බ රෙප් ටික.. :(
    උඹලට මොකද....ආණ්ඩුවේ පින් බත් හම්බෙනවනේ....නැත්තන් ඔෆිස් එකකට වැඩක් කර ගන්න එන අහිංසකයෙක්ගෙන් කීයක් හරි කඩා ගන්න පුලුවන්නේ...